දවසේ සාරාංශය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ස්කූටරේ කුඹුරක් මැදින් ගියා වගෙයි
    ඔය විදියට පාරෙ යන්න ලැජ්ජයි.
    උදෙන්ම ස්කූටරේ හේදුව
    ඊට පස්සෙ නෑව
    බයික් එකේ ආදායම් බලපත්‍රෙ දාගන්න ගියා
    දැං 900 ක් වෙනව. ගිය අවුරුද්දෙ 700යි
    ඒ පැත්ත කිට්ටුව යාලුවෙක් ඉන්න නිසා එහෙ ගියා. අම්මෝ පට්ට අව්ව. දාඩිය බේරෙනව
    එහෙන් දවල්ට කෑව. තුනට විතර ගෙදර ආව. ආයෙත් නෑව. ඔලුවත් රිදෙනව. පැනඩෝල් දෙකකුත් බිව්ව
    යාලුව ලගදි තමා පොඩියට ගෙයක් හැදුවෙ. අද තමා මම එයාලගෙ විදුලි මීටරේ දැක්කෙ. ජිජිටල් එකක්
    මොකක්ද බං T1 T2 කියල වෙන වෙනම කවුන්ට් වෙන්නෙ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659

    What is T1 and T2 in electric meter?

    T0 indicates general electricity consumption, i.e. the number of kilowatt hours (kWh) T1 indicates daytime or winter daytime consumption as two-rate hour metering. T2 indicates consumption at night or at other times as two-rate hour metering.

    T.O.U. tarif එක

    T1 - 5.30 am to 6.30 pm
    T2- 6.30 pm to 10.30 pm
    T3- 10.30 pm to 5.30 am
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවසේ සාරාංශය

    උදේ 6ට නැගිට්ටා
    එළකිරි ආවා
    Fb ගියා
    6.30ට ඇදෙන් බැස්සා..
    කිරි එකක්‌ බිව්වා අවුරුද්දට ගෙනාපු චොකලට් කේක් කෑල්ලක් එක්ක..
    6.45 ඉදන් 7.15 වෙනකන් ජොබ් එකේ පොඩි වැඩක් කරා
    7.15ට මිදුල අතු ගෑවා 7.45 වෙනකන්
    7.45 ට ලැට් එකට ගියා
    8ට ආයේ එළකිරි ආවා.. වැඩ පටන් ගන්නකන් @Don GasCan පොන්නයාගේ කාලේ කෑවා 😂
    ඊට පස්සෙ දිගටම වැඩ..9.30 syncup එක..
    11ට තේ බිව්වා
    1.15ට කෑම ට නැවැත්තුවා
    2.15ට ආයේ පටන් ගත්තා
    5ට කෝල් එකකට ගියා
    5.30ට එළියට බැහැල බල්ලව එක්කන් ගියා අවිද්දවන්න..
    6.15ට ගෙදර ආවා
    Online එහෙ මෙහෙ කාලකන්නි වේවි හිටියා
    7ට සතුන්ට මාළු ටික අරන් අයිස් බහින්න තිබ්බා
    මේ වෙලාවේ කාමරේට වෙලා එළකිරියේ ඕපාදුප කියෝ කියෝ ඉන්නවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,291
    49,642
    113
    සේදවත්ත

    ජොබ් එක කියල කරන්නේ ගලි ගොඩ දාන එකනේ සක්කිලියො
     
    • Haha
    Reactions: Galvatron

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මොනවාද අරන් ගියේ යාලුවගේ ගෙදර යනකොට
    මොකුත් ගෙනිච්චෙ නෑ බං
    ඌට ඉන්නෙ දුවලම දෙන්නෙක්
    එක්කෙනෙක් මේ අවුරුද්දෙ O/L
    අනිත් ලමය මොන්ටිසෝරි
    ඒ ලමය මගෙ කනෙන් අදිනව. කොන්ඩෙන් අදිනව. ඊයෙ බූල් බෑන්ඩ් එකක් අරන් ඇවිත් මගෙ කොණ්ඩෙට දාන්න. මම කොණ්ඩෙ කපල හිටපු නිසා ඒක කරන්න බැරුව ගියා
    එක පාරක් ගිය වෙලේ මගෙ කලිසමේ පාට චෝක් එකකින් ඉරක් ඇන්ද.
    ආයෙ යනකොට පොඩි එකාට මොනාහරි අරන් යන්නෝන :yes:
    එයාල ඉතිං මට එහෙ ගියොත් හැමදාම කන්න දෙනව.
    මම ශ්‍රමයෙන් එයාලට ගොඩක් උදවු කරල තියෙනව
     
    • Love
    Reactions: Solo Rider