දවසේ පැනය , හිනා යනවා ඔයි!!!

kalankagayan

Member
Aug 17, 2010
167
41
0
දවසේ පැනය , හිනා යනවා ඔයි!!!

35465_337514219681420_1246402331_n.jpg

අනික් අයටත් හිනාවෙන්න bump එකක් වත් දාන්න!!!

:yes::yes::yes::P:P:P:yes::yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවට හිනාවෙන්න එපා බං.. නුවන් අයියා කියනව වගේ ඕක ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙත් වැරැද්ද.. දැන් තියෙන ලිංගික අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කලොත් හොදයි.. ගොඩක් පාසල් වල ගුරුවරු ප්‍රජනන සෞඛ්‍ය පාඩම් කරන්නෙ නැහැ.. ඔය ගැන කතා කරන්නෙවත් නැහැ.. මොකද ලැජ්ජ බයට හැදිච්ච ගුරුවරුනේ.. ඉතිං ඕක උගන්වන්න ලැජ්ජයි.. එහෙමත් නැත්තං කියයි ළමයින්ට ඕවා උගන්වන්න හොඳ නැහැයි කියලා.. අනිත් එක අපේ රටේ ගෑණු ළමයින්ගෙ ලිංගික අධ්‍යාපන දැණුම අන්තිමයි.. උන්ලට කොටහලු වුණාට පස්සෙ ලැබෙන එකම අවවාදය කොල්ලන්ගෙන් පරිස්සම් වෙයන් කියල විතරයි.. ඉතිං එහෙවු එකේ ඔය වගේ දෙයක් වුණත් නොදන්නකම නිසා එයාලා බයවෙන එක ලොකු හරුපයක් නෙමෙයි..

    හිනාවෙන්න ඕන තරම් දේවල් තියෙනව බං.. ඒත් මේ වගේ දේවල් වලට හිනාවෙන්නෙපා.. ඒ කෙල්ල මේ සම්බන්ධව නොදන්න නිසානේ අහල තියෙන්නෙ.. ඒ වෙලාවෙදි ඒ ගෑණු ළමයා අසරණයි.. ඒකයි එහෙම ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. ෆේස්බුක් එකේ පොන්නයොන්ට ඕවට හරි හිනා ඇති.. ගොන් හැත්ත..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිනා නෙවෙයි බන් ,,,,
    ලංකාවේ අද්‍යාපන ක්‍රමය ගැන කලකිරෙනවා ......:(

    එකෙත් ඇත්තක් තියනව තමා.. ඒත් ඉතින් ඔච්චර හරක් නම් ලංකාවෙ නෑ.. අහවල් එකට දාල වැඩේ කරාම ළමයි හම්බෙනව කියල දැනගන්න ඉස්කෝලෙ යන්න ඕන ද යකොව් :lol::lol:

    ඕක මේ අපේ amdek කුපාඩි කමට ගත්තු ආතල් එකක් :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙත් ඇත්තක් තියනව තමා.. ඒත් ඉතින් ඔච්චර හරක් නම් ලංකාවෙ නෑ.. අහවල් එකට දාල වැඩේ කරාම ළමයි හම්බෙනව කියල දැනගන්න ඉස්කෝලෙ යන්න ඕන ද යකොව් :lol::lol:

    ඕක මේ අපේ amdek කුපාඩි කමට ගත්තු ආතල් එකක් :lol::lol:
    එහෙමමත් කියන්න අමාරුයි බං..:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙමමත් කියන්න අමාරුයි බං..:dull:

    ගෑනුළමයෙක් වැඩිවියට පත්වුනහම.. ඒ මොකද්ද උනේ ඇයි පරිස්සම් වෙන්න ඕන කියල.. වැඩිහිටියො ඒ ළමයට අනිවාරෙන් ම කියල දෙනව කියල තමා මම හිතන්නෙ.. අනික ඔච්චරම ලිංගික අද්‍යාපනය පහල මට්ටමක නෑ ලංකාවෙ..:dull:

    අවුරුදු සීයකට විතර ඉස්සර ඔය කතාව කිව්ව නම් පිළිගන්න වත් තිබුන :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එකෙත් ඇත්තක් තියනව තමා.. ඒත් ඉතින් ඔච්චර හරක් නම් ලංකාවෙ නෑ.. අහවල් එකට දාල වැඩේ කරාම ළමයි හම්බෙනව කියල දැනගන්න ඉස්කෝලෙ යන්න ඕන ද යකොව් :lol::lol:

    ඕක මේ අපේ amdek කුපාඩි කමට ගත්තු ආතල් එකක් :lol::lol:
    :lol::lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගෑනුළමයෙක් වැඩිවියට පත්වුනහම.. ඒ මොකද්ද උනේ ඇයි පරිස්සම් වෙන්න ඕන කියල.. වැඩිහිටියො ඒ ළමයට අනිවාරෙන් ම කියල දෙනව කියල තමා මම හිතන්නෙ.. අනික ඔච්චරම ලිංගික අද්‍යාපනය පහල මට්ටමක නෑ ලංකාවෙ..:dull:

    අවුරුදු සීයකට විතර ඉස්සර ඔය කතාව කිව්ව නම් පිළිගන්න වත් තිබුන :dull:
    000203F2.gif

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා මල්ලී ,,,
    ඒක ඇහුවොත් උබ තරහා වෙනවා ඒක නිසා ඕනි නැහැ ......

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    000203F2.gif

    මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියනවා මල්ලී ,,,
    ඒක ඇහුවොත් උබ තරහා වෙනවා ඒක නිසා ඕනි නැහැ ......

    අහන්න ඕන නෑ දන්නව..
    ප්‍රශ්නය.. : තොටත් වැඩිහිටියො ලගට ඇවිත් කියල දුන්නද ? කියල නෙ තෝ අහන්න යන්නෙ.. :angry::angry:

    කොල්ලො වගේ නෙවේ කෙල්ලො.. :angry::angry::angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහන්න ඕන නෑ දන්නව..
    ප්‍රශ්නය.. : තොටත් වැඩිහිටියො ලගට ඇවිත් කියල දුන්නද ? කියල නෙ තෝ අහන්න යන්නෙ.. :angry::angry:

    කොල්ලො වගේ නෙවේ කෙල්ලො.. :angry::angry::angry::angry::angry:
    :no::no::no::no:
    ඔන්න ඔන්න ඉතින් නැට්ට පාගගන්නවා ,,,
    ඒ වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි බන් මල්ලී.
    වැදගත් ප්‍රශ්නයක් ............ :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no::no:
    ඔන්න ඔන්න ඉතින් නැට්ට පාගගන්නවා ,,,
    ඒ වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි බන් මල්ලී.
    වැදගත් ප්‍රශ්නයක් ............ :cool:
    අහන එකක් අහපන්කො නුවන් අයියෙ.. අඟේ කරන්නැතුව..:dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අහන එකක් අහපන්කො නුවන් අයියෙ.. අඟේ කරන්නැතුව..:dull:
    :oo::oo::oo:
    පොඩ්ඩක් හිටපන්කෝ මල්ලී ,,,,
    අරූගෙන් අවසර ගන්න එපැයි.
    නැත්නම් මෙතන විකාරයක් නටලා.
    මාත් එක්ක ආයෙත් ඔරොප්පුවෙයි.......
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :no::no::no::no:
    ඔන්න ඔන්න ඉතින් නැට්ට පාගගන්නවා ,,,
    ඒ වගේ ගොන් ප්‍රශ්නයක් නෙවෙයි බන් මල්ලී.
    වැදගත් ප්‍රශ්නයක් ............ :cool:

    අහපිය ඉතින් :frown:
    තොට කවදද වැදගත් ප්‍රශ්නයක් ආවෙ :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :oo::oo::oo:
    පොඩ්ඩක් හිටපන්කෝ මල්ලී ,,,,
    අරූගෙන් අවසර ගන්න එපැයි.
    නැත්නම් මෙතන විකාරයක් නටලා.
    මාත් එක්ක ආයෙත් ඔරොප්පුවෙයි.......

    මහ කැ@ මිනිස්සු ඕයි.. :oo: