දවසින් යාපනේ යමුද?..!

Palihawadana1990

Well-known member
  • මම ඔය බස් එකේ අවුරුදු 03 ක් ගියා.. මම ඒ අවුරුදු 03 නේම ගියේ ඩී.එස්. ගුණසේකර බස් වල... මම ගියේ රු.1000.00 ට.. රෑ නැග්ගහම බහින්නෙ 06.00 ට උදේ...

    මම එහේ වැඩ කරේ Access Engineering එකේ Raod Construction කලේ... අපි හැදුව මෙන්න මේ පාරවල් 03 ...

    01. යාපනය - පලාලි හමුදා කදවුර ඇතුලට යන තෙක්...

    02. යාපනය - කන්කසන්තුරය

    03. පුත්තූර් - මීසාලෙයි...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    p88e.jpg


    KB-XXXX neda? (Baladhariya wisin kapa harina ladi)
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    මම ඔය බස් එකේ අවුරුදු 03 ක් ගියා.. මම ඒ අවුරුදු 03 නේම ගියේ ඩී.එස්. ගුණසේකර බස් වල... මම ගියේ රු.1000.00 ට.. රෑ නැග්ගහම බහින්නෙ 06.00 ට උදේ...

    මම එහේ වැඩ කරේ Access Engineering එකේ Raod Construction කලේ... අපි හැදුව මෙන්න මේ පාරවල් 03 ...

    01. යාපනය - පලාලි හමුදා කදවුර ඇතුලට යන තෙක්...

    02. යාපනය - කන්කසන්තුරය

    03. පුත්තූර් - මීසාලෙයි...


    hammooooo e kiyanne aurudu 3k thisse patta experience ekak aragena thiyenawa wage....:nerd::nerd:

    Thanks machang comment kelata...
    :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...