දසබලධාරී බුදුරඳු පෙරකල (පැරණී ගීත රසාංග) ❤️❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    දසබලධාරී
    මුල්ගායනය - ආර්.ඒ චන්ද්‍රසේන

    හිත ටිකක් සංසුන් කරගන්න ඕනා උනාම මම කරන්නේ බුදුගුණ ගීත අහන එක. මා ආස බොදුගීත අතරින් ප්‍රමුඛම ගීතයක් තමයි දසබලදාරි කියන්නේ. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති මධුර ගීතයක්.

    ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ (WD ආරියසිංහ මහතාගේ ගේ පුතා) අපුරුවට ⁣නැවත ප්‍රතිනිර්මානය කලා. එහිත් ගායනය රංගනය අසමසමයි. ❤️❤️



    දසබලධාරී බුදු රජු පෙර කළ
    ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා

    වසනා සඳෙහී කිඳුරඟ සමගා
    වනයේ තුටිනා ප්‍රේමය පාලා
    වසනා සඳෙහී කිඳුරඟ සමගා

    කර ආලේ .. රාජා ඒ .. බරණැස හී කිඳුරී ටා
    මැරුවෝ බෝසත් විද හී පහරා
    බෝසතු ගේ ප්‍රාණය ඒ
    සක් දෙවිඳානෝ දානය කෙරුවෝ

    දස බලධාරී බුදු රජු පෙර කළ
    ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා
    වසනා සඳෙහී කිඳුරඟ සමගා
    වනයේ තුටිනා ප්‍රේමය පාලා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,422
    13,003
    113
    🌎
    bumpp :love2:

    Dance Dancing GIF by The .GIFYS
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ ... 🤔
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ගීතයේ මුල් ගායකයා වන චන්ද්‍රසේන මාස්ටර්ගේ මුණුබුරා වන හර්ෂදේව ආරියසිංහ ... 🤔
    චන්ද්‍රසේන මාස්ටර්ගේ දුව බැන්දේ WD ආරියසිංහ මහතාව. ඒ දෙපලගේ පුතා තමයි හර්ශදේව.