දහම්_බේබිගේ_පැල

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    දහම්_බේබිගේ_පැල

    දහම් බේබිගේ පුංචි පැල්පත

    Last edited:
    • Like
    Reactions: harshana123

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි සෝක් ..
    බැරි වෙයිද ඌවෙන් ජනපතියෙක් හදන්න..
    ස්ටැට්ස් අනූව දුප්පාත්ම පැත්ත...
    එහෙත් පවුලක් දියුණු කරන්නත් පුලුවන් නේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    meke kiyana widiyata janadipathige watupa 200000 ta adu nam eka tamai warada. me horakam walata mulath okama wenna ati.

    president,PM,ministers hama ekagema padiya meeta wada wadi wena gaman horakam walata neetiya hariyata kriyathmaka wenna parisarayak tibiya yuthuyi.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පව් අහිංසක දුප්පත් දහම් බේබි :dull:

    6000 න් දිවුරුම්දීමේ උත්සව අරන් රුපියල් 10 පැනෙන් අත්සන් කරපු සරල වේ *ගේ පුතා :angry:
     
    • Like
    Reactions: sithija.h

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    yuwa raju wennada hadanne?

    මන් හිතන්නෙ නෑ දහම්ව දේශපාලනේට ගෙනෙයි කියල. ගෙනාවත් ඌට ඒ පැත්ත ගොඩ දාගන්න බෑ, දන්න විදිහට ඌට එහෙම උවමනාවකුත් නෑ. චතුරිකා තමයි ට්‍රයි එක දෙන්නෙ. චතුරිකා එයාට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නගෙන දඟලන්නෙ ඒකයි. A/L ෆේල් වෙලා SLIIT ගිහින් මගදී කෝස් එක දාල ගිය බවක් කිසි තැනක කියන්නෙ නෑ. කම්පියුටර් ඩිග්රි එකක් තියනවා කියල හැමෝටම කියන්නෙ. බැන්දෙත් තිලින කියල ගොන් රජෙක්. :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,734
    113
    Panadura
    මරුසිරා;23246009 said:
    පව් අහිංසක දුප්පත් දහම් බේබි :dull:
    6000 න් දිවුරුම්දීමේ උත්සව අරන් රුපියල් 10 පැනෙන් අත්සන් කරපු සරල වේ *ගේ පුතා :angry:

    :D :D :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හරි සෝක් ..
    බැරි වෙයිද ඌවෙන් ජනපතියෙක් හදන්න..
    ස්ටැට්ස් අනූව දුප්පාත්ම පැත්ත...
    එහෙත් පවුලක් දියුණු කරන්නත් පුලුවන් නේද

    මාසෙකට එක ජනාධිපති කෙනා ගානෙ පත් කරගත්ත නං අවුරුදු විස්සකදි තනි පවුල් 240යි. වටේ නෑදෑ පවුල් ගොඩකුයි දියුණු වෙනවා. මේවනෙ යකෝ සංවර්ධන සැලසුම්.:angry::angry::angry:
    ඔහොමම මාසෙකට සැරයක් අගමැතිල ඇමතිල මන්ත්‍රීලා පත් කරගන්න ඕනෙ. කලින් හිටපු කෙනෙක්ට ආයෙ චාන්ස් දෙන්නෙ නෑ. :P
    මාසයක් දෙනවා දියුණු වෙන්න. කොහොමද ඒක :shocked:
    මේවනෙ යකෝ සංවර්ධන සැලසුම් :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;23246009 said:
    පව් අහිංසක දුප්පත් දහම් බේබි :dull:

    6000 න් දිවුරුම්දීමේ උත්සව අරන් රුපියල් 10 පැනෙන් අත්සන් කරපු සරල වේ *ගේ පුතා :angry:

    පොළොවෙන් මතු වෙලා කෙහෙල් කොලේ බත් කාලා
     
    • Like
    Reactions: sithija.h

    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    අම්මප මමනම් දැන් බිම හාරන්නේ නෑ වැරදිලාවත්.. ඔය වගේ තව එකෙක් මතු උනොත් :( :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මන් හිතන්නෙ නෑ දහම්ව දේශපාලනේට ගෙනෙයි කියල. ගෙනාවත් ඌට ඒ පැත්ත ගොඩ දාගන්න බෑ, දන්න විදිහට ඌට එහෙම උවමනාවකුත් නෑ. චතුරිකා තමයි ට්‍රයි එක දෙන්නෙ. චතුරිකා එයාට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නගෙන දඟලන්නෙ ඒකයි. A/L ෆේල් වෙලා SLIIT ගිහින් මගදී කෝස් එක දාල ගිය බවක් කිසි තැනක කියන්නෙ නෑ. කම්පියුටර් ඩිග්රි එකක් තියනවා කියල හැමෝටම කියන්නෙ. බැන්දෙත් තිලින කියල ගොන් රජෙක්. :lol:

    මට තේරුන විදිහට චතුරිකා හදන්නෙ දේශපාලනේට එනවටත් වඩා බිස්නස් ටික ගොඩ දාගන්න.

    koi eka unath ekai bn
    arunge modakamata elipita raguwa
    mu hangila raganne

    :yes::yes:
    එලිපිට රඟන උන්ට වඩා හැංගිලා රඟන උන් කාලයත් එක්ක ගොඩක් දරුනු වෙනවා.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    මන් හිතන්නෙ නෑ දහම්ව දේශපාලනේට ගෙනෙයි කියල. ගෙනාවත් ඌට ඒ පැත්ත ගොඩ දාගන්න බෑ, දන්න විදිහට ඌට එහෙම උවමනාවකුත් නෑ. චතුරිකා තමයි ට්‍රයි එක දෙන්නෙ. චතුරිකා එයාට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්නගෙන දඟලන්නෙ ඒකයි. A/L ෆේල් වෙලා SLIIT ගිහින් මගදී කෝස් එක දාල ගිය බවක් කිසි තැනක කියන්නෙ නෑ. කම්පියුටර් ඩිග්රි එකක් තියනවා කියල හැමෝටම කියන්නෙ. බැන්දෙත් තිලින කියල ගොන් රජෙක්. :lol:

    is it true ?? but she wrote a book . it takes some education to be an author right???:baffled: