දහඩියට කහවුණු ඇඳුම් සුදු කරගන්න හැටි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න..
ගැහැණු පිරිමි පාර්ශව දෙකේම කිහිළි, ඉකිළි ආශ්‍රිතව මේ දේ දකින්න පුලුවන්.
surf excel powder, sunlight liquid සහ තවත් washing liquid එකක් භාවිතා කරා
නමුත් දහඩියට කහවුණු පැල්ලම් ගියේ නෑ...
ක්‍රමයක් දන්නවනම් කියන්න