දහම් දැකීම - පළමු කොටස (1/3)

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
දහම් දැකීම - පළමු කොටස (1/3)

අඩංගු කරුණු: පංච ස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය, පංච උපාදානය ඇසුරෙන් සක්කාය දිට්ඨිය ඇතිවන අයුරු, පංච උපාදාන ස්කන්ධයේ ඇති රාගී ස්වභාවය විමසා බැලීම, ත්‍රිලක්ෂණය (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන්) පැහැදිලිව වටහා ගත යුතු ආකාරය, සතර සතිපට්ඨානයේ අවශ්‍යතාව, නුවනින් විමසීම කල යුතු ආකාරය, නාම/රූප සහ විඤ්ඤානයේ ක්‍රියාකාරිත්වය

ලබා ගන්න: http://www.trekmentor.com/si/daham/talks