The HALF A DAY Trip

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එක දිගට වැඩ..කිසිම නිදහසක් නෑ ඔලුවට .."ඇයි ට්‍රිප් එකක් ගිහින් එන් නැත්තේ" ...ට්‍රිප් යන්න කොහෙද වෙලාවක්? මෙන්න මේක තමා අද අපි ගොඩක් දෙනෙක්ට තියන ප්‍රශ්නේ..කොහෙ හරි පොඩ්ඩක් ගිහින් ඔලුවට නිදහසක් ගන්න ඕන..ඒ උනාට ඒකට වෙලාවක් නෑ..ඉතිං අපේ සෙට් එකත් ගොඩක් බිසි වැඩ එක්ක..ඒත් ඉතිං මුන් එකෙක්ටවත් එක තැන ඉන්න බෑනේ..හදිස්සියේ ආපු අදහසක් එක්ක අපි කල්පනා කලා අලුත් වැඩක් කරන්න..ඒ තමා අපේ රටේ මුලින්ම හදපු අධිවේගී මාරගය ඔස්සේ ගාල්ල පැත්තට ගිහින් පොඩි "change" එකක් ගන්න.වෙලාව නැතිව ඉන්න අයටත් හිටිය අපිටත් මේක අලුත් දෙයක් උනා...

As many People say, we don't have time to enjoy, travel because of this busy life..Yes it's true..but we thought to find a solution..in this tight life we can't find long holidays so here we have done nice thing..that it HALF A DAY TRIP..what is really this ?? it is that sort of solution for people who are living tight schedules can get away from for a few moments..we made a trip by starting 5.30am and went to Galle and back to Colombo around 1.30pm..it's almost half a day..it doesn't feel that other trips..but it can make your mind bit relaxation for a while rather than telling we don't have time :)

............

ඔන්න අපි සති අන්තේ දවසක පාන්දර 5වෙනකොට කොළඹට මායි, බංඩයි , දිලුමයි කො‍ටුවට යද්දි නදිය ඇවිත් හිටියා නදියගේ වංඩියේ අපිව ගන්න ( මෙහෙම ට්‍රිපක් යනව නම් වානහයක් තියන එක ගොඩක් පහසුයි ) ..ඉතිං නදිය අපිව අරන් මගදි අපේ පටා කොල්ලවත් එක්කරගෙන කොට්ටාව පැත්තට පෑගුවේ හයි වේ එකට යන්නයි...

මෙන්න මෙතනින් තමා එන්ටර් වෙන්නේ...

533109_366181293420474_143349459036993_1092937_1205543889_n.jpg


544689_366181340087136_143349459036993_1092938_1304580952_n.jpg


ඔන්න ටිකට් එක හම්බුනා

554173_366181380087132_143349459036993_1092939_1602519490_n.jpg


ඔන්න ඉතිං නදියා ඉතිං පටන් ගත්ත හිමීට එලවන්න

524686_366181423420461_143349459036993_1092940_651472020_n.jpg


ඉතිං අධිවේගී මාර්ගයේ පිංතූර එකතුවක් දැන් බලා ගන්න පුලුවන්
Now we are on high way ..


564168_366181456753791_143349459036993_1092941_1219223236_n.jpg


Random snaps from high way all the way to Galle

561831_366181520087118_143349459036993_1092942_693483025_n.jpg


100 යන්න කිවුවටහ් 140ට ගියා ඉතිං අපේ තරින්දයාව වගේ අපිවත් අල්ලයිද බලන්න :P :rofl:
වාහනත් නෑනේ ඒ වෙලේ

559884_366181560087114_143349459036993_1092943_1565658140_n.jpg


533110_366181590087111_143349459036993_1092944_2143324124_n.jpg


539311_366181646753772_143349459036993_1092945_1162131423_n.jpg


529152_366181726753764_143349459036993_1092946_1130167408_n.jpg


Good Morning :P

405132_366181766753760_143349459036993_1092948_2104584911_n.jpg



542888_366181846753752_143349459036993_1092950_1238598428_n.jpg



ටික ටික උදේ වෙගෙන එනවා


560782_366181970087073_143349459036993_1092952_1622627440_n.jpg


550990_366181893420414_143349459036993_1092951_694495244_n.jpg


ඔන්න එලිය වැටෙද්දි අපි ආව හයි වේ එකේ අවසානය වෙතට.

541549_366182080087062_143349459036993_1092953_1610621525_n.jpg


අපිට ගිහින් තිබ්බේ විනාඩි 52ඉ..

532193_366182723420331_143349459036993_1092955_2088567253_n.jpg


:rolleyes:

538291_366183236753613_143349459036993_1092956_196369083_n.jpg



523422_366183276753609_143349459036993_1092957_1112772170_n.jpg


ගාල්ලද මාතරද ?

527238_366183320086938_143349459036993_1092958_1838428060_n.jpg


උදේම මගේ කැමරාවේ සටහන් වෙච්ච පිංතූරයක්

526151_366184866753450_143349459036993_1092983_22007136_n.jpg


මිරිස්සේ තල්මස්සු බලන්න යන්නේ මේන්න මේකේ තමා

526537_366184996753437_143349459036993_1092984_709483731_n.jpg


ගාල්ල කියද්දි අපේ චාමිකයාව තමා අපිට මතක් වෙන්නේ..ඉතිං අපි උඩේ 6.30 වගෙ වෙද්දි චාමිකයගේ ගෙදර..ඒ වෙද්දි චාමියා ඇහැරිලාවත් නෑ..ඉතිං උදේට තේකක් එහෙම බීලා, පටා හදන් ආපු පොල් රොටියේ රහ බලල අපි පොඩ්ඩක් වට පිටේ රවුමක් දාන්න පිටත් උනා

557226_366183430086927_143349459036993_1092959_1610410363_n.jpg


ඉතිං අපි ඊට පස්සේ ගියා රූ මස්සල පැත්තේ බලල එන්න


527365_366183486753588_143349459036993_1092960_1933321152_n.jpg


301722_366185143420089_143349459036993_1092986_1040007409_n.jpg


295144_366185066753430_143349459036993_1092985_463558495_n.jpg


:shocked:

561306_366185270086743_1163164728_n.jpg


552453_366185376753399_143349459036993_1092988_1327083111_n.jpg


525653_366185830086687_143349459036993_1092996_1937244223_n.jpg


අපි රූමස්සල

530949_366185416753395_143349459036993_1092989_545235906_n.jpg



539704_366183550086915_143349459036993_1092961_585098646_n.jpg



:) :) :)


523163_366183720086898_143349459036993_1092964_1945364831_n.jpg


533574_366185456753391_143349459036993_1092990_1854903439_n.jpg


556634_366183596753577_143349459036993_1092962_11397215_n.jpg


ඈතින් පේන්නේ ගාල්ල..මේ මුහුදේ තමා වැස්ස දවසක ලයිෆ් ජැකට් එකක්වත් නැතිව අර මෝටර් බෝට්‍ටුවේ ගාල්ල සංචාරයේදී රවුමක් දැන්මේ :sorry:

398180_366183683420235_143349459036993_1092963_382494227_n.jpg


560943_366185586753378_143349459036993_1092993_403397652_n.jpg


රූමස්සල අවට

292943_366185533420050_143349459036993_1092992_767785594_n.jpg


මෙන්න අර තල්මස්සු බලන්න යන එක

533588_366185500086720_143349459036993_1092991_456970655_n.jpg


543095_366185790086691_143349459036993_1092995_678774820_n.jpg


උදෑසන සංසුන් බව

562369_366185723420031_143349459036993_1092994_487620450_n.jpg



:rofl::P:rolleyes:

398907_366185950086675_143349459036993_1092999_1921333502_n.jpg


ගෙදර වගේ ඉන්න සුද්දෝ

553128_366183776753559_143349459036993_1092965_686536018_n.jpg


ඊට පස්සේ අපි ගියේ උනව‍ටුන බීච් එක පැත්තට

548499_366183926753544_143349459036993_1092968_797775896_n.jpg


:eek:

540025_366186583419945_143349459036993_1093004_27173715_n.jpg


උනව‍ටුන :love:

532106_366186176753319_143349459036993_1093001_1418790268_n.jpg


548274_366188980086372_143349459036993_1093028_1100670403_n.jpg


526885_366183846753552_143349459036993_1092966_361577671_n.jpg


බංඩා මූද දැකලා

292198_366186286753308_143349459036993_1093002_169773764_n.jpg



ඊළගට අපි යන්න පිටත් උනේ හික්කඩුව පැත්තට...හයිවේ එකේ ආපහු එලවන්න කම්මැලියි කියල පරණ පාරෙන්ම යමු කිවුව :P

FAST INTERNET

560495_366186656753271_143349459036993_1093005_1746175065_n.jpg


මෙන්න හික්කඩුවට ආවා..මෙතන කොරල් බලන්න යනවනම් බෝ‍ටුවක 2000කට ආසන්න ගානක් අය කරන්ව..අපි ඒ නිසා ඒකේ යන් නැතිව හිටියා :rofl:

539711_366186983419905_143349459036993_1093009_781729404_n.jpg


කට්ටිය මුද බලන්න යනවා... :rolleyes:

403983_366183996753537_143349459036993_1092969_1079242376_n.jpg


Miniature effect එකෙන් ට්‍රයි එකක්

555770_366187060086564_143349459036993_1093011_1086267964_n.jpg


554822_366187546753182_143349459036993_1093019_239380285_n.jpg


541405_366187003419903_143349459036993_1093010_1155530504_n.jpg


සමහරු මල් :confused:

527037_366187283419875_143349459036993_1093014_1301001164_n.jpg


303354_366187336753203_143349459036993_1093015_1608692975_n.jpg


පුංචි යලුවෝ

538525_366187233419880_143349459036993_1093013_1999894276_n.jpg


557076_366184016753535_143349459036993_1092970_1695620149_n.jpg


අපි ඉතිං පොඩි ෆොටොග්‍රැ‍ෆි වැඩකුත් කලා

546010_366184093420194_143349459036993_1092971_569864669_n.jpg


හරී ඔහොම ඉදපාආආන් :cool:

374151_366184170086853_143349459036993_1092972_1972914490_n.jpg


523036_366184276753509_1430264838_n.jpg



561388_366184423420161_143349459036993_1092975_341768657_n.jpg


පටාත් වැඩ

540910_366184320086838_143349459036993_1092974_402115586_n.jpg


530108_366184480086822_143349459036993_1092976_2048402762_n.jpg



542664_366184570086813_143349459036993_1092977_172834606_n.jpg


Freedom

541450_366184686753468_143349459036993_1092978_1075297713_n.jpg


533862_366187183419885_143349459036993_1093012_1413997108_n.jpg


536851_366187440086526_143349459036993_1093017_244785664_n.jpg


534082_366187390086531_143349459036993_1093016_385380141_n.jpg


වැල්ලේ තැනූ මාළිගා

557038_366187496753187_143349459036993_1093018_23244265_n.jpg


ඉදා ඉදන්ම මිනිසාගේ හොදම මිතුරා

554602_366187670086503_143349459036993_1093020_21385264_n.jpg


පොඩි රී ෆ්‍රෙශ්මන්ට් එකක් ගන්න මේකට ගියා ( විශේෂ ස්තූතිය චාමිකට) ;)


538014_366187723419831_143349459036993_1093021_10261127_n.jpg


526467_366187840086486_143349459036993_1093023_568878816_n.jpg


536052_366187806753156_143349459036993_1093022_1953859958_n.jpg


539293_366187860086484_143349459036993_1093024_1207582965_n.jpg


522897_366184746753462_143349459036993_1092979_137530050_n.jpg


ට්කක් දවල් වුනා..
ආපහු එන්නත් එපැයි..

314217_366186796753257_143349459036993_1093006_626561031_n.jpg



අම්මේ අන්න අරුන් ෆොටෝ ගන්නවා

538381_366186923419911_143349459036993_1093008_946547874_n.jpg



මෙයා මරු ෆන් එකක් දුන්නා

535648_366186853419918_143349459036993_1093007_1855247034_n.jpg



ඉතිං අපේ මේ ට්‍රිප් එක හදිසියේ ප්ලෑන් කිරීමත්.. වෙලාව පිළිඹද ප්‍රශ්නයක් අපිට තිබීමත් නිසා අපි ආපහු එන්න හරුනා...

558175_366187903419813_143349459036993_1093025_1531593076_n.jpg


කොහොම හරි 1.30 වෙද්දි අපි ආපහු කොළඹට ආවේ පරණ පාරෙන්..
මේ වගේම මේකේ පාර්ට් 2 එකත් මේ ළගදි කාලා..ඒක හැබයි අපි පටන් ගත්තේ කලින් දවසේ ‍රැයි... :P

.................

ඉතිං ඔන්න ඔහොමයි අපි THE HALF A DAY ට්‍රිප් එකක් කරේ කලබලකාරී ජීවිතයෙන් ටිකක් මිදෙන්න..

ඔයාලත් try කරල බලන්න ;)

Rather than telling we don't have time, it is better give a shot of trying..;)

picture.php


________________________________


















Special Thanks :-

Chamikawp's mother
Chamikawp's uncle
Nadeera84

P.S- කැස්බෑවෝ බලන්න යන්න ආසාවක් තියනවනම් අපේ මේ ගිය කට්ටියගෙන් විස්තර් අහන්න :P
 
Last edited:

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    එල එල මචං, :D
    උබලා උන වටුනේ ගිහින් නාවේ නැද්ද මචන් ?

    බලපන් තොපි අර ගෙම්බෙක්ටවත් වැඩක් කර ගන්න දෙන්නේ නැනේ :eek::eek:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එල එල මචං, :D
    උබලා උන වටුනේ ගිහින් නාවේ නැද්ද මචන් ?

    බලපන් තොපි අර ගෙම්බෙක්ටවත් වැඩක් කර ගන්න දෙන්නේ නැනේ :eek::eek:

    කොයි ගෙම්බද ?:eek:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ trip එකේ හොදම photo එක දාල නැනේ බන් JK ............උබට අමතක උනාද මේ ෆොටෝ එක දාන්න????

    5361r9.jpg



    මෙය සම්පුර්න මඩගැසීමේ අරමුණින් කල ක්‍රියාවක් බැවින් දැඩි ලෙස හෙළා දකිමි..........:angry::angry:

    සමහරු මල් :confused:

    527037_366187283419875_143349459036993_1093014_1301001164_n.jpg


    කැස්බැවෝද මතක් කරන්න එපා ඕකුන්ව......ඕකුන් හින්ද අහිංසක විදිහට ගාල්ලට වෙලා හිටපු චාමික අය්යට නිකන් බොරුවට කළුතරට යනකන් එන්න උනා............:angry::angry::angry::frown::frown::frown:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල එල මචං, :D
    උබලා උන වටුනේ ගිහින් නාවේ නැද්ද මචන් ?

    බලපන් තොපි අර ගෙම්බෙක්ටවත් වැඩක් කර ගන්න දෙන්නේ නැනේ :eek::eek:

    ව ද ෆ..
    යකෝ ඒ ගෙම්බෝ නෙමෙයි හැල ගෙම්බො..
    ඒ කකුලුවො වගේ කක්කුට්ටෝ වගයක්..:lol::lol::lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ව ද ෆ..
    යකෝ ඒ ගෙම්බෝ නෙමෙයි හැල ගෙම්බො..
    ඒ කකුලුවො වගේ කක්කුට්ටෝ වගයක්..:lol::lol::lol::lol:

    හරි හරි බූරු පැටියෝ මම දැක්ක. :frown::frown:
    වැඩිය කෑ ගහන්න එපා තෝ ඉංග්‍රීසියෙන් කොළඹ ලියපු විදිය මෙතන දානවා බලාගනින් :P:rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හරි හරි බූරු පැටියෝ මම දැක්ක. :frown::frown:
    වැඩිය කෑ ගහන්න එපා තෝ ඉංග්‍රීසියෙන් කොළඹ ලියපු විදිය මෙතන දානවා බලාගනින් :P:rofl:

    ඒ මොකකද ඒ සීන් එක ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    100 යන්න කිවුවටහ් 140ට ගියා ඉතිං අපේ තරින්දයාව වගේ අපිවත් අල්ලයිද බලන්න
    වාහනත් නෑනේ ඒ වෙලේ

    :( nodakin ubalawa allala nane ban :sorry: yako un tika meter eka test kare mata witharada ? :eek::shocked:

    Elakiri kadiyo... koheda maath ennane hitiye oka yanna :sorry: umbe kadi kulappuwa wadi wela kalinma giyane ? :sorry::angry:

    mei eka neme nadda idea ekak whale watching yanna ? :P ;)