දහතුනේ ගැබිනි කන්‍යාවියට DNA පරීෂණයක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    මාස තුනක් නෙමේ කළලය ගර්භාෂ බිත්තියට ඇලුණ මොහොතෙ ඉදං ගබ්සා කරන එක පව්.....
    මම නං ඇත්තටම ගබ්සාවට කොටින්ම කැමති නෑ
    ලමයව ඕනෙ නැත්තං කොහෙට හරි ගිහින් ලමයව ප්‍රසූත කරනකං ඉදල ලමයි නැති කාට හරි දෙන්න
    ගබ්සා කරේ නැත්තම් අම්මගෙයි දරුවාගෙයි දෙන්නගෙම ජීවිතේ අපරාදේ. මේක උවමනාවෙන් ළමයි හදපු එකක් නෙමෙයිනේ බන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    තේවත්ත පල්ලියේ අති පුරාණ බිතු සිතුවම් වල පසුබිම් කතාව දැන් ඇත්තක් වීගෙන එනවා කියන එක මට දැනෙනවා..
    නබියා අවුරුදු 6 අමිෂා දූෂණය කරන කොට මතක් උනේ මොන පල්ලිය ද බන්😛
     

    AnuradhaRa

    Well-known member
  • ගබ්සා කරේ නැත්තම් අම්මගෙයි දරුවාගෙයි දෙන්නගෙම ජීවිතේ අපරාදේ. මේක උවමනාවෙන් ළමයි හදපු එකක් නෙමෙයිනේ බන්.
    පුලුවන් වෙයි මාස 7-8 කින් විතර වගේ සීසර් කරල ගත්තොත්

    මේකට උත්තර නොදී ඉන්නන්ද නිකන් මිනිස්සුන්ගේ හිත රිද්දන්න හොඳ නැති නිසා.
    නෑ ඉතිං උඹ මෙච්චර කල් මට කියල තියෙන දේවල්වල හැටියට
    ඔන්න ඔහෙ කියල දාපං
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,638
    113
    සරමක් ඇදන් නෑවම මේක වෙන්න පුලුවන්..තාත්තගේ සරමක් ඇදන් නෑවෝත් ඒකේ කැරි තිබ්බොත් ආයේ සරම වතුරෙන් තෙමෙද්දි ජීවයක් ලැබෙනවා සමහර වෙලාවට ඒක ඇතුලට ගිහින් ගැබ්ගන්න පුලුවන්..බොහොම කලාතුරකින් වෙන සීන් එකක් හැබැයි වෙන් නෑ කියලා කියන්න බෑ:yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    සරමක් ඇදන් නෑවම මේක වෙන්න පුලුවන්..තාත්තගේ සරමක් ඇදන් නෑවෝත් ඒකේ කැරි තිබ්බොත් ආයේ සරම වතුරෙන් තෙමෙද්දි ජීවයක් ලැබෙනවා සමහර වෙලාවට ඒක ඇතුලට ගිහින් ගැබ්ගන්න පුලුවන්..බොහොම කලාතුරකින් වෙන සීන් එකක් හැබැයි වෙන් නෑ කියලා කියන්න බෑ:yes:
    lol.. wihilu katha section eke dapan..
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කන්‍යාපටලෙ කියන්නෙ සම්පූර්ණයෙන්ම වැහුණ එකක් නෙමේනෙ
    පොඩි සිදුරක් හරි සිදුරු කිහිපයක් හරි තියෙනව...
    යකෝ හෙලුවෙන් ගෑනියෙක් දැකලවත් නැති උනාට මුගේ ලිංගික දැනුම .. 👨‍🎓🙆
     
    • Haha
    Reactions: AnuradhaRa

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ප්‍රෝපිට් ජෙරොම් සාන්තුවරයට හොද ගේමක් ගහන්න පුළුවන් දෙයක් මේක.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මරියතුමීගේ කාලේ DNA පරීක්ෂන තිබුන්නැහැනේ ඒකෙන් සර්වබලජාරීයා ගොඩ😂
    AnuradhaRa
    නැද්ද මං අහන්නෙ 🤭