දවසේ චායාරූපය!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩේ, මොකක්ද බන් ඒ සීන් එක ? :confused::confused: උබේ ත්‍රෙඩ් එකක, ළිඳකින් තොර ටැග් එකක් දැක්කාමයි. :sorry::sorry:


    මම නිදහස් අධ්‍යාපනේ රැකගැනීම වෙනුවෙන් කතා කරනවා කියලා එකෙක් මගේ rep කප කපා පස්සෙන් එනවා මේ දවස්වල. ඌ මට කියන්නේ කුහකයා කියලා :rofl:
     
    • Like
    Reactions: MihiCherub

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මේහ්........
    නිකං පොටෝ ඔබ ඔබ ඉන්නේ නැතුව කෙළින් ම කියහං කෝ,

    කරඪුව වඩම්මන්න නියමිත නැදුන්ගමුවෙ රාජා පයින් යනකොට වෙන වෙන හුකංපාරුවෝ කැරියරිස් වල යනව හරියට අපේ රටේ මිනිස්සු වගේමයි කියලා.....

    නෙදකිං, ළිදකට වැටෙන්නමයි කල්පනාව.....
    :D:D:D
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    අදත් ළිඳක්, අලි ජේසන්, ජේසන් නම් ළිං, ජේසොන් නම් ළිං, ළිං නම් ජේසන්, ළිං නම් ජේසොන් :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නිදහස් අධ්‍යාපනේ රැකගැනීම වෙනුවෙන් කතා කරනවා කියලා එකෙක් මගේ rep කප කපා පස්සෙන් එනවා මේ දවස්වල. ඌ මට කියන්නේ කුහකයා කියලා :rofl:
    විළි ලැජ්ජාවෙ සංතෝසේ බෑ......
    සමන් රත්නප්‍රිය කියන අර @ පුස් හිපාටුවා සාධාරන සමාජෙ හදන්න ගැමුනු විජේරත්න වගේ පරයො එක්ක එක ස්ටේජ් එකේ සයිටම් ඕනෙ කියල කෙකර ගාන කොට......:angry:

    ඕකුන් වගේ පරයො නේ මේ රටේ මහජන මතවාදය කියල පෙන්නගෙන ගාන කපා ගන්නේ....නෙද්දකිං....ඕකව නං පණුවො ගහල මැරෙන්න ඕන.....:angry::angry:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේහ්........
    නිකං පොටෝ ඔබ ඔබ ඉන්නේ නැතුව කෙළින් ම කියහං කෝ,

    කරඪුව වඩම්මන්න නියමිත නැදුන්ගමුවෙ රාජා පයින් යනකොට වෙන වෙන හුකංපාරුවෝ කැරියරිස් වල යනව හරියට අපේ රටේ මිනිස්සු වගේමයි කියලා.....

    නෙදකිං, ළිදකට වැටෙන්නමයි කල්පනාව.....

    :yes:...............

    වැඩකාරයා සද්ද නැතුව පයින් යනකොට අනිත් නරි වාහනේ යනවා වටේට ආතල් දිදී.......
    පාරෙ ඉන්න හරක් වාහනේ යන එකා පොර කරනවා.

    වාහනේ යන අලි = ලන්කාවෙ 8 පාස් නැති දේශපාලන හාල් කෑලි.
    පයින් යන නැදුන්ගමුවෙ රජා = අර කාලකන්නි යටතේ උන්ට වැඩ කරලා දෙන උගත් බුද්දිමත් නිලධාරින්, ගුරුවරුන්, ඇතුලු බුද්ධිමත් ජනතාව.
    අත වන වන ඉන්න ඒකා = අර කාලකන්නි හාල්පාරුවො කියන එව්ව අහල හුරේ දාන, හොරුන්ට පු__ දෙන ජනතාව.:angry:

     
    Last edited: