මෙන්න ආතල්.....දම්මිකගේ මුනුපුරෙක් සිරාවටම 
ඔව් බං..මම නම් බලන්නෙ නෑ ඕවා..ඒත් මම දන්න ගොඩක් බලන උන් ඉන්නව.වෙන බලන්න දේවල් නැද්ද මංද..ලොකු උන් පොඩි උන් ලවා පච කියවල, ජනප්‍රිය කරවල සල්ලි හොයාගන්න කරන වැඩ.
We have a long history of snake oils... every pavement has a "Monara Thel" vendor.ලොකු උන් පොඩි උන් ලවා පච කියවල, ජනප්‍රිය කරවල සල්ලි හොයාගන්න කරන වැඩ.

