කීපාරක් ෆොරින් යුනිවර්සිටිස් වලින් ට්‍රයි කරාද ඕකේ කාබන් ඩේටින් කරලා කොච්චර පරණයිද ඇත්තම ධාතුන් වහන්සේද කියලා හොයන්න.ඒ මොකක්ද බන් ඒ සින් එක??
එක නම් මටත් හිතිලා තියනව. අඩුම ගැනේ පොටෝ එකක්වත් නැ නේ..
ඒත් මහනායකලා දෑල බණ්ඩාරලා අවසර දුන්නේ නෑ බොරුව අහුවෙන නිසා. රජකම හම්බ වෙන්නේ ධාතුන් වහන්සේ රැකගන්න කෙනාට නිසා සුද්දෝ ධාතුන් වහන්සේව තලලා පොඩි කරනවා.
ඔය වෙන වෙන තැන් වල ධාතුන් වහන්සේව හංගලා තිබ්බා කියලා කතා හදලා තියෙන්නේ ධාතුන් වහන්සේ විනාස වුනේ නෑ කොහොම හරි රැකගෙන ආවා කියලා පෙන්නන්න. අනාථ සිංහලු ගිහිලා රෙප්ලිකා ධාතුන් වහන්සේට වැදලා එනවා පව් ඉතින්.
ජේසු තුමාගේ දෙයක් නම් හංගන් පරිස්සම් කරන් තියන් හිටියට කමක් නැහැ කියන්න පුළුවන් එතුමා ආයෙත් එන නිසා.
