දළදා මාලිගාවෙ සයිබර් පහරදීමක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ලොකු උන් පොඩි උන් ලවා පච කියවල, ජනප්‍රිය කරවල සල්ලි හොයාගන්න කරන වැඩ.
    ඔව් බං..මම නම් බලන්නෙ නෑ ඕවා..ඒත් මම දන්න ගොඩක් බලන උන් ඉන්නව.වෙන බලන්න දේවල් නැද්ද මංද..
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ලේසි වෙන්නෙ නෑ පුතේ.. මුන් ඔන්ලයින් ඉගෙනගන්නවා කියල ගොබ්බ මිත්යා චැනල් බලල ඔලුව අවු කරගෙන. 😐😐😐😐😐😐😐😐

    අනිත් එක තමයි මුන් හැම දේකටම බුද්දාගම පටලවාගන්නවා මාකටින් ඔප්ශන් එකක් විදියට. එහෙම කරලා බුදුහාමුදුරුවොන්ටත් වඩා වැඩ්ඩො වගේ කරුනු කියනවා මොකද ධර්මය ගැන හරි අදහසක් නැති නිසා. මේවා ප්‍රචාරය කරනවනම් චමුදිතලත් වගකීමෙන් කොටසක් ගන්න වෙනවා.
     
    Last edited:

    planner123

    Well-known member
  • May 22, 2018
    8,790
    15,093
    113
    Me curfew asse Chamuditha kohomada mehe giye ?
    PS : Dammika peniya hadapu dial eka me podi kollage thaththage ammage sahodarayek lu. A kiyanne durin me podi ekaage seeya kenek thama Dammika peni wedaa.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,773
    9,135
    113
    පොඩි හුත්තලව ෆෝම් කරන දෙමව්පියන්ට ගහන්න ඕනෙ. උඹලගෙ උරුලෑව සුවඳ උනාට අනිත් උන්ට එහෙම නෑ. මන් දැක්කා එෆ්බී එකේ පොඩි උන් බණත් කියනව.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ge4U8rb.jpg
     
    • Like
    Reactions: NRTG

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේවාලයක් දාගෙන සාස්තර කියල විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරල පරම්පරා හතම ගොඩදාන්න පුතාට ශක්තිය දහිරිය ලැබේවා :)
     
    • Haha
    Reactions: NRTG and malakadss