දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
පෙරහැරෙ ගෙනියන්නේ දළදා වහන්සේ සහිත කරඬුව නෙවෙයි. වෙනම පෙරහැර කරඬුවක්.දළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
ඒත් කෑම එහෙම පූජා කරන්නෙත් පහල තියන එකටනේපෙරහැරෙ ගෙනියන්නේ දළදා වහන්සේ සහිත කරඬුව නෙවෙයි. වෙනම පෙරහැර කරඬුවක්.
දළදා වහන්සේ තැම්පත් කරපු කරඬුව තනි කරඩුවක් නෙවෙයි, ඇත්තටම කරඬු එකක් තුල එකක් සහිත බහලුමක්.
තෙවාව කරන්නේ දළදවට තමයි නමුත් තේවාව වාදන කරන්න වෙන් කරපු ස්ථානය තියෙන්නේ පහල. තේවාව කරන වෙලාවට මහ කරඬුව ළඟ කවිකාර මඩුව වෙනම කවි ගායනාවක් කරනවා.
කැම එතන දොරෙන් ඇතුලට අරන් ගිහින් උඩට ගෙනියනවාඒත් කෑම එහෙම පූජා කරන්නෙත් පහල තියන එකටනේ
කවුරු හරි නායකයෙක් ආවත් යන්නේ පහල එකට
oka agamata adala deyak newei bun. Bauda dharmaya and baudhdha sanskruthiya kiyane 2k. ape minissu sanskruthiya tamai godak follow kerane not Dharma. Sadlybudda darmaya paththakin tiyalaa දළදව bada gaththa minissu
ඒගමන ජෙප්පෝ දළදා පැහැරගන්න හදනවා නේදදළදා මාලිගාවට ඇතුල් වෙන කොටම තියන කරඩුව මොකද්ද
උඩ මළුවේ තියන කරඩුව මොකද්ද?
දළදා කරඩුව තියෙන්නේ උඩ මළුවේ නම් ඇයි පල්ලෙහා තියන එකට තේවාව කරන්නේ?
ඔප්පු කරපු නැති දේවල් විශ්වාස කරන්න එපා කියලා බුද්ධාගමේම කියලා තියනවනේ.

ඒ මොකක්ද බන් ඒ සින් එක??දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.
එක නම් මටත් හිතිලා තියනව. අඩුම ගැනේ පොටෝ එකක්වත් නැ නේ..මිට්ටෝ ගිහිල්ලා වදින්නේ රෙප්ලිකා ධාතුන් වහන්සේට.
කාබන් ඩේටින් කරන්නවත් දෙන්නේ නෑ බොරුව අහුවෙලා මහනායකලගෙයි නිලමෙලගෙයි බිස්නස් කැඩෙයි කියලා![]()
1800 ගනං වලද කොහෙද සුද්දෙක් ලියපු පොතක ඔය කතාව කියනව. අලුත් එක හදපු හැටිත් කියනව.දළදාව කුඩු කරාට පස්සෙ එ වෙනුවට තව එකක් හදලා වතාවත් ටික දිගටම කරගන යනව කියල තමා කියන්නෙ.