ගබ්සා කරේ නැත්තම් අම්මගෙයි දරුවාගෙයි දෙන්නගෙම ජීවිතේ අපරාදේ. මේක උවමනාවෙන් ළමයි හදපු එකක් නෙමෙයිනේ බන්.මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....
මම නං ඇත්තටම ගබ්සාවට කොටින්ම කැමති නෑ
ලමයව ඕනෙ නැත්තං කොහෙට හරි ගිහින් ලමයව ප්‍රසූත කරනකං ඉදල ලමයි නැති කාට හරි දෙන්න
