දවස_ගෙවෙන_හැටි

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    දවස_ගෙවෙන_හැටි

    මම දැකල තියෙනව pvt company වල වැඩ කරන සමහර අයගේ ජීවිත.

    උන් කසාද බැදලා ළමයි 2ක 3න හදාගෙන, ගෑනිට ජොබ් එකක් නැහැ, පොරගෙ ජොබ් එකත් සර්කස් කරනව වගේ ෂුවර් එකක් නැතුව කරන් යන්නේ.

    ළමයි ලොකු වෙලා කසාද බන්දල දීල සැනසීමේ ඉන්නවා කියල උන් හිතනවා. එහෙනම් මූ ගෙවන ජීවිතේ කිසිම තේරුමක් නැති එකක් කියලයි මට පෙන්නේ.

    පොර කරදර අමතක වෙන්න කියල හිතාගෙන තව කෑල්ලක් කරනව office එකේ, ඒකිව room අදිනවා, weekend එකෙත් office ඇවිත් ආතල් ගන්නව.

    මේ වගේ ජීවිත මොකටද බන්?

    ළමයි හදන්නෙ නැතුව කසාද බැදලා ආතල් එකේ ඉන්න පුළුවන් නේද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සොරි ආයේ වැරදි කතා කියන්නේ නෑ:baffled:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ප්‍රයිවට් විතරද ? රජයෙ වැඩකරන උන්ගෙන් ඔහොම වෙන්නෙ නැද්ද ?
     
    Champ_01

    Active member
  • May 25, 2017
    364
    36
    28
    Silicon Valley
    එහෙම ඉන්න උන් ඉන්නවා.. ඒ ඉතින් ඒක උන්ගේ private දේවල්.. උන්ට ඒ ගැන ගානක්වත් නැත්තන් උබලා ඒ ගැන හිතන එක තේරුමක්ම නෑ..
    IYKWIM
    1zocaxv.png
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇත්ත බං බහුතරයක් මිනිස්සු ගෙවන ජීවිත දැක්කම බඳින්න හිතෙන්නේ නැහැ.
    අම්මල තාත්තල උදාහරණ වලට දෙන මිනිස්සු,අරූ වගේ බැඳලා ලස්සනට ඉඳපන් කිව්වට අපිනේ උන්ගේ ජීවිත ගෙවෙන හැටි දන්නේ.අඩුම ගානේ උන්ගේ ගෑනු මිනිස්සු වත් දන් නෑනේ.දෙබිඩි ජීවිත ගත කරන්නේ ඒ උනාට දෙන්නේ බුද්ධ ටෝක්.
    බහුතරයක් එහෙමයි ඒවා දැක්කම අපිට පුකෙන් හිනා. උන් හිතන් ඉන්නේ උන් හෙන සාර්ථකයි කියල :lol::lol:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473

    :):):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ඇත්ත බං බහුතරයක් මිනිස්සු ගෙවන ජීවිත දැක්කම බඳින්න හිතෙන්නේ නැහැ.
    අම්මල තාත්තල උදාහරණ වලට දෙන මිනිස්සු,අරූ වගේ බැඳලා ලස්සනට ඉඳපන් කිව්වට අපිනේ උන්ගේ ජීවිත ගෙවෙන හැටි දන්නේ.අඩුම ගානේ උන්ගේ ගෑනු මිනිස්සු වත් දන් නෑනේ.දෙබිඩි ජීවිත ගත කරන්නේ ඒ උනාට දෙන්නේ බුද්ධ ටෝක්.
    බහුතරයක් එහෙමයි ඒවා දැක්කම අපිට පුකෙන් හිනා. උන් හිතන් ඉන්නේ උන් හෙන සාර්ථකයි කියල :lol::lol:

    :lol::lol::lol::):):)
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇත්ත බං බහුතරයක් මිනිස්සු ගෙවන ජීවිත දැක්කම බඳින්න හිතෙන්නේ නැහැ.
    අම්මල තාත්තල උදාහරණ වලට දෙන මිනිස්සු,අරූ වගේ බැඳලා ලස්සනට ඉඳපන් කිව්වට අපිනේ උන්ගේ ජීවිත ගෙවෙන හැටි දන්නේ.අඩුම ගානේ උන්ගේ ගෑනු මිනිස්සු වත් දන් නෑනේ.දෙබිඩි ජීවිත ගත කරන්නේ ඒ උනාට දෙන්නේ බුද්ධ ටෝක්.
    බහුතරයක් එහෙමයි ඒවා දැක්කම අපිට පුකෙන් හිනා. උන් හිතන් ඉන්නේ උන් හෙන සාර්ථකයි කියල :lol::lol:

    :yes::yes::yes::yes: