wurudu 6 aishawa mathak una ban..තේවත්ත පල්ලියේ අති පුරාණ බිතු සිතුවම් වල පසුබිම් කතාව දැන් ඇත්තක් වීගෙන එනවා කියන එක මට දැනෙනවා..
oya thaththa wenna juse thuma wageමෙයාගෙ බබාව සීසර් කරල මාස 7-8 න් වගේ ගන්න බැරිද?
පවු ඉතිං ලෝකෙට මුහුණ දෙන්න බැරුව ඇත්තෙමුළු පවුලම

13 ඕනෙ නෑ 23 එකක් සෙට් කරල දියන්කොoya thaththa wenna juse thuma wage![]()
මෝඩ සුද්දෑ මාස නෙවෙයි බන්. ආසන්නව චන්ද්‍ර මාස 10යිදස මාසයක් බඩේ ඉන්නව කිව්වට ඇත්තටම මාස 9 ට ටිකක් වැඩියි එච්චරයි
280 days or 40 weeks
චන්ද්‍ර මාස ගැන ඔය කියන්නේ.දස මාසයක් බඩේ ඉන්නව කිව්වට ඇත්තටම මාස 9 ට ටිකක් වැඩියි එච්චරයි
280 days or 40 weeks
29.5මෝඩ සුද්දෑ මාස නෙවෙයි බන්. ආසන්නව චන්ද්‍ර මාස 10යි
බඩට මාස කීයද කියල ඇහුවම චන්ද්‍ර මාසවලින් කියන්න ගිහින් ගෑනිට කරදරයක් වෙයිද බබාට කරදරයක් වෙයිදචන්ද්ර මාස ගැන ඔය කියන්නේ.
kawuda dan uben oka ahanne?බඩට මාස කීයද කියල ඇහුවම චන්ද්‍ර මාසවලින් කියන්න ගිහින් ගෑනිට කරදරයක් වෙයිද බබාට කරදරයක් වෙයිද
ඔව් අනේ මම තනියම සිහින මවනවkawuda dan uben oka ahanne?
ahuwoth ithin ube bada ganane.
ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.ඔය කෙල්ල නොකියන දෙයක් ඇති බන් ගොඩක් වෙලාවට. ගල් සීන් වලින් ලීක් වෙලා යන්නත් පුලුවන්. එක්කෝ කෙල්ලගේ යට ඇදුම් ආසහන කාරයෙක් පාවිච්චි කරනව වෙන්න පුලුවන්. ඔය දෙක ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. කොහොමත් ඔක ටිකක් හොයන්න ඔන කේස් එකක් තමයි. සමහරවිට මත් වෙන්න දෙයක් දීලා ලමයව දූසනය කරනව වෙන්නත් පුලුවන්.
ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.
කෙල්ල බොරු කියනවා වෙන්නත් පුලුවන්. එක්කෝ ඕක කරපු එකාට භයට නැත්නම් ආදරේට.
මාස තුනකට වැඩි නම් බැරිද කොහෙද. එතකොට කැළලය මෝරලා.me wage deyakadiwath abortion karanne denne nadda ?
නෑ එච්චර පොඩි එකෙක් මෙච්චර දෙයක් වෙලා තියෙද්දී බොරු කියන්නේ නෑ.ඇත්තටම ඔහොම එකක් නැතුව පත්තරකාරයෙක්ගේ හිතලුවක්ද දන්නෙ නෑනෙ.
කෙල්ල බොරු කියනවා වෙන්නත් පුලුවන්. එක්කෝ ඕක කරපු එකාට භයට නැත්නම් ආදරේට.
මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....මාස තුනකට වැඩි නම් බැරිද කොහෙද. එතකොට කැළලය මෝරලා.![]()
ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...
ඔව්. කෙල්ලෙක් ජම්බු ගහෙන් වැටුනට පස්සෙ ඒකි කසාද බඳින්න සුදුසුයි කියලා තමයි ඒ කාලෙ පිළිගැනීම.ඉස්සර ලංකාවෙ අවුරුදු 13 න් ලමයි හැදුව කියනව නේද...
මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....

මේකට උත්තර නොදී ඉන්නන්ද නිකන් මිනිස්සුන්ගේ හිත රිද්දන්න හොඳ නැති නිසා.බඩට මාස කීයද කියල ඇහුවම චන්ද්‍ර මාසවලින් කියන්න ගිහින් ගෑනිට කරදරයක් වෙයිද බබාට කරදරයක් වෙයිද