ස්කූටරේ කුඹුරක් මැදින් ගියා වගෙයි
ඔය විදියට පාරෙ යන්න ලැජ්ජයි.
උදෙන්ම ස්කූටරේ හේදුව
ඊට පස්සෙ නෑව
බයික් එකේ ආදායම් බලපත්රෙ දාගන්න ගියා
දැං 900 ක් වෙනව. ගිය අවුරුද්දෙ 700යි
ඒ පැත්ත කිට්ටුව යාලුවෙක් ඉන්න නිසා එහෙ ගියා. අම්මෝ පට්ට අව්ව. දාඩිය බේරෙනව
එහෙන් දවල්ට කෑව. තුනට විතර ගෙදර ආව. ආයෙත් නෑව. ඔලුවත් රිදෙනව. පැනඩෝල් දෙකකුත් බිව්ව
යාලුව ලගදි තමා පොඩියට ගෙයක් හැදුවෙ. අද තමා මම එයාලගෙ විදුලි මීටරේ දැක්කෙ. ජිජිටල් එකක්
මොකක්ද බං T1 T2 කියල වෙන වෙනම කවුන්ට් වෙන්නෙ.