ලාස්ට් ඕවර එකේ අරු ගහන තැනටම බෝල් කරා.එක්ස්පිරියන්ස් මදිකම තමයි.බවුන්සර් එකක්,යෝකර් එකක්,වයිඩ් යෝකර් එකක් එහෙම දාන්න තිබ්බා.
මට හිතෙන්නේ විකට් එක ගන්න තමයි බෝල් කරේ,එහෙම නැතුව බෝල් මිස් කරගන්න බෝල් කරා නම් ,ඩොට් බෝල් ගන්න බෝල් කරා නම් හොදයි කියල මට හිතුනා,දැන් වැඩක් නැ ,ඒ වෙලාවේ තියෙන ප්‍රෙෂර් එක හැදල් කරන්න බැරි වෙන්න ඇති.ඔහොම පැරදුනාට දුක නැ.බෙන් ස්ටොක් ටත් 6 ඒවා 4 ගහල මැච් එක පැරදුනේ.මු ඉතින් වැරදි හදාගන්න ඕන