දහවල් කාලයේ වතුර ටැංකියක ජීවත්වන තාත්තා කෙනෙක්

lilman

Well-known member
  • May 10, 2009
    41,193
    54,965
    113
    Colombo
    Pissu hadenawa ban... Marenaknma oya wathura maru karana wade karanna onada? Kidney transplant karanna puluwan neda?

    ඔව්.ට්‍රන්ස්ප්ලාන්ට් කරන්න පුලුවන් ගැලපෙන එකක් සෙට් උනොත්.ගැලපෙන එකක් හොයන එකත් ලේසි නෑ.දෙන්න මිනිහෙක් හොයාගත්තත් පට්ට ගනන්.අනික ඌට දුන්නට පස්සෙත් සලකන්න ඕනෙ.නීති ගොඩයි.

    ගොඩක් වයස/ වීක් නම් සෙට් උනත් බද්ද කරන්නෙ නෑ.

    බද්ද කරපුවාමත් මාර වියදමක් දරල බේත් තොගයක් දවස ගානෙ බොන්න ඕනෙ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    නිදන්ගත වකුගඩු රෝගය නිසා.දියවැඩියාව නිසාත් හැදෙනව.තව විශබීජ ගිහිනුත් හැදෙනව.තව ප්‍රෙශර් නිසත් එනව... හේතු ගොඩයි.

    ඔය පැත්තෙ ගොඩක්ම තියෙන්නෙ නිදන්ගත වකුගඩු රෝගය (CKD)
    නිදන්ගත වකුගඩු රෝගය (CKD) කියන්නෙ ජාන ගත කේස් එකක්ද ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්.ට්‍රන්ස්ප්ලාන්ට් කරන්න පුලුවන් ගැලපෙන එකක් සෙට් උනොත්.ගැලපෙන එකක් හොයන එකත් ලේසි නෑ.දෙන්න මිනිහෙක් හොයාගත්තත් පට්ට ගනන්.අනික ඌට දුන්නට පස්සෙත් සලකන්න ඕනෙ.නීති ගොඩයි.

    ගොඩක් වයස/ වීක් නම් සෙට් උනත් බද්ද කරන්නෙ නෑ.

    බද්ද කරපුවාමත් මාර වියදමක් දරල බේත් තොගයක් දවස ගානෙ බොන්න ඕනෙ.
    ara kari athulaya hondata innawa neda dan
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වනේ වන හතුරෙකුටවත් මෙවග‌ෙ ලෙඩ නම් හැද‌ෙන්න ඒපා..

    අපෙ වකුගඩු වලට අපි සලකනවා මදි කියලා උබලට හිත‌ෙන්න‌ෙ නැද්ද?
    හ්ම්! :cry::cry::cry::cry::cry:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
    වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
    අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද
    ඩයලයිසිස් කරනවා කියන්නේ අතේ ශිරාවක් සහ දමනියක් කපලා එකට එකතු කරලා අධි පීඩන කලාපයක් හදනවා. එකට ඉන් සහ අව්ට් ලයින් දෙකක් ගහලා තමා මැෂින් එකට දෙන්නේ. එකෙන් රිවර්ස් ඔස්මොසිස් වලින් තමා ලේ වල වැඩි දේවල් අයින් කරන්නේ සහ වැඩි වතුර අයින් කරන්නේ. හාට් එක කෙස් කෙනෙක්ගේ එක කරන්න බැ . මැෂින් එකෙන් බලෙන් ලේ අදින්න බැ ප්‍රෙෂර් කරලා නහර් ඇතුලේ වැකුම් හිටිනවා. එහෙම කෙනෙක්ට තමා බඩට බැග් එක දාල එකම කරන්නේ. එක සේෆ් වැඩක් උනත් හරි අමාරුයි. හාට් එක ප්‍රෙෂර් නැති නිසා ලේ දුවන්නේ නැ . ඇගේ හිට් එක බැලන්ස් වෙන්නේ නැත්තේ එකයි.

    ඔය වගේ 100 කට එහා මම දැකලා තියනවා බන්. නවලෝකේ මම ඉන්නකොට දෙපැත්තේ ඇදවල් වල පන ඇදලා මැරෙන උන් මම දැකලා තියනවා. මම ඉතින් කල පින් මතක් කරලා ඒ ඉනිසුන්ට පින් දෙනවා. වෙන මොනවා කරනනද? ඔවාගේ හැදුනාම හිතේ ෆිට් එක තමා තියෙන්න ඕනේ. අපේ අම්මා කියල තිබ්බා මගේ දරුවෙක් කිසිම විදිහකින් අකාලේ මැරෙන්නේ නැ කියල. අන්න ඒ ෆිට් එක තමා මට උදව් උනේ.

    ඕවගේ කෙනෙක් දැක්කම විහිලුවට ගන්න එපා. පුළුවන් තරම් උදව්වක් කරන්න බලන්න. අඩුම තරමේ තමන් දානයක් දුන්නම මතක් කරලා පින් දෙන්න. ඒ වගේ වැඩ උබලටත් ජිවිතේ ඔය වගේ ලෙඩ හැදෙන්නේ නැතුව හොද ජිවිතයක් ගෙවල ශානික මරණයක් ලබා දෙයි.
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    කාලකන්නි වේස ජෙප්පොන්ට හෙන ගහන්න ඕන මේ කරන විනාශෙට
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    නිදන්ගත වකුගඩු රෝගය (CKD) කියන්නෙ ජාන ගත කේස් එකක්ද ?
    නැහැ බන්...
    CKDu එක තමා ප්‍රවේණික සාධක බලපාන්නෙ..ඒක සැහෙන්න දරුනුයි ...ලෝකෙන්ම ලංකාවේ තමා ගොඩක්ම ඕක හැදුන උන් ඉන්නෙ දන්න විදියට
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඔය ලෙඩේ හැදුනම හරිම අමාරුයි.පොඩි සීතලක් උනත් වෙව්ලන්න ගන්නව,.පොඩි රස්නයක් උනත් ගිනිගන්නව වගේ දැනෙනව.

    වකුගඩු වලින් කෙරෙන වැඩේ වෙන්නෙ නැති උනාම බඩට සාන්ද්‍ර තරලයක් දානව.එතකොට වකුගඩු වලින් අයින් වෙන අපද්‍රව්‍ය ඒකට උරාගෙන ඇඟෙන් ඉවත් වෙනව.ඕක හෙනම පිරිසිදුවට කරන්න ඕනෙ වැඩක්.බඩ හිල් කරල බටයක් දාන නිසා පොඩි හරි විශබීජයක් ගියොත් ඉවරයි.

    අපේ තාත්තට ඔය ලෙඩේ හැදිල තියෙන්නෙ.දවසට දෙපාරක් වතුර මාරු කරනව.සමහර අයට දවසට තුන් පාරක් කරන්න ඕනෙ.

    ඔය අන්තිමට කාමරයක්,කොමඩ් බාතෲම් හදල ඉල්ලන්නෙ ඒක නිසා.

    මෙන්න මේක බලන්න.කරන විදිය මේකෙ තියනව.



    ahala thibbata ada thamai dakke. :( eka sathiyakata hena wiyadamak yanawa athi ne bn meeka karanna. paw bn minissu.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    නැහැ බන්...
    CKDu එක තමා ප්‍රවේණික සාධක බලපාන්නෙ..ඒක සැහෙන්න දරුනුයි ...ලෝකෙන්ම ලංකාවේ තමා ගොඩක්ම ඕක හැදුන උන් ඉන්නෙ දන්න විදියට
    ප්‍රවේණි සාධක එකම දේ නෙවෙයි. භූගත ජල භාවිතය(බැර ලෝහ සහිත), පළිබෝධ නාශක බලපෑම, පිරිසිදු ජලය අඩුවෙන් පරිබෝජනය කිරීම එහෙමත් බලපානවා.

    මේ වකුගඩු රෝග ලංකාවේ ලොකු ප්‍රශ්නයක්. ආර්ථික අර්බුදය ගැන බොරු කිව්වා වගේම මේ රෝගීන් සම්බන්ධ සංඛ්‍යා ලේඛන ගැනත් නිලධාරීන් බොරු කළා. ඒ කියන්නේ හිතනවට වඩා ලොකු ගානක් ඉන්නවා කියන එක.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ape anagathe apita mona wei da manda ban :( mewa dekkama mara upset ban.me jeewithe thanikarama duk godak :(
    අපේ පැත්තේ insurance company එකක වැඩ කරපු පොරක් හිටියා මිනිහගෙ කාර් ඵක හැප්පිලා බෙල්ල ගාව සුසුම්නාව කැඩිලා හෙන දුකක් වින්දා, අත් දෙක විතරක් වැඩ කලා 50% විතර. මලපහ මුත්‍ර යනවා දැනෙන්නෙනෑ පෙනහළු 50% වැඩ තව ස්නායු අවුලක් තිබුනා spinel cord damage නිසා උෂ්නත්වය සීතල දරන්න ඛෑ දවල්ට ඔලුවට වතුර හලා ගන්නවා ටිකක් අව්වෙ හිටියොත් හිටියෙත් රෝද පුටුවක. බැඳලා හිටියෙ ගෑනිත් ඔෆිස් ජොබක් කල අවු. 6 ගැහැනු ලමයෙක් හිටියා. සිද්දිය වෙලා අවුරුදු 1_1/2 විතර ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා ළමයවත් දාලා. මොනවා වුනත් මිනිහ කම්පාවකිනි හිටිය බවක් පෙන්නුවෙ නෑ ධෛර්යයෙන් හිටියා. මිනිහගෙ පව්ලෙ අය උදව් කලා. මිනිහට වරින්වර රෝහල් ගතවෙන්න වුනා වකුගඩු infection and ඇඳ තුවාල ඇතිවන නිසා ඒක Spinal injured වුන අයට වන පොදු දෙයක් මොකද දැනීම නැතිවන නිසා. කොහොම හරි අන්තිමට වකුගඩු නරක් වෙලා මැරුනා accident එකෙන් අවුරුදු 5 කට විතර පස්සෙ.
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    අපේ පැත්තේ insurance company එකක වැඩ කරපු පොරක් හිටියා මිනිහගෙ කාර් ඵක හැප්පිලා බෙල්ල ගාව සුසුම්නාව කැඩිලා හෙන දුකක් වින්දා, අත් දෙක විතරක් වැඩ කලා 50% විතර. මලපහ මුත්‍ර යනවා දැනෙන්නෙනෑ පෙනහළු 50% වැඩ තව ස්නායු අවුලක් තිබුනා spinel cord damage නිසා උෂ්නත්වය සීතල දරන්න ඛෑ දවල්ට ඔලුවට වතුර හලා ගන්නවා ටිකක් අව්වෙ හිටියොත්. බැඳලා හිටියෙ ගෑනිත් ඔෆිස් ජොබක් කල අවු. 6 ගැහැනු ලමයෙක් හිටියා. සිද්දිය වෙලා අවුරුදු 1_1/2 විතර ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා ළමයවත් දාලා. මොනවා වුනත් මිනිහ කම්පාවකිනි හිටිය බවක් පෙන්නුවෙ නෑ ධෛර්යයෙන් හිටියා. මිනිහගෙ පව්ලෙ අය උදව් කලා. මිනිහට වරින්වර රෝහල් ගතවෙන්න වුනා වකුගඩු infection and ඇඳ තුවාල ඇතිවන නිසා ඒක Spinal injured වුන අයට වන පොදු දෙයක් මොකද දැනීම නැතිවන නිසා. කොහොම හරි අන්තිමට වකුගඩු නරක් වෙලා මැරුනා accident එකෙන් අවුරුදු 5 කට විතර පස්සෙ.
    ithin hithapanko,api me athal eke innawa,ape issaraha life eka mona wageda kiyanna katawathma ba,puluwan hema welema pin tikak ekathu kara ganna eka thamai karanna thiyenne.oya wage thenakata wetunoth pinak wath kara ganna wenne na .atha paya 4 kelin thiyena wele,nathi bari minissunta udaw tikak karala puluwan kale pin tikak ekathu kara ganna eka thamai karanna oni,ape karumeta godak unta owa therenne kelawunata passema thamai.hodin inna kale owa karanna hith denne na
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මම
    ithin hithapanko,api me athal eke innawa,ape issaraha life eka mona wageda kiyanna katawathma ba,puluwan hema welema pin tikak ekathu kara ganna eka thamai karanna thiyenne.oya wage thenakata wetunoth pinak wath kara ganna wenne na .atha paya 4 kelin thiyena wele,nathi bari minissunta udaw tikak karala puluwan kale pin tikak ekathu kara ganna eka thamai karanna oni,ape karumeta godak unta owa therenne kelawunata passema thamai.hodin inna kale owa karanna hith denne na
    මම ඔක විස්තර ඇතුව දැම්මෙ, පිටින් පේන දේට වඩා ගැඹුරක් තියනවා කියල පෙන්නන්නයි අපි හැම වෙලේම සතුටින් සහ ආරක්ෂිතව ඉන්න ඕන කියල කියන්නයි.
     
    • Like
    Reactions: lilman and pc kush