දහම් සුවය සොයනා විදෙස් සංචාරකයෝ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    :lol: චැනල් එකයි නිව්ස් එක යන වෙලාවයි නිව්ස් එකයි දැක්කම හිනා ගියා.
    හරියට news එක දැකල නෑ 😝
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    සුදු හමේ වැලිඩේෂන් එක එද්දි තමා මට නගින්නෙ සගෝර්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔක්කොම බැලුවා බන්.. බලලා තමයි කිව්වේ..

    පස්සේ ගිහින් comment බැලුවම මම කියපු දේ හරියට වෙලා කියලත් තේරුණා
    කොයි comment එකද ? 🤔
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    සැනසුම හොයන් මෙහෙන් යන අය තමා වැඩි, මෙයාලත් යයි ටික කාලෙකින්