දළදා පෙරහැරට කප් සිටුවීම හා නොවරදින වැස්ස

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මං හිතුවේ මේව විශ්වාස කරන සෙට් එක අපේ අත්තම්මලගෙ අම්මලගෙ ජෙනරේෂන් එකෙන් ඉවරයි කියලා.බැලින්නම් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න අපේ ජෙනරේෂන් එකත් තාම ඒව විශ්වාස කරනවනෙ.මාරයි.
    අපිට ලොකු සද්දයක් ආවා කියපුවාම නයා බලන්න පෝලිමේ දුවල නයාට චන්දෙත් දීපු ඈයො. ඔව්ව මොනාද
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    මේකත් වැදගත් වෙ
    මං හිතුවේ මේව විශ්වාස කරන සෙට් එක අපේ අත්තම්මලගෙ අම්මලගෙ ජෙනරේෂන් එකෙන් ඉවරයි කියලා.බැලින්නම් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න අපේ ජෙනරේෂන් එකත් තාම ඒව විශ්වාස කරනවනෙ.මාරයි.
    Oyata therum ganna puluwan perahera dawas 11k thiyenawa oken 10 night oya 10 ta nekath 10 thiyenawa karaduwa thenpath karanna , wediya monawath karanna epa net eke danawa welawal, oya welawal wala dalada maligawa lagata gihilla (maluwata hari kamak ne)ahasen pini wetune netham methana awith comment karapan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේකත් වැදගත් වෙ

    Oyata therum ganna puluwan perahera dawas 11k thiyenawa oken 10 night oya 10 ta nekath 10 thiyenawa karaduwa thenpath karanna , wediya monawath karanna epa net eke danawa welawal, oya welawal wala dalada maligawa lagata gihilla (maluwata hari kamak ne)ahasen pini wetune netham methana awith comment karapan
    මැයි ඉඳන් ඔක්තෝබර් වෙනකම් නිරිතදිග මෝසමෙන් මධ්‍යම කඳුකරයට වැසි ලැබෙනවා.ජූලි මාසෙ කියන්නෙ කොහොමත් වහින කාලයක්.දවසම චුරු චුරු වැස්ස වහිනවා.පෙරහැර කරේ නැතත් ඔය කාලෙට වහිනවා.ඕකත් අර කැළණි නයාගෙ වෙන version එකක් විතරයි.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    මැයි ඉඳන් ඔක්තෝබර් වෙනකම් නිරිතදිග මෝසමෙන් මධ්‍යම කඳුකරයට වැසි ලැබෙනවා.ජූලි මාසෙ කියන්නෙ කොහොමත් වහින කාලයක්.දවසම චුරු චුරු වැස්ස වහිනවා.පෙරහැර කරේ නැතත් ඔය කාලෙට වහිනවා.ඕකත් අර කැළණි නයාගෙ වෙන version එකක් විතරයි.
    Agree
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    මං හිතුවේ මේව විශ්වාස කරන සෙට් එක අපේ අත්තම්මලගෙ අම්මලගෙ ජෙනරේෂන් එකෙන් ඉවරයි කියලා.බැලින්නම් ඔන්ලයින් ෆෝරම් වල ඉන්න අපේ ජෙනරේෂන් එකත් තාම ඒව විශ්වාස කරනවනෙ.මාරයි.
    තව gen 3ක් වත් යනකන් මේව තියෙයි
     
    • Like
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මැයි ඉඳන් ඔක්තෝබර් වෙනකම් නිරිතදිග මෝසමෙන් මධ්‍යම කඳුකරයට වැසි ලැබෙනවා.ජූලි මාසෙ කියන්නෙ කොහොමත් වහින කාලයක්.දවසම චුරු චුරු වැස්ස වහිනවා.පෙරහැර කරේ නැතත් ඔය කාලෙට වහිනවා.
    උඹට සිංහල තේරෙන්නැද්ද?
     
    • Like
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,169
    1
    58,531
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකත් වැදගත් වෙ

    Oyata therum ganna puluwan perahera dawas 11k thiyenawa oken 10 night oya 10 ta nekath 10 thiyenawa karaduwa thenpath karanna , wediya monawath karanna epa net eke danawa welawal, oya welawal wala dalada maligawa lagata gihilla (maluwata hari kamak ne)ahasen pini wetune netham methana awith comment karapan
    ඔය කියන විදිහට වහින්න හේතුව මොකක්ද? හේතු-ඵල වාදෙ ඕකට අදාල නැද්ද?
     
    • Like
    Reactions: dilann

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    මැයි ඉඳන් ඔක්තෝබර් වෙනකම් නිරිතදිග මෝසමෙන් මධ්‍යම කඳුකරයට වැසි ලැබෙනවා.ජූලි මාසෙ කියන්නෙ කොහොමත් වහින කාලයක්.දවසම චුරු චුරු වැස්ස වහිනවා.පෙරහැර කරේ නැතත් ඔය කාලෙට වහිනවා.ඕකත් අර කැළණි නයාගෙ වෙන version එකක් විතරයි.
    ඔයාට මම කියපු දේ පුළුවන්නම් කරල බලන්නකො වත්තේගම
    shorturl.at/chCJZ
    Mekath welawak thiyena welawata kiyawanna,
    Anika thamai maligawe thiyenawa Museum ekath ekath poddak gihilla balanna,
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Kohomath me kaleta wahinawane bang.
    Budu dahama kiyanne haskam dahamak neveine.
    ohoma mithyawa wapuranna epa. Anika, Thambingei umbalagei wenasak nethi wei

    man thambiyek hetiyata kiyanne. Muslim evun mithyawa passe yanwa. Umbalage dahama ehema haasakam pennanan dahamak nevei..

    anika budu hamuduruwoonge karaduwa penannawa kiyala wahinawanam, umbala mulinma karanna one, ethiopia wage wehi nethi countries walata aurudddakata serayak karanduwa geniyana, ethakota hiaganna puluwanne hasakamak da nedda kiyala.

    Kohomath nuwarata kunu wenna wahinawa. Ithin, wahina kalapeka karaduwa thiyagena, wahinawa kiyala hariyanne nehene. Onna anuradhapure , mannarame wage oka unanam hari,.
     
    • Like
    Reactions: TCB Rox and dilann

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පෙරහැර යන පාර් වැස්සෙන් හෙදිලා පිරිසිදු වෙන්න වහිනවා කියලා තමා කියන්නෙ.

    ලංකාවට අර පට්ට නියගයක් ආවේ. එත්කොට අර දලදා වහන්සේ ප්‍රදර්ශනය කරා. ප්‍රදර්ශනය පටන් ගත්ත ගමන් මෙහෙට ගං වතුර තමා ආය

    ow bn poddak helewwath athi echchrata wahinwa bn