කොච්චර වැඩ තිබ්බත් වැඩ ඔක්කොම පටලගෙන එකක්වත් කෙරෙන්නෙ නෑ.අනික පට්ට කම්මැලි වෙනව වෙලාවකට.මේක නැති කරගෙන හරියට වෙලාවට වැඩ ටික කරගන්න දවස අන්තිමේ අද මේ ටික කලානෙ කියල සතුටු වෙන්න පුලුවන් ක්රමයක් (tips) නැද්ද?
මී ටූOka matath thiyenawa. FB, elakiri ena ekeuth ooka wenawa. Ewa puluwan taram adu karapan. Mama dan fb yanne na wadiya. But ekatath ekka mekata enawane![]()
Thanks godak bnටයිම් ටේබල් එකක් හදා ගනින්
මුලින් බේසික් ටාස්ක් ටිකට විතරක් හොදට වෙලාව ඇලොකේට් කරල දාගනින්
ඒ ටික කෝම හරි කරපන්
සොසල් මිඩියා එන්න එපා, එෆ් බී ඩිලීට් කරපන්
මුලින්ම වෙලාවට නිදියපන්, වෙලාවට ඇහැරියන්
ekane bnOka matath thiyenawa. FB, elakiri ena ekeuth ooka wenawa. Ewa puluwan taram adu karapan. Mama dan fb yanne na wadiya. But ekatath ekka mekata enawane![]()
balamu mokak hari krmayak set wei thread ekeමමත් වෙලාව අපතේ අරිනවා ගොඩක් වෙලාවට![]()
මී ටූ
මන් 2009 විතර තමා එලකිරි ගැන දැන ගත්තෙ, යාලුවෙක් කියලා, මන් නිකන් බැලුව, හිතුනා අපෝ මොන විකාරයක්ද මේ කියල.
2009 ම එෆ් බී අකවුන්ට එකක් හැදුව, කෑල්ලක් ටොක් කරන්න ඕනෙ කමට. එකි එෆ් බී ඉන්නවා , මම නෑ
2020 , මන් දවසක් පෝන් එකෙ බැටරි ස්ටෙටස් බලද්දි දවසට පැය 3 කට වඩා එෆ් බී ඉන්නවා. ඒ වෙලාවෙම ඩිලීට් කරා අකවුන්ට එක.
මාස 2, 3ක් ඉදලා නිකමට එලකිරි එකක් හැදුව. දැන් මේකෙම ලැගල ඉන්නව වෙලාවකට
Irony
කරන්න ඕන වැඩ නෙවෙයි. පැයෙන් පැය වගේ උබ කරපු වැඩ ටික ලියල බලපං මුලින්. උබටම හිතෙයි මොන කාලකන්නියෙක්ද කියලා.
ටිකක් වෙලා යද්දී ඕක දිහා බැලුවම නිකන්ම වැඩක් කරන්න ඕන කියලා හිතෙයි.. මම නම් ගල් ලෑල්ලේ පොඩි නෝට් එකක් දානවා කරපුව ..
ela bn meka karanna ona thanksTo do list එකක් හදපන්. කරන කරන එකට ටික් දාපන්.
ඔන්ලයින් යන්නෑ අනම් මනම් නීති දාගන්ඩනම් එපා, ඒකටත් වෙලාවක් තියපන්.
ප්රයෝරිටි එක හඳුනගනින්. වෙලාව ප්ලෑන් කරනකොට ඒකට බර තියපන්.
ලෝන්ග් ටයිම් ගෝල්ස් වලටම ඇලිල ඉන්ඩ එපා. එතකොට procrastination වැඩී.
කෙටි කාලීන ගෝල්ස් වලට වැඩ කරපන්.
ජයවේවා. ✌
inna tike hari hodata inna epaiyjust continue.You will die anyway.
ownee mekahodaiyඔහොම වෙන්නෙ අපි කරන්න ඇකමැති වැඩ ඔය වැඩ list එකේ තියෙන නිසා. ඔකට හොදම වැඩේ අපි කරන්න අකමැති වැඩ කැමති වැඩ එක්ක මික්ස් කරපන්. උදා: song එකක් අහන ගමන් ගේ අතු ගානවා වගේ
oww bnBUMPER
oya prashnenm matath tynwa bn
ekath hodaiy.gal lallak ganna ona bn maath asaiyකරන්න ඕන වැඩ නෙවෙයි. පැයෙන් පැය වගේ උබ කරපු වැඩ ටික ලියල බලපං මුලින්. උබටම හිතෙයි මොන කාලකන්නියෙක්ද කියලා.
ටිකක් වෙලා යද්දී ඕක දිහා බැලුවම නිකන්ම වැඩක් කරන්න ඕන කියලා හිතෙයි.. මම නම් ගල් ලෑල්ලේ පොඩි නෝට් එකක් දානවා කරපුව ..