thanks f sharing machan!
man hithanne bus eke yana tika enawada wada hodata tiyenne athi![]()
නැතෝ...

බස් එක ඇතුළෙ පට්ට සීතලයි.. අම්බෝ ඒ සීතල මතක් වෙනකොටත් චූ බර හැදෙනවා...

අනික අපිට බස් එකේ නින්ද යන්නෙත් නෑනේ.. එකයි අව්ල..

ඒ අතින් එද්දි සෑහෙන ෂේප්..

ප්රශ්නෙකට තිබුණෙ කලින් දවසෙ ඉඳල ඇහැරන් හිටිය නිසා දැණුන නිදි මතයි, තෙහෙට්ටුවයි....

apit giya wage thnx bn
ස්තූතියි මචන් කමෙන්ට් එකට...



