දසුන් ශානක නායකත්වයෙන් ඉවතට…? නව නායක සුපිරි පිතිකරු…

nirmala95

Active member
  • Apr 11, 2018
    130
    171
    43
    දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

    එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.

    ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

    ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවෙතත් මෙය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

    එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

    site:-
    https://lankacnews.com/දසුන්-ශානක-නායකත්වයෙන්-ඉ/
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    නව නායක සුපිරි පිතිකරු(අ)කුසල් මෙන්ඩිස්

    robert-deniro.gif

    tumblr_mi812ik2vF1qbsmkxo1_500.gif
     
    ubba91

    Active member
  • Apr 24, 2022
    150
    121
    43
    දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි.

    එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද දැනගන්නට ඇත.

    ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි.

    ආසියානු කුසලාන අවසන් තරගයේ ශ‍්‍රී ලංකාව ලද දැවැන්ත පරාජය හා දසුන් ශානක ගේ පෞද්ගලික දක්ෂතා සලකා සලකා මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.

    කෙසේවෙතත් මෙය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ක‍්‍රිකට් ආයතනය විසින් නිකුත් කර නැත.

    මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වවූඩ් මහතා සඳහන් කරන්නේ ආසියානු ක්‍රිකට් කුසලානය ගිලිහී ගියද එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහි වූ දෙවන හොඳම එක්දින ක්‍රිකට් නායකයා දසුන් ශානක බවත් ඔහු තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බවත්ය.

    එමෙන්ම දසුන් ශානක වඩාත් විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම සහ දිගටම වෙහෙස මහන්සියෙන් පුහුණුවීම් කිරීම අත්‍යවශ්‍ය බව ද පවසන ඔහු ඒ හරහා ඔහුට යළිත් ප්‍රවේගකාරී පිතිකරුවකු වීමට හැකියාව ඇති බවද කියා සිටී.

    site:-
    https://lankacnews.com/දසුන්-ශානක-නායකත්වයෙන්-ඉ/
    DDS ta dunnanum iwaray ara gothayata denawata wada
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කණ්ඩායම අනිත් පැත්ත හරවන්න ඕන සීන් එකක් නේ තියෙන්නේ. Skill කෙසේ වෙතත් attitude වල අවුලක් තියෙන්නේ නේ ද
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් පත් කරනු ඇති බවත් සඳහන් වෙයි. :ROFLMAO: :ROFLMAO:

    kisi talent ekak nati balen skills hadala ground ekata dana ungen wadi deyak expect karanna ba..
    iguru dila miris gatta wage
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    කණ්ඩායම අනිත් පැත්ත හරවන්න ඕන සීන් එකක් නේ තියෙන්නේ. Skill කෙසේ වෙතත් attitude වල අවුලක් තියෙන්නේ නේ ද
    Skills, attitude විතරක් නෙවේ.ඕකුන් ඉපදිච්ච වෙලාවෙ පටන්ම අවුල්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    I think what Chris Silverwood said is true: if we change the captaincy to that arrogant, bloody big head, the unity of the team will be shattered because all the members wish to be captains. If Dasun really wants to get rid of the burden, Dimuth Karunarathne should take the captaincy. It is a psychological thing. There is no time to change captaincy; all they need is a rest and to build up confidence.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    Dimuth Karunarathne should take the captaincy. It is a psychological thing. There is no time to change captaincy; all they need is a rest and to build up confidence.
    Dimuth should not even be in the 50 over team. Time to get rid of this 10 players + 1 captain mentality :rolleyes:

    That being said, making radical changes just before a WC is generally stupid!
     
    Similar threads