එකම කාල වකවානුවෙ team එකට එන්නෙ. එකම playing roles. දෙන්නම medium-fast bowling allroundersලා. නමුත් මේ වෙද්දි දෙන්නගෙ situation එක කොහොමද? පාණ්ඩ්‍යා කියන්නෙ මට දන්න හැටියට නම් දසුන් තරම් වැඩ්ඩෙක් නෙමෙයි. IPL 2015 වල ටිකක් perform කලා. නමුත් උගෙ selection එක ගොඩක් දුරට potential එක ගැන හිතල ගත්ත රැඩිකල් තීරණයක්. ඉන්දියාව මොකද කලේ? අලුත් කොල්ලගෙ moral up කලා. ඌව දෝනිට උඩින් නො.6 බැට් කරන්න එව්වා. එහෙම එව්වෙ දෝනිට වඩා ඌ වැඩ්ඩෙක් හින්ද නෙමෙයි, උගෙ confidence හදන්න. First change bowl කරන්න දුන්නා. වෙන bowlersල නැතුව නෙමෙයි, එහෙමයි අලුත් කෙනෙක්ගෙ confidence boost කරන්නෙ. විශේෂයෙන් මේ T20 වගේ aggressive format එකකදි. දැන් කොහොමද මිනිහ හෙන attitude එකෙන් ඉන්න හැටි . අන්න එහෙමයි ඉන්දියාව average talent එකක් තියන අලුත් කොල්ලෙක්ව පොරක් කලේ...
ඒකට අපේ අයියලා... Domestic T20 century 2ක් ගහලා form එකේ ඉන්න දසුන්ට හරියට position එකක් දුන් නෑ. නො.4-8 වෙනකම් එහෙට මෙහෙට දැම්මා. උගෙ style එකට ගැලපෙන් නැති වෙලාවල් වල promotion දීල උඩින් එව්වා, අවශ්‍ය වෙන වෙලාවල් වලට උගෙ power hitting වලින් ප්‍රයෝජන ගන්න ඌව එව්වෙ නෑ. 2nd match එකේ wickets 3ක් ගත්ත ගත්තමයි ආයෙ හරියකට bowl කරන්න දුන් නෑ. දුන්නත් දුන්නෙ උපරිම ඕවරයයි. සරලවම කිව්වොත් World T20 යන්න කලින් හොඳට polish කරගන්න තිබ්බ raw talent එකක් පීචං කරලා දැම්ම...
මෙහෙම නිලධාරින්, බලධාරින් ඉන්න රටක ක්‍රිකට් ලෝලියෙක් වෙන්න ලැබෙන එකත් පූරුවෙ වාසනාවක් කිව්වලු....

Last edited: