දහයියා වියලි කෝෂය

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    දහයියා වියලි කෝෂය

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දහයියා (Rice husk) සහ ධමනි ආකාර ස්ඵටික මිනිරන් ( crystalline vein graphite ) යොදාගෙන නිපදවන ලද නැවත ආරෝපණය කල හැකි වියලි කෝෂය (Lithium ion rechargeable battery ) සාර්ථකව සිය අත්හදාබැලීමේ ආරෝපන වාර ගණන (Charging - Discharging cycles ) සම්පූර්ණ කරන ලදී.

    KqbKIfb.jpg

    හෘදයාංගම ස්තූතිය | Heartfelt Gratitude

    🔋ආචාර්‍ය අතුල විජේසිංහ මහතා - NIFS, Kandy
    🔋ආචාර්‍ය ගයානි අමරවීර මහත්මිය - UWU
    🔋 Tharindu Sasanka මහතා - UWU
    🔋Himashee Naranpanawa අක්කා - NIFS
    🔋Kamaljith Heshan අයියා - NIFS
    🔋Rajindra Swarnamali අක්කා - UWU
    🔋Vidyani, Tamali, Chandima සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) National Battery Testing Laboratory හි සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යා සහ තාක්ෂණය අංශයේ අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම 🙏

    Samadith uthpala
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    නෝටි බබා;25067701 said:

    something is off here
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    may be it is a typing mistake. not lithium ion. but another kind of rechargeable cell. or lithium ion battery with another electrolyte

    අනේ මන්ද
    මෙහෙම එකක් වෙන කොහේවත් දැක්කෙ නෑ