දහයියා වියලි කෝෂය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දහයියා (Rice husk) සහ ධමනි ආකාර ස්ඵටික මිනිරන් ( crystalline vein graphite ) යොදාගෙන නිපදවන ලද නැවත ආරෝපණය කල හැකි වියලි කෝෂය (Lithium ion rechargeable battery ) සාර්ථකව සිය අත්හදාබැලීමේ ආරෝපන වාර ගණන (Charging - Discharging cycles ) සම්පූර්ණ කරන ලදී.
හෘදයාංගම ස්තූතිය | Heartfelt Gratitude
ආචාර්ය අතුල විජේසිංහ මහතා - NIFS, Kandy
ආචාර්ය ගයානි අමරවීර මහත්මිය - UWU
Tharindu Sasanka මහතා - UWU
Himashee Naranpanawa අක්කා - NIFS
Kamaljith Heshan අයියා - NIFS
Rajindra Swarnamali අක්කා - UWU
Vidyani, Tamali, Chandima සහ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ (NIFS) National Battery Testing Laboratory හි සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ විද්‍යා සහ තාක්ෂණය අංශයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම 
Samadith uthpala