දවසේ සිත් ගත් ගීතය ~~~ Song Of the Day - Post Yours

Jul 26, 2011
8,378
730
0
no sinhala land
දවසේ සිත් ගත් ගීතය ~~~ Song Of the Day - Post Yours

images


කම්මැලිකමට කරන්න වැඩක් ඔන්න. අපි ඉතින් දවසට එක සින්දුවක් හරි අහනවනෙ. ඉන්න මූඩ් එකටත් එක්ක වෙලාවෙන් වෙලාවට එක එක සින්දු හිට් වෙනව. අන්න ඒ වගේ අද දවසෙ වැඩි පුරම හිට් වෙච්ච සින්දුව මේකෙ දාන්න. යූ ටියුබ් වීඩියෝ එක දාන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. එතකොට අනිත් අයටත් ඒක බලන්න පුලුවන්නෙ.

සිංහල දෙමල ඉංග්‍රීසි ඕනෙ එකක් දාන්න පුලුවන්. ඔන්න එහෙනම් මම පටන් ගන්නව. දැන් ටිකකට ඉස්සෙල්ල තමයි නිකන් ඉද්දි මේක ෆට්ට කියල හිතුනෙ.
:rolleyes::rolleyes::rolleyes:


Rihanna - Talk that Talk - We all want love



එහෙනම් පටාන් ගන්න
felix01.gif
 
  • Like
Reactions: blacktulip

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න මගේ එක. මන් නං කොරියාවේ නෙමේ ඉන්නේ. ඒ උනාට කොරියන් සින්දු වලට කැමති.