දවසේ චායාරූපය!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දවසේ චායාරූපය!

    13925406_1806516639579071_3208600599977210438_n.jpg

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    vahane yana aliya minihekta tata kiyanawa pain yana athata tata kiyanne nathuwa
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    vahane yana aliya minihekta tata kiyanawa pain yana athata tata kiyanne nathuwa

    එ නැ බන් ලොරියෙ යන අලිය පාරෙ යන අලියට ට ටා කියන්නෙ මිනිහෙක් උන්ට කියල හිතන් අත වනන්නෙ:rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය පයින් යන්නේ දළදා කරඩුව ගෙනියන නැදුන්ගමුවේ ඇතා නේද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මචං, කියන මල දානයක් තේරෙන්න කියපන්.අපිට වැඩ තියෙනවා. :angry::angry:

    කෙටියෙන් කියපන්, අදත් ළිඳක්ද ? :sorry::sorry:
     
    • Like
    Reactions: JesonRulez

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්........
    නිකං පොටෝ ඔබ ඔබ ඉන්නේ නැතුව කෙළින් ම කියහං කෝ,

    කරඪුව වඩම්මන්න නියමිත නැදුන්ගමුවෙ රාජා පයින් යනකොට වෙන වෙන හුකංපාරුවෝ කැරියරිස් වල යනව හරියට අපේ රටේ මිනිස්සු වගේමයි කියලා.....

    නෙදකිං, ළිදකට වැටෙන්නමයි කල්පනාව.....
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං, කියන මල දානයක් තේරෙන්න කියපන්.අපිට වැඩ තියෙනවා. :angry::angry:

    කෙටියෙන් කියපන්, අදත් ළිඳක්ද ? :sorry::sorry:

    මේහ්........
    නිකං පොටෝ ඔබ ඔබ ඉන්නේ නැතුව කෙළින් ම කියහං කෝ,

    කරඪුව වඩම්මන්න නියමිත නැදුන්ගමුවෙ රාජා පයින් යනකොට වෙන වෙන හුකංපාරුවෝ කැරියරිස් වල යනව හරියට අපේ රටේ මිනිස්සු වගේමයි කියලා.....

    නෙදකිං, ළිදකට වැටෙන්නමයි කල්පනාව.....

    මම තවත් thread දාන්නේ නෑ නෑ නෑමයි :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: asanka04024

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචං, කියන මල දානයක් තේරෙන්න කියපන්.අපිට වැඩ තියෙනවා. :angry::angry:

    කෙටියෙන් කියපන්, අදත් ළිඳක්ද ? :sorry::sorry: