Pissu hadenawa ban... Marenaknma oya wathura maru karana wade karanna onada? Kidney transplant karanna puluwan neda?
නිදන්ගත වකුගඩු රෝගය (CKD) කියන්නෙ ජාන ගත කේස් එකක්ද ?නිදන්ගත වකුගඩු රෝගය නිසා.දියවැඩියාව නිසාත් හැදෙනව.තව විශබීජ ගිහිනුත් හැදෙනව.තව ප්‍රෙශර් නිසත් එනව... හේතු ගොඩයි.
ඔය පැත්තෙ ගොඩක්ම තියෙන්නෙ නිදන්ගත වකුගඩු රෝගය (CKD)


ara kari athulaya hondata innawa neda danඔව්.ට්‍රන්ස්ප්ලාන්ට් කරන්න පුලුවන් ගැලපෙන එකක් සෙට් උනොත්.ගැලපෙන එකක් හොයන එකත් ලේසි නෑ.දෙන්න මිනිහෙක් හොයාගත්තත් පට්ට ගනන්.අනික ඌට දුන්නට පස්සෙත් සලකන්න ඕනෙ.නීති ගොඩයි.
ගොඩක් වයස/ වීක් නම් සෙට් උනත් බද්ද කරන්නෙ නෑ.
බද්ද කරපුවාමත් මාර වියදමක් දරල බේත් තොගයක් දවස ගානෙ බොන්න ඕනෙ.
Athula nemei ban namal udugama ne a kidney transplant ekak kare...ara kari athulaya hondata innawa neda dan
හ්ම්!වනේ වන හතුරෙකුටවත් මෙවගෙ ලෙඩ නම් හැදෙන්න ඒපා..
අපෙ වකුගඩු වලට අපි සලකනවා මදි කියලා උබලට හිතෙන්නෙ නැද්ද?
namal ow. paw athulayata bannaAthula nemei ban namal udugama ne a kidney transplant ekak kare...
ඩයලයිසිස් කරනවා කියන්නේ අතේ ශිරාවක් සහ දමනියක් කපලා එකට එකතු කරලා අධි පීඩන කලාපයක් හදනවා. එකට ඉන් සහ අව්ට් ලයින් දෙකක් ගහලා තමා මැෂින් එකට දෙන්නේ. එකෙන් රිවර්ස් ඔස්මොසිස් වලින් තමා ලේ වල වැඩි දේවල් අයින් කරන්නේ සහ වැඩි වතුර අයින් කරන්නේ. හාට් එක කෙස් කෙනෙක්ගේ එක කරන්න බැ . මැෂින් එකෙන් බලෙන් ලේ අදින්න බැ ප්‍රෙෂර් කරලා නහර් ඇතුලේ වැකුම් හිටිනවා. එහෙම කෙනෙක්ට තමා බඩට බැග් එක දාල එකම කරන්නේ. එක සේෆ් වැඩක් උනත් හරි අමාරුයි. හාට් එක ප්‍රෙෂර් නැති නිසා ලේ දුවන්නේ නැ . ඇගේ හිට් එක බැලන්ස් වෙන්නේ නැත්තේ එකයි.කැන් සම්වන් එක්ස්ප්ලේන් ඩිස්?
වතුර ටැංකියක බැහැලා හිටියම මොකෝ වෙන්නේ
අර ඇගෙන් වතුර අයින් කරනවා කියන්නේ මොකක්ද
Iilagata uba huttige putho. Danma tankiyak hadagena hitapan moda pakaya.Oka issara arakku gelum ganan beela wakugadu puk karagena den andala salli illanawa.
නැහැ බන්...නිදන්ගත වකුගඩු රෝගය (CKD) කියන්නෙ ජාන ගත කේස් එකක්ද ?
ඔය ලෙඩේ හැදුනම හරිම අමාරුයි.පොඩි සීතලක් උනත් වෙව්ලන්න ගන්නව,.පොඩි රස්නයක් උනත් ගිනිගන්නව වගේ දැනෙනව.
වකුගඩු වලින් කෙරෙන වැඩේ වෙන්නෙ නැති උනාම බඩට සාන්ද්‍ර තරලයක් දානව.එතකොට වකුගඩු වලින් අයින් වෙන අපද්‍රව්‍ය ඒකට උරාගෙන ඇඟෙන් ඉවත් වෙනව.ඕක හෙනම පිරිසිදුවට කරන්න ඕනෙ වැඩක්.බඩ හිල් කරල බටයක් දාන නිසා පොඩි හරි විශබීජයක් ගියොත් ඉවරයි.
අපේ තාත්තට ඔය ලෙඩේ හැදිල තියෙන්නෙ.දවසට දෙපාරක් වතුර මාරු කරනව.සමහර අයට දවසට තුන් පාරක් කරන්න ඕනෙ.
ඔය අන්තිමට කාමරයක්,කොමඩ් බාතෲම් හදල ඉල්ලන්නෙ ඒක නිසා.
මෙන්න මේක බලන්න.කරන විදිය මේකෙ තියනව.
eka sathiyakata hena wiyadamak yanawa athi ne bn meeka karanna. paw bn minissu.ප්‍රවේණි සාධක එකම දේ නෙවෙයි. භූගත ජල භාවිතය(බැර ලෝහ සහිත), පළිබෝධ නාශක බලපෑම, පිරිසිදු ජලය අඩුවෙන් පරිබෝජනය කිරීම එහෙමත් බලපානවා.නැහැ බන්...
CKDu එක තමා ප්‍රවේණික සාධක බලපාන්නෙ..ඒක සැහෙන්න දරුනුයි ...ලෝකෙන්ම ලංකාවේ තමා ගොඩක්ම ඕක හැදුන උන් ඉන්නෙ දන්න විදියට
අපේ පැත්තේ insurance company එකක වැඩ කරපු පොරක් හිටියා මිනිහගෙ කාර් ඵක හැප්පිලා බෙල්ල ගාව සුසුම්නාව කැඩිලා හෙන දුකක් වින්දා, අත් දෙක විතරක් වැඩ කලා 50% විතර. මලපහ මුත්‍ර යනවා දැනෙන්නෙනෑ පෙනහළු 50% වැඩ තව ස්නායු අවුලක් තිබුනා spinel cord damage නිසා උෂ්නත්වය සීතල දරන්න ඛෑ දවල්ට ඔලුවට වතුර හලා ගන්නවා ටිකක් අව්වෙ හිටියොත් හිටියෙත් රෝද පුටුවක. බැඳලා හිටියෙ ගෑනිත් ඔෆිස් ජොබක් කල අවු. 6 ගැහැනු ලමයෙක් හිටියා. සිද්දිය වෙලා අවුරුදු 1_1/2 විතර ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා ළමයවත් දාලා. මොනවා වුනත් මිනිහ කම්පාවකිනි හිටිය බවක් පෙන්නුවෙ නෑ ධෛර්යයෙන් හිටියා. මිනිහගෙ පව්ලෙ අය උදව් කලා. මිනිහට වරින්වර රෝහල් ගතවෙන්න වුනා වකුගඩු infection and ඇඳ තුවාල ඇතිවන නිසා ඒක Spinal injured වුන අයට වන පොදු දෙයක් මොකද දැනීම නැතිවන නිසා. කොහොම හරි අන්තිමට වකුගඩු නරක් වෙලා මැරුනා accident එකෙන් අවුරුදු 5 කට විතර පස්සෙ.ape anagathe apita mona wei da manda banmewa dekkama mara upset ban.me jeewithe thanikarama duk godak
![]()
ithin hithapanko,api me athal eke innawa,ape issaraha life eka mona wageda kiyanna katawathma ba,puluwan hema welema pin tikak ekathu kara ganna eka thamai karanna thiyenne.oya wage thenakata wetunoth pinak wath kara ganna wenne na .atha paya 4 kelin thiyena wele,nathi bari minissunta udaw tikak karala puluwan kale pin tikak ekathu kara ganna eka thamai karanna oni,ape karumeta godak unta owa therenne kelawunata passema thamai.hodin inna kale owa karanna hith denne naඅපේ පැත්තේ insurance company එකක වැඩ කරපු පොරක් හිටියා මිනිහගෙ කාර් ඵක හැප්පිලා බෙල්ල ගාව සුසුම්නාව කැඩිලා හෙන දුකක් වින්දා, අත් දෙක විතරක් වැඩ කලා 50% විතර. මලපහ මුත්‍ර යනවා දැනෙන්නෙනෑ පෙනහළු 50% වැඩ තව ස්නායු අවුලක් තිබුනා spinel cord damage නිසා උෂ්නත්වය සීතල දරන්න ඛෑ දවල්ට ඔලුවට වතුර හලා ගන්නවා ටිකක් අව්වෙ හිටියොත්. බැඳලා හිටියෙ ගෑනිත් ඔෆිස් ජොබක් කල අවු. 6 ගැහැනු ලමයෙක් හිටියා. සිද්දිය වෙලා අවුරුදු 1_1/2 විතර ගෑණි වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා ළමයවත් දාලා. මොනවා වුනත් මිනිහ කම්පාවකිනි හිටිය බවක් පෙන්නුවෙ නෑ ධෛර්යයෙන් හිටියා. මිනිහගෙ පව්ලෙ අය උදව් කලා. මිනිහට වරින්වර රෝහල් ගතවෙන්න වුනා වකුගඩු infection and ඇඳ තුවාල ඇතිවන නිසා ඒක Spinal injured වුන අයට වන පොදු දෙයක් මොකද දැනීම නැතිවන නිසා. කොහොම හරි අන්තිමට වකුගඩු නරක් වෙලා මැරුනා accident එකෙන් අවුරුදු 5 කට විතර පස්සෙ.
මම ඔක විස්තර ඇතුව දැම්මෙ, පිටින් පේන දේට වඩා ගැඹුරක් තියනවා කියල පෙන්නන්නයි අපි හැම වෙලේම සතුටින් සහ ආරක්ෂිතව ඉන්න ඕන කියල කියන්නයි.ithin hithapanko,api me athal eke innawa,ape issaraha life eka mona wageda kiyanna katawathma ba,puluwan hema welema pin tikak ekathu kara ganna eka thamai karanna thiyenne.oya wage thenakata wetunoth pinak wath kara ganna wenne na .atha paya 4 kelin thiyena wele,nathi bari minissunta udaw tikak karala puluwan kale pin tikak ekathu kara ganna eka thamai karanna oni,ape karumeta godak unta owa therenne kelawunata passema thamai.hodin inna kale owa karanna hith denne na