දස_සිල්

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron


(3)අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපඳම් සමාඳියාමි
කාම සංසර්ගයේ හෑසිරිමෙන් වෑලකි සිටිමි.​


බොහොම ස්තුතියි සහෝදරයා.එක මා අතින් සිදුවුනු වෑරදිමක්.එය පෙන්නවා දුන්නාට ඔබට පින්

:no: මචෝ තාමත් 3 වෙනි සිල් පදය වැරදී.. :) ඒක නිවැරදි කරන්න.. :) වරදක් දුටු තැන පෙන්නල දෙන එක ඉතින් හොඳ දෙයක් නිසා මම කීවෙ. තාම නිවැරදි නොකරපු වරදත් නිවැරදි කරන්න. :yes: ධර්ම ප්‍රචාරය හරිම හොඳ වැඩක්, නමුත් ධර්මයේ තියෙන දේ ඒ විදියටම ප්‍රචාරය කරන එක තමයි සුදුසුම දේ.. :) ඒක නිවැරදි වෙන්න ඕන "අබ්‍රහ්මචාරී ජීවිතයෙන් වැළකී සිටිමි" කියල.. :yes: