දළදා පෙරහැර ට මඩ ගැසීමක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    දළදා පෙරහැර ට මඩ ගැසීමක්

    https://www.facebook.com/SaveElephantsInSriLanka/?fref=nf

    දළදා පෙරහැර ට මඩ ගැසීමක්

    අලියෙක් කුලප්පු උනහම බණ කියල ඔලුව අත ගාල මෙල්ල කරන්න බැහැ . එකට විදිහක් තියනව

    අවුරුදු ගණනකට කලින් වෙච්ච දෙයක් ශෙයා කරමින් මුණු පොතේ වයිල්ඩ් ලයිෆ් ගෘප්ස් දළදා පෙර හැරට මඩ ගසන වියාපාරයක් අරඹ කර ඇත.

    කරුණ කර මෙයට පිවිස බලන්න
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    13987507_181036592314990_8765457760600099499_o.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බල්ලෝ බිරුවට කවද්ද බං කඳු පාත් වෙන්නේ
    අනික දැන් මොකෙක්වත් එෆ්බ් ගෘප් වැඩිය ගණන ගන් න බං
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තුන් වේලටම මස් මාළු බිත්තර කන එවුන්ගේ සත්ත කරුණාව දැකලා තනි ඇහැට කඳුලු ආවා කියහන්කෝ
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    තම රට ගැන ලෝකය ගැන අවබෝදයක් නැති මෝඩයන්ගෙන් ලාංකීය අලි මිනිස් සංස්කෘතිය ආරක්ෂා කරගනිමු
    I support Sri Lanka's elephant culture and ignore NGOs along with hypocritical westerners.
    මස් මාළු වල රස බලා ලෙදර් පුටු වල වාඩි වී සතුන්ගේ හම්වලින් හදපු ලෙදර් ඇදුම් පැළදුම් විකුණන නෝනලාට සහ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසා කන කුහක NGO නඩ කියන්නේ එයාලගේ රටවල සතුන්ට දස වදදී මැරුවට කමන් නෑ නමුත් ලංකාවේ අලියා පිටේ යන එක නවත්වන්න කියාය. මේ NGO වල වැඩකරන බොහෝ දෙනෙක් ලංකාවේ ඉදලා එම රටවලට ගොස් හරියට රස්සාවක් හොයාගන්න බැරිව ලංකාවේ නම විකුණන් කන දේශද්‍රෝහියෝය. අපේ රටේ මිනිස්සු අලි ඇතුන් සමග තියන සම්බන්දය අවුරුදු දස දහස් ගණන් පැරණිය. බල්ලෙක් අශ්වයෙක් ඔටුවෙක් පාරේ අරන් යන විට දම්වැලක් ලණුවක් දැමීමට අවශ්‍ය වේ ඒවා ගැන අපට කුහක NGO අයගේ උපදෙස් අනවශ්‍යයි. ඔබත් මේ NGOගැන හැමෝටම දැනුම ලබාදෙන්න.
    මෙයාලා අරක්කු සිගරට් බොන්න වගේම ලංකාවේ ජොලි කරන්න වියදම් කරන්නේ වෙන රටවල අහිංසක මිනිසුන් දුන්න සල්ලි වලින්ය.
    මෙයාලා ලංකාවට කිසිම හොද දෙයක් කරන්නේ නැත ,ලංකාව ගැන බොරු වැරදි පෙන්නා අපේ රට තවත් විනාශ කරන්න විතරයි බලන්නේ .
    NGO වලට ඕන විදිහට මාලිගාවේ පෙරහැර නැවත්වුවොත් අවුරුදු දාස් ගණන් සිට පැවත එන සංස්කෘතිය නැති වනවා වගේම සංචාරක කර්මාන්තයද මුස්ලිම් දෙමළ සිංහල වියාපාරිකයන්ටද එයින් පාඩු ලැබීමට සිදුවනවා නියතයි. වෙන රටක අශ්වයකුගේ ඔටුවෙකුගේ පිටේ යන්න පුලුවන්නම් ලංකාවේ අලියෙක් පිටේ ගියාට කිසිම වරදක් නැත.
    NGOs(non-governmental organizations) say its ok to (Horseback Rides,Husky dog sled rides,Camel rides,killing cows for meat,Bear hunting,Deer hunting for fun).BUT it's not ok to ride an elephant in Sri Lanka.
    Please don't belive these organizations,they collect money from you and use it for themselves.That money is not used to help the charity in Sri Lanka for which they say it's for.If they collected $100,000 from your country,90% will be used for their salary and the remainder is donated and used to show what a huge impact they made.
    We love our animals and we live with them for thousands of years and we have a better understanding about them.We do not require advice from greedy NGOs.

    https://www.facebook.com/SriLankan.Elephant.Culture/?rc=p
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    පෙරහැරවල් වගේ වැඩවසම් උත්සව මෙහෙම හරි නැති කරලා දාන්න හදන එක හොදයි. අතීතයේ තිබුන කුල භේද , රජාගේ අත්තොනෝමතික බලය සංකේතවත් කරන මවැනි උත්සව මෝඩයෝ වගේ අගය කරන එක දැන් ඉන්න වැඩකට නැති පිරිස් විසින් සිදු කලත් ඉදිරියේදී බිහි වන දියුණු ජාතියකට මෙවැනි විරෝධතා වලින් විශාල සහයක් ලැබේ.
    හැම අලුත් දෙයකටම වගේ මුලින් විරුද්ධ වෙන පිරිස වැඩියි.පස්සේ වෙන්නේ එකේ අනික් පැත්ත.කවදා හරි පෙරහැරින් අලි ඉවත් වන බව හොදටම ෂුවර්.
    මේ වැඩට සහය දැක්වීමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතියි.
     
    Last edited:

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58

    ජුන්ඩව තව කාලක් කපා ගන්න ආසා වෙලා වගේ.... :P
     
    fake profile
     
    ITA KALIN THOPI WAGE NGO MAS BUDINA UN HANDI GAVILA YANAWA SUWARRR
     
    darmapala

    Banned
    Jul 5, 2016
    336
    48
    0
    කොලොන්නාවේ
    පෙරහැරවල් වගේ වැඩවසම් උත්සව මෙහෙම හරි නැති කරලා දාන්න හදන එක හොදයි. අතීතයේ තිබුන කුල භේද , රජාගේ අත්තොනෝමතික බලය සංකේතවත් කරන මවැනි උත්සව මෝඩයෝ වගේ අගය කරන එක දැන් ඉන්න වැඩකට නැති පිරිස් විසින් සිදු කලත් ඉදිරියේදී බිහි වන දියුණු ජාතියකට මෙවැනි විරෝධතා වලින් විශාල සහයක් ලැබේ.
    හැම අලුත් දෙයකටම වගේ මුලින් විරුද්ධ වෙන පිරිස වැඩියි.පස්සේ වෙන්නේ එකේ අනික් පැත්ත.කවදා හරි පෙරහැරින් අලි ඉවත් වන බව හොදටම ෂුවර්.
    මේ වැඩට සහය දැක්වීමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතියි.

    උඹේ පෝස්ට් එකට මට නැග්ගත් එක්ක ටිකක්. උඹ මරු ලොල්ලෙක් වගේ පේනවා.
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    පෙරහැරවල් වගේ වැඩවසම් උත්සව මෙහෙම හරි නැති කරලා දාන්න හදන එක හොදයි. අතීතයේ තිබුන කුල භේද , රජාගේ අත්තොනෝමතික බලය සංකේතවත් කරන මවැනි උත්සව මෝඩයෝ වගේ අගය කරන එක දැන් ඉන්න වැඩකට නැති පිරිස් විසින් සිදු කලත් ඉදිරියේදී බිහි වන දියුණු ජාතියකට මෙවැනි විරෝධතා වලින් විශාල සහයක් ලැබේ.
    හැම අලුත් දෙයකටම වගේ මුලින් විරුද්ධ වෙන පිරිස වැඩියි.පස්සේ වෙන්නේ එකේ අනික් පැත්ත.කවදා හරි පෙරහැරින් අලි ඉවත් වන බව හොදටම ෂුවර්.
    මේ වැඩට සහය දැක්වීමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතියි.

    කවුද බන් උඹ? රටේ මෙච්චර කල් උඹ හිටියේ බුදියගෙනද? යකෝ, ඇතෙක් කරඬුව වැඩමවන්නේ උගේ පින්කාරකමට. ඌ කොච්චර ගරු බුහුමන් ලබනවද? ඔය ඔටාරට තමා මුලින්ම අල්ලන් ගහන්න ඕනි බොරුවට මිනිස්සුන්ව අවුස්සනවට. අලියෙක් ඇතෙක් කියන්නේ රාජකීය සත්වයෙක්. උන්ට ලැබෙන්න ඕනි පුද සත්කාර කරනවා. උට දම්වැල් දාන්නේ බැරි වෙලාවත් කුලප්පු උනොත් කියල. නැතුව උට වද දෙන්න නෙමේ. එකට කියන්නේ රිස්ක් මැනේජ්මනට් කියල. අනික රට හරකෝ පෙරහැරක් යන්නේ රටේ ජාතියේ තියෙන අභිමානවත් බව පෙන්නන්නත් එක්ක. තොපි වගේ බටහිර ගැති අ.හු.වේ.පු. ලට ඕව තේරෙන්නේ නෑ. ඒවා උඹලයි වැරදි නෙමේ. උඹලට රටට ජාතියට සංස්කෘතියට ආදරේ කරන්න කියල දුන්නේ නැති උඹලයි අම්මල තාත්තලාගේ වැරදි.
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පෙරහැරවල් වගේ වැඩවසම් උත්සව මෙහෙම හරි නැති කරලා දාන්න හදන එක හොදයි. අතීතයේ තිබුන කුල භේද , රජාගේ අත්තොනෝමතික බලය සංකේතවත් කරන මවැනි උත්සව මෝඩයෝ වගේ අගය කරන එක දැන් ඉන්න වැඩකට නැති පිරිස් විසින් සිදු කලත් ඉදිරියේදී බිහි වන දියුණු ජාතියකට මෙවැනි විරෝධතා වලින් විශාල සහයක් ලැබේ.
    හැම අලුත් දෙයකටම වගේ මුලින් විරුද්ධ වෙන පිරිස වැඩියි.පස්සේ වෙන්නේ එකේ අනික් පැත්ත.කවදා හරි පෙරහැරින් අලි ඉවත් වන බව හොදටම ෂුවර්.
    මේ වැඩට සහය දැක්වීමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතියි.

    ane huke ubalage sathwa karunawa. kema welata ganna kukullu harak eluwo e wage saththu gena ubalage karunawa neththe ay ban. gawa gathanayata oya hada genenko. ay ali eththu witharada saththu. oka yatin yanne wena gemak. :angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පෙරහැරවල් වගේ වැඩවසම් උත්සව මෙහෙම හරි නැති කරලා දාන්න හදන එක හොදයි. අතීතයේ තිබුන කුල භේද , රජාගේ අත්තොනෝමතික බලය සංකේතවත් කරන මවැනි උත්සව මෝඩයෝ වගේ අගය කරන එක දැන් ඉන්න වැඩකට නැති පිරිස් විසින් සිදු කලත් ඉදිරියේදී බිහි වන දියුණු ජාතියකට මෙවැනි විරෝධතා වලින් විශාල සහයක් ලැබේ.
    හැම අලුත් දෙයකටම වගේ මුලින් විරුද්ධ වෙන පිරිස වැඩියි.පස්සේ වෙන්නේ එකේ අනික් පැත්ත.කවදා හරි පෙරහැරින් අලි ඉවත් වන බව හොදටම ෂුවර්.
    මේ වැඩට සහය දැක්වීමක් වශයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට ස්තුතියි.

    උඹ අර රතු කොටු එකොළහක් තියන එකාගෙ අලුත්ම ෆේක් එක නේද...?