

මම ඔය බස් එකේ අවුරුදු 03 ක් ගියා.. මම ඒ අවුරුදු 03 නේම ගියේ ඩී.එස්. ගුණසේකර බස් වල... මම ගියේ රු.1000.00 ට.. රෑ නැග්ගහම බහින්නෙ 06.00 ට උදේ...
මම එහේ වැඩ කරේ Access Engineering එකේ Raod Construction කලේ... අපි හැදුව මෙන්න මේ පාරවල් 03 ...
01. යාපනය - පලාලි හමුදා කදවුර ඇතුලට යන තෙක්...
02. යාපනය - කන්කසන්තුරය
03. පුත්තූර් - මීසාලෙයි...




ගිහින් ඇවිත් අලුත් විස්තරත් කියපං මචන්..මාත් යන්න ඉන්නේ thanks


යන්න ඕන දවසක.

bump rep+
ස්තූතියි...patta..![]()

elas
13+
nice....+6


TFS ..machan..lassanai ban![]()