දළදාමාලිගයේ වැඩ පිලිවල දන්න කෙනෙක්?

Sanundil

Well-known member
  • Feb 28, 2023
    369
    536
    93
    ධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි?
    මල් පූජ කරන්න දෙනවද?
    තත්පරේ කතාව ඇත්තද?
    තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ධාතූන්වහන්සේට රත්තරං බඩු පූජ කරන්න අවස්ථාවක් දෙනවද ධාතු ප්‍රදර්ශනේදි?
    මල් පූජ කරන්න දෙනවද?
    තත්පරේ කතාව ඇත්තද?
    තේවාවට කරඩුව ආපිට වඩම්මන්නේ කීයටද?
    Normal days wala gold puja karanna puluwan , ara dawasa koma weida danne ne
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    තත්පරයේ කතාව ඇත්ත වගේ.දවසටම පැය5යි ප්‍රදර්ශණය කරන්නේ.ලොකු සෙනගක් ඉදීවි වන්දනා කරන්න පුළුවන් වෙයිද කියන එකනම් සුවර් මදි.මමත් යන්න ඉන්නේ.නමුත් කෙසේ වෙයිද දන්නේ නැහැ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    යන ගමන් වැදන් යන්ඩ තියෙන්නෙ
    රත්තරන් මාලයක් පූජා කරත් ඒක කරඩුවට දාන්නෙ නෑ
    ඒවට මොනා වෙනවද දන්නැ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ගෙ පූජා භාණ්ඩ භාර ගන්නෙ නෑ.. VIP නං විතරයි භාරගන්නෙ..
    රත්තරං බඩු පූජා කරනව නං කියන්න .. අපේ සර්විස් එකක් තියෙනව.. සාමාන්‍ය මිනිස්සුන්ගෙ පූජා භාණ්ඩ භාර අරගෙන අපි ගිහිං පූජා කරනව..
    වැඩි ගාණක් වෙන්නෙ නෑ RS 1000 උපරිම.. සල්ලි බලාගෙනම කරන වැඩ නෙවෙයි මේව ඉතිං..කොල කෑල්ලක තමංගෙ මොකක් හරි අධිශ්ඨානයක් තියෙනව නං ලියල දෙන්න, ඒකත් කරල එනව පූජ කරන ගමං.. RS 500 add වෙනව හැබැයි..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,707

    කොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙ
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    කොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙ

    නෑ නෑ... පිස්සුද එහෙම කරනවද අපි...
    අනික චේතනාවනෙ වැදගත්.. බඩු ටික කොහෙට ගියාම මොකො 😊
     
    • Haha
    Reactions: SDCR

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,641
    7,707
    113
    නෑ නෑ... පිස්සුද එහෙම කරනවද අපි...
    අනික චේතනාවනෙ වැදගත්.. බඩු ටික කොහෙට ගියාම මොකො 😊
    ඔව් ඉතින් කොහොමත් බඩු ටික කොහෙහරි යන එකනෙ වෙන්නෙත් නෙහ්
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කොහොමද ශුවර් කරන්නෙ පූජාකලාමයි කියල ෆොටෝ එකක් ගහගන ආය ඒවටික ගෙදර අරන් යන්න නෙහ් හදන්නෙ
    SMS එකක් එනවා දැං පූජ කරන්න හදන්නෙ ඉන්න තැනකින් වාඩිවෙලා වැඳගන්න කියලා
    පූජ කරලා ඉවර උනාම ආයෙ SMS එකක් එනවා දැං හරි නැගිටින්න පුලුවන් කියලා
     
    images