දසුන් ශානක

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එකම කාල වකවානුවෙ team එකට එන්නෙ. එකම playing roles. දෙන්නම medium-fast bowling allroundersලා. නමුත් මේ වෙද්දි දෙන්නගෙ situation එක කොහොමද? පාණ්ඩ්‍යා කියන්නෙ මට දන්න හැටියට නම් දසුන් තරම් වැඩ්ඩෙක් නෙමෙයි. IPL 2015 වල ටිකක් perform කලා. නමුත් උගෙ selection එක ගොඩක් දුරට potential එක ගැන හිතල ගත්ත රැඩිකල් තීරණයක්. ඉන්දියාව මොකද කලේ? අලුත් කොල්ලගෙ moral up කලා. ඌව දෝනිට උඩින් නො.6 බැට් කරන්න එව්වා. එහෙම එව්වෙ දෝනිට වඩා ඌ වැඩ්ඩෙක් හින්ද නෙමෙයි, උගෙ confidence හදන්න. First change bowl කරන්න දුන්නා. වෙන bowlersල නැතුව නෙමෙයි, එහෙමයි අලුත් කෙනෙක්ගෙ confidence boost කරන්නෙ. විශේෂයෙන් මේ T20 වගේ aggressive format එකකදි. දැන් කොහොමද මිනිහ හෙන attitude එකෙන් ඉන්න හැටි . අන්න එහෙමයි ඉන්දියාව average talent එකක් තියන අලුත් කොල්ලෙක්ව පොරක් කලේ...
    ඒකට අපේ අයියලා... Domestic T20 century 2ක් ගහලා form එකේ ඉන්න දසුන්ට හරියට position එකක් දුන් නෑ. නො.4-8 වෙනකම් එහෙට මෙහෙට දැම්මා. උගෙ style එකට ගැලපෙන් නැති වෙලාවල් වල promotion දීල උඩින් එව්වා, අවශ්‍ය වෙන වෙලාවල් වලට උගෙ power hitting වලින් ප්‍රයෝජන ගන්න ඌව එව්වෙ නෑ. 2nd match එකේ wickets 3ක් ගත්ත ගත්තමයි ආයෙ හරියකට bowl කරන්න දුන් නෑ. දුන්නත් දුන්නෙ උපරිම ඕවරයයි. සරලවම කිව්වොත් World T20 යන්න කලින් හොඳට polish කරගන්න තිබ්බ raw talent එකක් පීචං කරලා දැම්ම...
    මෙහෙම නිලධාරින්, බලධාරින් ඉන්න රටක ක්‍රිකට් ලෝලියෙක් වෙන්න ලැබෙන එකත් පූරුවෙ වාසනාවක් කිව්වලු....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හර්දික් පන්ද්යා fast medium bowler කෙනෙක් නෙමෙයි 140 ball කරනවා...

    ඉන්දියාව උබ ඔය කියන විදයට හොදට ප්ලයෙර්ස්ලව මැනේජ් කරන්නේ නෑ.. පන්දම් වලින් තමයි ගොඩක් එවුන් එන්නේ... උන්ගේ වාසියට තියෙන්නේ උන්ට ටලන්ටඩ් උන් ඕන තරම් ඉන්නවා...

    curruption ලංකාවට වඩා වැඩි ඉන්දියාවේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    T20 වල bat කරන්න එන තැන වැදගත් නෑ මම නං කියන්නෙ. ඕවර විස්සයි තියෙන්නෙ ඔකේ ඕනෑම වෙලාවක ඇවිත් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඕපන් වගේ එනනවනන් ටිකක් වෙනස්. විකට් ගිහින් ටිකක් කලින් ආවොත් පොඩ්ඩක් එක දෙක දාල අන්තිම වෙනකන් අල්ලාගෙන ඉන්නත් අන්තිම හරියේ ආවොත් ඇදල නෙලන්නත් පුළුවන් වෙන්න ඕනේ. උට හරියට දුන්න චාන්ස් එකේ ගහන්න බැරිවෙච්ච එක උගේයි අපෙයි කරුමේ. මෙහෙ පිච් වල ක්ලබ් බොලර්ස්ලට හයේ ඒවා නෙළුවට ටීම් එකට ආවම වැඩේ අමාරුයි. ඉවසන් ඉමු බන්උන් හැදිලා එයි ඉස්සරහට. :yes:
     

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    T20 වල bat කරන්න එන තැන වැදගත් නෑ මම නං කියන්නෙ. ඕවර විස්සයි තියෙන්නෙ ඔකේ ඕනෑම වෙලාවක ඇවිත් ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඕපන් වගේ එනනවනන් ටිකක් වෙනස්. විකට් ගිහින් ටිකක් කලින් ආවොත් පොඩ්ඩක් එක දෙක දාල අන්තිම වෙනකන් අල්ලාගෙන ඉන්නත් අන්තිම හරියේ ආවොත් ඇදල නෙලන්නත් පුළුවන් වෙන්න ඕනේ. උට හරියට දුන්න චාන්ස් එකේ ගහන්න බැරිවෙච්ච එක උගේයි අපෙයි කරුමේ. මෙහෙ පිච් වල ක්ලබ් බොලර්ස්ලට හයේ ඒවා නෙළුවට ටීම් එකට ආවම වැඩේ අමාරුයි. ඉවසන් ඉමු බන්උන් හැදිලා එයි ඉස්සරහට. :yes:

    Na saho aluthen team ekata aawama loku presure ekak thiyanawa dasun hadila ey. hamadetama kalin confidence ekak hadanna one eka place ekaka sellam karanna dila. ape kridakayo godak waradda ganne ethanay.