දවස ඵලදායී විදිහට ගෙවන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොච්චර වැඩ තිබ්බත් වැඩ ඔක්කොම පටලගෙන එකක්වත් කෙරෙන්නෙ නෑ.අනික පට්ට කම්මැලි වෙනව වෙලාවකට.මේක නැති කරගෙන හරියට වෙලාවට වැඩ ටික කරගන්න දවස අන්තිමේ අද මේ ටික කලානෙ කියල සතුටු වෙන්න පුලුවන් ක්‍රමයක් (tips) නැද්ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ටයිම් ටේබල් එකක් හදා ගනින්

    මුලින් බේසික් ටාස්ක් ටිකට විතරක් හොදට වෙලාව ඇලොකේට් කරල දාගනින්
    ඒ ටික කෝම හරි කරපන්
    සොසල් මිඩියා එන්න එපා, එෆ් බී ඩිලීට් කරපන්

    මුලින්ම වෙලාවට නිදියපන්, වෙලාවට ඇහැරියන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Oka matath thiyenawa. FB, elakiri ena ekeuth ooka wenawa. Ewa puluwan taram adu karapan. Mama dan fb yanne na wadiya. But ekatath ekka mekata enawane 😐
    මී ටූ

    මන් 2009 විතර තමා එලකිරි ගැන දැන ගත්තෙ, යාලුවෙක් කියලා, මන් නිකන් බැලුව, හිතුනා අපෝ මොන විකාරයක්ද මේ කියල.

    2009 ම එෆ් බී අකවුන්ට එකක් හැදුව, කෑල්ලක් ටොක් කරන්න ඕනෙ කමට. එකි එෆ් බී ඉන්නවා , මම නෑ

    2020 , මන් දවසක් පෝන් එකෙ බැටරි ස්ටෙටස් බලද්දි දවසට පැය 3 කට වඩා එෆ් බී ඉන්නවා. ඒ වෙලාවෙම ඩිලීට් කරා අකවුන්ට එක.

    මාස 2, 3ක් ඉදලා නිකමට එලකිරි එකක් හැදුව. දැන් මේකෙම ලැගල ඉන්නව වෙලාවකට

    Irony
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ටයිම් ටේබල් එකක් හදා ගනින්

    මුලින් බේසික් ටාස්ක් ටිකට විතරක් හොදට වෙලාව ඇලොකේට් කරල දාගනින්
    ඒ ටික කෝම හරි කරපන්
    සොසල් මිඩියා එන්න එපා, එෆ් බී ඩිලීට් කරපන්

    මුලින්ම වෙලාවට නිදියපන්, වෙලාවට ඇහැරියන්
    Thanks godak bn
    Oka matath thiyenawa. FB, elakiri ena ekeuth ooka wenawa. Ewa puluwan taram adu karapan. Mama dan fb yanne na wadiya. But ekatath ekka mekata enawane 😐
    ekane bn
    මමත් වෙලාව අපතේ අරිනවා ගොඩක් වෙලාවට :(
    balamu mokak hari krmayak set wei thread eke
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මී ටූ

    මන් 2009 විතර තමා එලකිරි ගැන දැන ගත්තෙ, යාලුවෙක් කියලා, මන් නිකන් බැලුව, හිතුනා අපෝ මොන විකාරයක්ද මේ කියල.

    2009 ම එෆ් බී අකවුන්ට එකක් හැදුව, කෑල්ලක් ටොක් කරන්න ඕනෙ කමට. එකි එෆ් බී ඉන්නවා , මම නෑ

    2020 , මන් දවසක් පෝන් එකෙ බැටරි ස්ටෙටස් බලද්දි දවසට පැය 3 කට වඩා එෆ් බී ඉන්නවා. ඒ වෙලාවෙම ඩිලීට් කරා අකවුන්ට එක.

    මාස 2, 3ක් ඉදලා නිකමට එලකිරි එකක් හැදුව. දැන් මේකෙම ලැගල ඉන්නව වෙලාවකට

    Irony

    FB kiyanne marama abbahiyak. Mama addict wela hitiye. Nawathune mage phone eka nathiuna giya October wala. Eeta passe aluth phone ekata verification code eka ganna widiyak nathuwa hitiya mokada lankawe sim ekata code eka dala tibune. Eken e wade kerune na karadara nisa. Ehemama nawatuna, math hitiya ehema. Kohomath hodai oka nawatuna eka kiyala. Passe e time ekath ekka mekata awa tika dawasak. Dan tikak adu wela kiyalat hitenawa.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    To do list එකක් හදපන්. කරන කරන එකට ටික් දාපන්.
    ඔන්ලයින් යන්නෑ අනම් මනම් නීති දාගන්ඩනම් එපා, ඒකටත් වෙලාවක් තියපන්.
    ප්‍රයෝරිටි එක හඳුනගනින්. වෙලාව ප්ලෑන් කරනකොට ඒකට බර තියපන්.
    ලෝන්ග් ටයිම් ගෝල්ස් වලටම ඇලිල ඉන්ඩ එපා. එතකොට procrastination වැඩී.
    කෙටි කාලීන ගෝල්ස් වලට වැඩ කරපන්.

    ජයවේවා. ✌
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඔහොම වෙන්නෙ අපි කරන්න ඇකමැති වැඩ ඔය වැඩ list එකේ තියෙන නිසා. ඔකට හොදම වැඩේ අපි කරන්න අකමැති වැඩ කැමති වැඩ එක්ක මික්ස් කරපන්. උදා: song එකක් අහන ගමන් ගේ අතු ගානවා වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    කරන්න ඕන වැඩ නෙවෙයි. පැයෙන් පැය වගේ උබ කරපු වැඩ ටික ලියල බලපං මුලින්. උබටම හිතෙයි මොන කාලකන්නියෙක්ද කියලා. :rofl:
    ටිකක් වෙලා යද්දී ඕක දිහා බැලුවම නිකන්ම වැඩක් කරන්න ඕන කියලා හිතෙයි.. මම නම් ගල් ලෑල්ලේ පොඩි නෝට් එකක් දානවා කරපුව ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කරන්න ඕන වැඩ නෙවෙයි. පැයෙන් පැය වගේ උබ කරපු වැඩ ටික ලියල බලපං මුලින්. උබටම හිතෙයි මොන කාලකන්නියෙක්ද කියලා. :rofl:
    ටිකක් වෙලා යද්දී ඕක දිහා බැලුවම නිකන්ම වැඩක් කරන්න ඕන කියලා හිතෙයි.. මම නම් ගල් ලෑල්ලේ පොඩි නෝට් එකක් දානවා කරපුව ..

    තාම 5හේ ශිෂ්‍යත්වේ ඉවර කරලත් නැද්ද ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    To do list එකක් හදපන්. කරන කරන එකට ටික් දාපන්.
    ඔන්ලයින් යන්නෑ අනම් මනම් නීති දාගන්ඩනම් එපා, ඒකටත් වෙලාවක් තියපන්.
    ප්‍රයෝරිටි එක හඳුනගනින්. වෙලාව ප්ලෑන් කරනකොට ඒකට බර තියපන්.
    ලෝන්ග් ටයිම් ගෝල්ස් වලටම ඇලිල ඉන්ඩ එපා. එතකොට procrastination වැඩී.
    කෙටි කාලීන ගෝල්ස් වලට වැඩ කරපන්.

    ජයවේවා. ✌
    ela bn meka karanna ona thanks
    just continue.You will die anyway.
    inna tike hari hodata inna epaiy
    ඔහොම වෙන්නෙ අපි කරන්න ඇකමැති වැඩ ඔය වැඩ list එකේ තියෙන නිසා. ඔකට හොදම වැඩේ අපි කරන්න අකමැති වැඩ කැමති වැඩ එක්ක මික්ස් කරපන්. උදා: song එකක් අහන ගමන් ගේ අතු ගානවා වගේ
    ownee mekahodaiy
    BUMPER

    oya prashnenm matath tynwa bn
    oww bn
    කරන්න ඕන වැඩ නෙවෙයි. පැයෙන් පැය වගේ උබ කරපු වැඩ ටික ලියල බලපං මුලින්. උබටම හිතෙයි මොන කාලකන්නියෙක්ද කියලා. :rofl:
    ටිකක් වෙලා යද්දී ඕක දිහා බැලුවම නිකන්ම වැඩක් කරන්න ඕන කියලා හිතෙයි.. මම නම් ගල් ලෑල්ලේ පොඩි නෝට් එකක් දානවා කරපුව ..
    ekath hodaiy.gal lallak ganna ona bn maath asaiy
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මටත් ඔය ටිකම වෙලා තියෙන්නෙ. ඔක්කොම වැඩ අවුල් වෙලා. එක වැඩක්වත් කෙරෙන්නෑ. කරන්න තියන වැඩ ගැන හිත හිත නිකන්ම දවස ගෙවිල යනව🙁
     
    • Like
    Reactions: Solo Rider