තම රට ගැන ලෝකය ගැන අවබෝදයක් නැති මෝඩයන්ගෙන් ලාංකීය අලි මිනිස් සංස්කෘතිය ආරක්ෂා කරගනිමු
I support Sri Lanka's elephant culture and ignore NGOs along with hypocritical westerners.
මස් මාළු වල රස බලා ලෙදර් පුටු වල වාඩි වී සතුන්ගේ හම්වලින් හදපු ලෙදර් ඇදුම් පැළදුම් විකුණන නෝනලාට සහ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසා කන කුහක NGO නඩ කියන්නේ එයාලගේ රටවල සතුන්ට දස වදදී මැරුවට කමන් නෑ නමුත් ලංකාවේ අලියා පිටේ යන එක නවත්වන්න කියාය. මේ NGO වල වැඩකරන බොහෝ දෙනෙක් ලංකාවේ ඉදලා එම රටවලට ගොස් හරියට රස්සාවක් හොයාගන්න බැරිව ලංකාවේ නම විකුණන් කන දේශද්‍රෝහියෝය. අපේ රටේ මිනිස්සු අලි ඇතුන් සමග තියන සම්බන්දය අවුරුදු දස දහස් ගණන් පැරණිය. බල්ලෙක් අශ්වයෙක් ඔටුවෙක් පාරේ අරන් යන විට දම්වැලක් ලණුවක් දැමීමට අවශ්‍ය වේ ඒවා ගැන අපට කුහක NGO අයගේ උපදෙස් අනවශ්‍යයි. ඔබත් මේ NGOගැන හැමෝටම දැනුම ලබාදෙන්න.
මෙයාලා අරක්කු සිගරට් බොන්න වගේම ලංකාවේ ජොලි කරන්න වියදම් කරන්නේ වෙන රටවල අහිංසක මිනිසුන් දුන්න සල්ලි වලින්ය.
මෙයාලා ලංකාවට කිසිම හොද දෙයක් කරන්නේ නැත ,ලංකාව ගැන බොරු වැරදි පෙන්නා අපේ රට තවත් විනාශ කරන්න විතරයි බලන්නේ .
NGO වලට ඕන විදිහට මාලිගාවේ පෙරහැර නැවත්වුවොත් අවුරුදු දාස් ගණන් සිට පැවත එන සංස්කෘතිය නැති වනවා වගේම සංචාරක කර්මාන්තයද මුස්ලිම් දෙමළ සිංහල වියාපාරිකයන්ටද එයින් පාඩු ලැබීමට සිදුවනවා නියතයි. වෙන රටක අශ්වයකුගේ ඔටුවෙකුගේ පිටේ යන්න පුලුවන්නම් ලංකාවේ අලියෙක් පිටේ ගියාට කිසිම වරදක් නැත.
NGOs(non-governmental organizations) say its ok to (Horseback Rides,Husky dog sled rides,Camel rides,killing cows for meat,Bear hunting,Deer hunting for fun).BUT it's not ok to ride an elephant in Sri Lanka.
Please don't belive these organizations,they collect money from you and use it for themselves.That money is not used to help the charity in Sri Lanka for which they say it's for.If they collected $100,000 from your country,90% will be used for their salary and the remainder is donated and used to show what a huge impact they made.
We love our animals and we live with them for thousands of years and we have a better understanding about them.We do not require advice from greedy NGOs.
https://www.facebook.com/SriLankan.Elephant.Culture/?rc=p