දවසින් යාපනේ යමුද?..!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    thanks f sharing machan!

    man hithanne bus eke yana tika enawada wada hodata tiyenne athi :):)

    නැතෝ...:lol:
    බස් එක ඇතුළෙ පට්ට සීතලයි.. අම්බෝ ඒ සීතල මතක් වෙනකොටත් චූ බර හැදෙනවා...:angry:
    අනික අපිට බස් එකේ නින්ද යන්නෙත් නෑනේ.. එකයි අව්ල..:baffled:
    ඒ අතින් එද්දි සෑහෙන ෂේප්.. :cool:
    ප්‍රශ්නෙකට තිබුණෙ කලින් දවසෙ ඉඳල ඇහැරන් හිටිය නිසා දැණුන නිදි මතයි, තෙහෙට්ටුවයි....:dull:

    apit giya wage thnx bn

    ස්තූතියි මචන් කමෙන්ට් එකට...:)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හෆොයි ..විනාසයි බන්..වෙලාවට උබ කොල්ලෙක් උනේ :lol::lol:

    :rofl::rofl:

    පට්ට ට්‍රිප් එක

    ඒවුනාට ඒක ඉක්මන් වැඩී බං..:(


    :):)


    11.gif