දහඩිය ප්‍රශ්න 😞

KevinP

Active member
  • Jul 4, 2020
    162
    177
    43
    මචංලා මොන වැඩේ කරන්න ගියත් අතට දාඩිය දානවා බන්. පෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක අන්ලොක් වෙන්නෙත් නෑ වෙලාවකට. එපා වෙනවා බන් විසදුමක් දියන්කූ:sorry:
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    මචංලා මොන වැඩේ කරන්න ගියත් අතට දාඩිය දානවා බන්. පෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක අන්ලොක් වෙන්නෙත් නෑ වෙලාවකට. එපා වෙනවා බන් විසදුමක් දියන්කූ:sorry:
    same.clz wala ehema paata hitalai A/C nisa.eth dadiya දානවා kiyanko athata
     
    • Sad
    Reactions: KevinP

    liquid

    Active member
  • Nov 11, 2010
    336
    133
    43
    reddit threads wagayak oya prashne ganama:




    palaweni link eke thibba eka solution ekak thibba mey video eka link karala:
     
    • Love
    Reactions: KevinP

    Sen-lu

    Well-known member
  • Handshake කරන්න එහෙම ගියාම full අවුල් යනව. මොකද දාඩිය දාගෙන අතට අත දුන්නම උන්ගෙ මූණෙන් පේනවා උන්ට ඒක කොච්චර පිළිකුල්ද කියල. First impression එකම එතනින් ඉවරයි. හෙනම කරදරයක් මේක, නම්.
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    echchara danne nm na bn.normal pddk watura wage.ubeta godak daanewada
    samanyen danawa bn phone eka use karaddi ehma thama epawenne

    Handshake කරන්න එහෙම ගියාම full අවුල් යනව. මොකද දාඩිය දාගෙන අතට අත දුන්නම උන්ගෙ මූණෙන් පේනවා උන්ට ඒක කොච්චර පිළිකුල්ද කියල. First impression එකම එතනින් ඉවරයි. හෙනම කරදරයක් මේක, නම්.
    same here :(
    ------ Post added on Feb 27, 2021 at 7:16 PM
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මගෙත් තියෙනවා. phone එකේ type කරන්නවත් බැ සමහර වෙලාවට. එත් අත් යටට එහෙම වැඩිය නොදා අල්ලට දාන ඒක හොදයි වගේ බන් මටනම්. ඒ නිසා ඉවසන් ඉන්නවා.
     
    • Like
    Reactions: KevinP