දහතුනේ ගැබිනි කන්‍යාවියට DNA පරීෂණයක්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,647
    9,132
    113
    මෙයාගෙ බබාව සීසර් කරල මාස 7-8 න් වගේ ගන්න බැරිද?
    පවු ඉතිං ලෝකෙට මුහුණ දෙන්න බැරුව ඇත්තෙ :( මුළු පවුලම
    oya thaththa wenna juse thuma wage :love:
     
    • Love
    Reactions: AnuradhaRa

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය කෙල්ල නොකියන දෙයක් ඇති බන් ගොඩක් වෙලාවට. ගල් සීන් වලින් ලීක් වෙලා යන්නත් පුලුවන්. එක්කෝ කෙල්ලගේ යට ඇදුම් ආසහන කාරයෙක් පාවිච්චි කරනව වෙන්න පුලුවන්. ඔය දෙක ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. කොහොමත් ඔක ටිකක් හොයන්න ඔන කේස් එකක් තමයි. සමහරවිට මත් වෙන්න දෙයක් දීලා ලමයව දූසනය කරනව වෙන්නත් පුලුවන්.
     
    AnuradhaRa

    Well-known member
  • චන්ද්‍ර මාස ගැන ඔය කියන්නේ.
    බඩට මාස කීයද කියල ඇහුවම චන්ද්‍ර මාසවලින් කියන්න ගිහින් ගෑනිට කරදරයක් වෙයිද බබාට කරදරයක් වෙයිද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.
    කෙල්ල බොරු කියනවා වෙන්නත් පුලුවන්. එක්කෝ ඕක කරපු එකාට භයට නැත්නම් ආදරේට.
     
    AnuradhaRa

    Well-known member
  • ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.
    කෙල්ල බොරු කියනවා වෙන්නත් පුලුවන්. එක්කෝ ඕක කරපු එකාට භයට නැත්නම් ආදරේට.
    ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...

    ඊයෙ පෙරේද කිරියෙ දාල තිබුණෙ ජැක්සන් ඇන්තනීගෙ පුතා අහනව තී ගොඩ එනවද නැත්තං මම පනින්නද කියල
    එතකොට ඒකි හෙන පොඩි වයසක් කියන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,426
    1
    62,086
    113
    Mother Earth
    me wage deyakadiwath abortion karanne denne nadda ?
    මාස තුනකට වැඩි නම් බැරිද කොහෙද. එතකොට කැළලය මෝරලා. 😔

    ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.
    කෙල්ල බොරු කියනවා වෙන්නත් පුලුවන්. එක්කෝ ඕක කරපු එකාට භයට නැත්නම් ආදරේට.
    නෑ එච්චර පොඩි එකෙක් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී බොරු කියන්නේ නෑ. 😬
    ------ Post added on Apr 22, 2024 at 3:33 PM
     
    AnuradhaRa

    Well-known member
  • මාස තුනකට වැඩි නම් බැරිද කොහෙද. එතකොට කැළලය මෝරලා. 😔
    මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....
    මම නං ඇත්තටම ගබ්සාවට කොටින්ම කැමති නෑ
    ලමයව ඕනෙ නැත්තං කොහෙට හරි ගිහින් ලමයව ප්‍රසූත කරනකං ඉදල ලමයි නැති කාට හරි දෙන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...

    ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...
    ඔව්. කෙල්ලෙක් ජම්බු ගහෙන් වැටුනට පස්සෙ ඒකි කසාද බඳින්න සුදුසුයි කියලා තමයි ඒ කාලෙ පිළිගැනීම.
    අනික දැන් කාලෙ කෙල්ලො වගේ නෙමෙයි ඒ කාලෙ ගෙදර වැඩපළ කරලා ඒ වයස වෙද්දිත් ගෑණුන්ට අත්දැකීම් තියෙනවා.
    ගෙදර අම්මා පෝලිමට ළමයි වදනවා. ගොඩක් වෙලේට ගෙදර ලොකු කෙල්ල තමයි ළමයින්ව හදන්නෙ ඒකි පොඩි උනත් අවුරුදු අටේ විතර ඉඳන්.
    ඔය වයස අඩු සීන් එක හින්දා සමහර වෙලේට අම්මයි දුවයි දෙන්නමත් එකට බඩවල් පිටින් ඉන්නවලු.

    අපි ටිකක් දන්න එකෙක් ඉන්න පැත්තක් තිබ්බා. මූ හෙන ටෝක් දෙනවා උන්ගෙ පරම්පරාවට හෙන ආයුෂ තියෙනවා කියලා. වත්තක් වගේ හරියක උන් ඉන්නෙ. උන්ගෙ අම්මගෙ අම්මගෙ අම්මගෙ අම්මත් තාම ජීවත් වෙනවා කිව්වා. පස්සෙ හොයලා බලද්දි උන්ගෙ පැත්තෙ ගෑණු 16න්ම බඩක් හදා ගන්නවා. ඉස්සර නෙමෙයි මේ දැන් කාලෙත්. ඉතින් ආච්චි වෙනවා 32 විතර වෙද්දි. අපේ වයස හිටිය කෙල්ලෙක්ගේ දුවත් බැඳලා දැන්. ඒකි 16න් පැනලා ගියෙ.

    මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....
    :yes: :yes:
    ------ Post added on Apr 22, 2024 at 3:42 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    බඩට මාස කීයද කියල ඇහුවම චන්ද්‍ර මාසවලින් කියන්න ගිහින් ගෑනිට කරදරයක් වෙයිද බබාට කරදරයක් වෙයිද
    මේකට උත්තර නොදී ඉන්නන්ද නිකන් මිනිස්සුන්ගේ හිත රිද්දන්න හොඳ නැති නිසා.