දවස මැනේජ් කරන

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,449
    870
    113
    දවසක් ඇර දවසක් ඩිශ්ටිඩිඩිං දාපන්.දවසක් ඇර දවසක් පාඩම් කරන්න.

    කි**ම එල්ලිලා ඉන්නෙ නැතුව අනාගතේ ගැන සිතන්න මිතුර


    සමහර වෙලාවට පැය 24මදි තමා.අයිස් පාරක් ඇද්ද නම්
    රෑට නින්ද යන්නෙ නෑ .ඒ පැය ටිකත් පාවිච්චි කරන්න පුලුවන්
    ICE NANE MAHATHTHAYO... WENA OPTION EKAK DIYAN
     
    Last edited:
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Freelance ඉගෙනගන්න යන්න එපා. ඔය 6.30 න් පස්සේ උබ ගෙදර අයත් එක්ක කතබහ කරල ටිවි සිර්ස් එකක් බලල ඉන්න ආතල් එක නැතිවෙලාම යයි. අපිට වගේ :baffled:
    අඩෝ එහෙමද. කිය වගේ වෙනකං වැඩද?
    me dawas tike nam marama kammali bn epa wela inne

    krnna dekuth na eliyata yanna wdykuth nane
    අලුත් මොනාහරි ඉගෙනගමු මචෝ.
    සිංහල ටයිපින් පුරුදු වෙයන්..:frown:
    මෙන්න විජේසේකර කීබ‌ෝඩ් එක :nerd:

    iu


    යුනිකෝඩ් වලට වඩා ලේසි මේක පුරුදු උනාම ;)

    mata thama demala wage bn oka use krama

    thread ekak danakota himin dnwa eth hena amrui

    Helakuru daganna.. singlish kotanna puluwan

    Mama krnne phone eke google keep notes wala google sinhala voice type krnwa ... Pattama lesiy and quick... Loku pitu deka thunak gahann yanne kiyawanna yana welawa.....
    තොපිල ටිකම උස්සලා ගහනව පොලොවේ :angry::angry::P:(..ආයේ ලබ්බක් ටයිප් කරන හැටි කතා කරනව මේ ත්‍රෙඩ් එකේ.:Pඅහුවෙයංකෝ:D:rolleyes::angry:


    Thread එකට reply එකක් දාන්න බැරි උනා නේ.. :lol: :lol:

    මන් නම් 9-6 ඔපිස් වැඩ..
    6-12 සයිඩ් ප්‍රොජෙක්ට් :dull:
    උබ මැරි කරල නැද්ද? හැමදාම වැඩ කරනවද ඔය විදියට?
     
    • Like
    Reactions: hodakolla

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඔය ප්‍රශ්නෙමයි මට තියෙන්නෙත් බන්. හිතුවට කවදාවත් කර ගන්න හම්බවුනේ නෑ
     
    • Sad
    Reactions: ACHIK

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මමත් රෙකමන්ඩ් කරනවා මේක
    අයිස් පාරක් ඇද්දා නම් දවස් 2ක් 3ක් ඇහැරන් ඉන්න පුළුවන්
    පයිය නගිනවා නිකම් යකඩේ වගේ, ගෑනිව පෙරලන් පැයක් හොඳට ගැහුවා නම් ඒකි ආයේ දවස් 3කට හුකන්න දෙන්නෙ නැහැ කොහොමත්
    දවස් 2 - 3 පැන්නට පස්සෙ කන්න පුළුවන් පැලෙන්න
    1500 - 2000i + කහ පාට සූත්‍රිකාව තියෙන 60 බල්බ් එකයි විතරයි ඕන
    මොකද්ද බන් කහපාට සූත්‍රිකා සීන් එක
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබල කොහොමද බං දවස මැනේජ් කරන්නේ ? :rolleyes: මම කලිනුත් මේක දාලා අහල ඇති. (ලොකු ප්‍රතිචාරයක් ආවේ නෑ) ඔෆිස් එකේ වැඩ ටික නම් කිසිම අවුලක් නැතිව කරනවා (WFH) :yes:. ඊට පස්සේ ඉතින් 6 -6.30 වෙනවනේ. කාල බීල .. පවුල එක්ක මොනාහරි ටිවි සිරිස් එකක් හො හරි බලල ඉවර වෙද්දි තවත් රෑ වෙලා. (ඊට පස්සේ ඩිෂ්ටි ඩිඩිං එකක් දාලා නිදාගන්නවා :P)

    Freelance හරි මොකක්හරි අලුත් දෙයක් ඉගෙනගන්න වගේ දේවල් වලට ටයිම් දාන්න හිතුවට වෙනව අඩුයි (ආසාව නැති කමත් නෙමේ) .ලොකුවට සෝෂල් මිඩියාවල ලැගගෙන ඉන්නෙත් නෑ බං :P:shocked:

    වැඩ කල්දාන සීන් එකක් වගේද මන්ද වෙන්නේ. :frown:කලින් ත්‍රෙඩ් වගයක් තිබ්බ මතකයි .. එහෙම ඒව තියෙයිනම් මේකේ දාමු. නැත්නම් අලුත් අදහස් ටිකක් දීපං.
    සුපිරි BUMP දාල ත්‍රෙඩ් එක ඇක්ටිව් තියන්න උදව් කරපං.;)

    මටත් තියෙන ප්‍රශ්නයක් බන් ඕක මොකක් හරි වෙන ස්කිල් එකක් හදාගන්න හැමදාම හිතනවා විතරයි කරන්න වෙන්නේ නෑ...
    (මට English ටිකක් හදාගන්න ඕනේ මුලින්ම)

    ටීවී බලන්නෙත් නෑ නිවුස් විතරයි බලන්නෙ , ශෝශල් මීඩියාවල එල්ලිගෙන ඉන්නෙත් නෑ ඒත් හැමදාම කල් යනවා වෙලාවක් නැති කම නිසා කියලා තමයි මම හිතන් ඉන්නේ එත් මම නොදැනුවත්වම වැඩ කල් දානවද මන්දා?

    (ජොබ් එකට ගිහින් ගෙදර ගිහින් නාලා පොඩි එකා එක්ක් පොඩ්ඩක් හුරතල් වෙනකොට කාලේ ඉවරයි ඊටපස්සේ කෑවට පස්සේ නිදිමතයි උදේ ටිකක් කලින් නැගිටින්න හිතාගෙන ඉන්නවා ඒකත් තාම බැරි උනා.)

    https://elakiri.com/threads/ඉලක්ක-සහ-කාලය-පාඩම්-මතක-තියා-ගන්න-විදිය.1897945/



    https://elakiri.com/threads/පාඩම්-ක...mportant-article-for-those-who-study.1976842/
    ------ Post added on Jun 3, 2021 at 5:15 PM