දවසේ වෙඩිල්ල - Mega Thread

gepa

Well-known member
  • දවස ගානේ වෙඩි පත්තු වෙන එව්වා මේකේ දන්ඩ තියෙන්නේ.. වෙඩිල්ලක් පත්තු වෙලා නම් දැනගන්න අවසාන පිටුවට දිනපතා පිවිසෙන්න..

    ගල්කිස්ස වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී අද (05) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් අවුරුදු 19ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. බංඩිය ලොකු කොල්ලෙක්ට තියලා තියෙන්නේ.. පොරගේ අම්ම කුඩු බිස්නස් කරනව කියලා දැක්කා
    ------ Post added on May 5, 2025 at 12:11 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    Bump

    ප්‍රධාන මාධයට එන්නේ නැති කෙස් තියෙන්නෙත් පුළුවංද
     
    • Like
    Reactions: KDH

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,308
    8,306
    113
    M-Town
    ශ්‍රී ලංකාවේ ⁣වෙසෙන සියලුම පුරවැසියන්ට වෙඩි නොවදින කබා ලබාදෙනු.!!
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    2025/05/06

    1 උදේ සාජන් කෙනෙක් එයාම තියාගත්තා
    2කටුනායක සීදුව පොලිසියෙන් වෙඩි තිබිබා
    ඒ නිසා ඉල්ලීම ප්‍රතික්ෂේප කර නැවත පාතාලය රාජකාරි.
    3
    12pm
    කරන්දෙණියේ වෙඩි තැබීමක්
    වරුවේ වෙඩිල්ල
    පැයේ වෙඩිල්ල

    වෙනකං යයිද මේ මගුල
     

    gepa

    Well-known member
  • 2025/05/06 මතුගම ඇතුලත්මුදලිගම පාසල පිටුපස නිවසක් තුලින් අද සවස තැබීමක් වාර්ථාවී ඇත. මෙම නිවස තුලින් වෙඩි ශබ්ද 03ක් පමන ඇසුනු බවක් ගම්වාසීන් විසින් පවසා ඇත.
    මතුගම ප්‍රදේශයේ ශාන් අරෝශ ජයසිංහ නැමැත්තාගේ පියා ඇතුලු පිරිසක් වාහන කිහිපයක සහ යතුරු පැදි කිහිපයක නැගී පැමිනීමත් සමග පෙර කලෙක ඔවුන් සමග හටගත් ගැටුමකට ලක්වී සිටි අයකුගේ ඒ අසල නිවසක ආරක්ශක රාජකාරි සිදුකරමින් සිටි පොලිස් නිලධාරියකු විසින් එම පිරිස පැමිනෙනු දැක අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවට මේ වන විට වාර්ථාවී ඇත.
    මෙම සිදුවීම පිලිබදව මතුගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කොට ඇත.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,470
    113

    Ada Derana Sinhala​

    15m ·

    https://web.facebook.com/#
    මතුගම වෙඩිතැබීමක්
    වැඩි විස්තර - sinhala.adaderana.lk/news/209604



    495052544_1132758708876831_472536008698621127_n.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,622
    8,855
    113
    රූකඩ රාජ්ජේ
    මෙයාලා හිටියානම් මෙහෙම වෙන්නේ නෑ 😓

    හිටපු එවුන් හරියට වැඩේ නොකළ නිසානේ ඒවා මාකට් කරලා මුන් බලේ ගත්තේ.. දැන් මුන් හොදටම කරාද ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,654
    113
    2025/05/08 මීට සුලු මොහොතකට පෙර කොට්ටාව ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුවී ඇති බවට වාර්ථාවී ඇත.

    😐
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,078
    11,494
    113
    ශ්‍රී ලංකාවේ ⁣වෙසෙන සියලුම පුරවැසියන්ට වෙඩි නොවදින කබා ලබාදෙනු.!!
    ඇයි හෙළ හෙණ රාජ තයිලය වැඩ කරන්නෙ නැද්ද
     
    • Haha
    Reactions: Tramadol

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,456
    24,785
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උණ්ඩ ඉවර උනාද? නඩුවට ඉදිරිපත් වීමට නීතීඥයෙක් නොමැතිද? ඇතුලට යාමට වෙනෙකෙකු හොයයිද? ඔබගෙ රූපයට සමාන තවත් පුග්ගලයන් අවශ්යද?

    .
    .
    .
    .

    අහ් කොරන්න දෙයක් නෑ. චිකාගෝ ඇඩ්වටිස්ස්මන්ට් එකකින් අරන් දැම්මෙ...