දසුනය මොකද කරන්නේ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
     
    Floratissues

    Active member
  • Aug 24, 2021
    110
    94
    28
    දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
    moda haraken ban hasarangai dasunui
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෆේල් තමා. ඒත් මූගෙ වටේ කොල්ලො ටික බොක්කෙන්ම එකතුවෙනවා.
    මේක තාමයි අස්ලන්කා හැදිලා එනවානම්
     
    • Like
    Reactions: AEG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
    ඌ කැප්ටන් නේ🤣
     
    • Like
    Reactions: AEG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    චරිත් අසලංක ගාණකට එනකල් ඔය හිටපුදෙන්... දසුන්ට ඔයිට ටිකක් උඩින් ඇවිත් බැට් කරන්න සෙට් උනා හරි. එතකොට එක්ස්කියුස් එකක් දෙන්න බෑ... ඒත් 7ට එනකොට අඩුම 35ක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ...
     
    • Like
    Reactions: waca and AEG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දසුන් ශානක ටීම් එකේ ඉන්නෙ මොකටද බන .. බැටිනුත් බෑ, බෝලින් කරන්නෙත් නෑ ... කැප්ටන් විදියට හරි ඩසිෂන් ගන්නෙත් නෑ ... මොන ලබ්බට දානවද මන්ද ටීම් එකට ...
    රටේ විදියට තමයි ටීම් එක… ඉදලා හිටලා ඩාං වෙලා ඩෝං වෙලා දිනනවා.
     
    Last edited:

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    අපේ උන් overexcited 😅 පිස්සු කෙලින්නේ ඊට පස්සේ🤣
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    නැමීබියාවට, අයර්ලන්තෙට ගැහුව කියල උඩ පැන්න පොන්න ෆෑන්ස්ලා
    Bangaliyonta nondi dammath ekka ... Ape unuth gedara ei wage ... 🙆🙆