දළදා මාලිගාවේ කරඩු දෙකක් තියනවද?

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඒ මොකක්ද බන් ඒ සින් එක??

    එක නම් මටත් හිතිලා තියනව. අඩුම ගැනේ පොටෝ එකක්වත් නැ නේ..
    කීපාරක් ෆොරින් යුනිවර්සිටිස් වලින් ට්‍රයි කරාද ඕකේ කාබන් ඩේටින් කරලා කොච්චර පරණයිද ඇත්තම ධාතුන් වහන්සේද කියලා හොයන්න.
    ඒත් මහනායකලා දෑල බණ්ඩාරලා අවසර දුන්නේ නෑ බොරුව අහුවෙන නිසා. රජකම හම්බ වෙන්නේ ධාතුන් වහන්සේ රැකගන්න කෙනාට නිසා සුද්දෝ ධාතුන් වහන්සේව තලලා පොඩි කරනවා.
    ඔය වෙන වෙන තැන් වල ධාතුන් වහන්සේව හංගලා තිබ්බා කියලා කතා හදලා තියෙන්නේ ධාතුන් වහන්සේ විනාස වුනේ නෑ කොහොම හරි රැකගෙන ආවා කියලා පෙන්නන්න. අනාථ සිංහලු ගිහිලා රෙප්ලිකා ධාතුන් වහන්සේට වැදලා එනවා පව් ඉතින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223

    හම්ම. අපි මෙහෙම සීන් එකක් දැනන් හිටියෙ නැහැනේ.
    ඕක හෙලෙව්වම වහිනවා කියල හිතන් ඉන්න මිත්‍යාදෘෂ්ටික බෞද්දයෝන්ට රෙවෙයි මේක දැනගත්තම.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කීපාරක් ෆොරින් යුනිවර්සිටිස් වලින් ට්‍රයි කරාද ඕකේ කාබන් ඩේටින් කරලා කොච්චර පරණයිද ඇත්තම ධාතුන් වහන්සේද කියලා හොයන්න.
    ඒත් මහනායකලා දෑල බණ්ඩාරලා අවසර දුන්නේ නෑ බොරුව අහුවෙන නිසා. රජකම හම්බ වෙන්නේ ධාතුන් වහන්සේ රැකගන්න කෙනාට නිසා සුද්දෝ ධාතුන් වහන්සේව තලලා පොඩි කරනවා.
    ඔය වෙන වෙන තැන් වල ධාතුන් වහන්සේව හංගලා තිබ්බා කියලා කතා හදලා තියෙන්නේ ධාතුන් වහන්සේ විනාස වුනේ නෑ කොහොම හරි රැකගෙන ආවා කියලා පෙන්නන්න. අනාථ සිංහලු ගිහිලා රෙප්ලිකා ධාතුන් වහන්සේට වැදලා එනවා පව් ඉතින්.
    අඩෝ, ඒ කතාව මම අහල නැ. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් උඹ කියන දේ. අඩුම ගානේ පොටෝ එකක්වත් පෙනන්න ඕන මිනිස්සුන්ට. ඕක හංගන් ඉඳන් මොනවා කරන්නද??
     
    • Like
    Reactions: NushenD

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අඩෝ, ඒ කතාව මම අහල නැ. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් උඹ කියන දේ. අඩුම ගානේ පොටෝ එකක්වත් පෙනන්න ඕන මිනිස්සුන්ට. ඕක හංගන් ඉඳන් මොනවා කරන්නද??

    :yes: ජේසු තුමාගේ දෙයක් නම් හංගන් පරිස්සම් කරන් තියන් හිටියට කමක් නැහැ කියන්න පුළුවන් එතුමා ආයෙත් එන නිසා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    හම්ම. අපි මෙහෙම සීන් එකක් දැනන් හිටියෙ නැහැනේ.
    ඕක හෙලෙව්වම වහිනවා කියල හිතන් ඉන්න මිත්‍යාදෘෂ්ටික බෞද්දයෝන්ට රෙවෙයි මේක දැනගත්තම.
    අමුතු හාස්කමක් ඕනි නෑ. වැහි කාලේ ලං කරලා පෙරහැරක් තියනවා.
    මිනිස්සු අතරේ කතාව යවනවා දළදාව එලියට ගත්ත නිසා වහින්න පටන් ගත්තා කියලා.
    ඔච්චරම හාස්කම් නම් අරන් වරකෝ දිගාමඩුල්ල, හොරොව්පතාන වගේ පැතිවලට.
    ඕකත් නිකන් රතු ඉන්දියානුවන්ගේ වැහි නැටුම වගේ. 🤭

    අඩෝ, ඒ කතාව මම අහල නැ. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් උඹ කියන දේ. අඩුම ගානේ පොටෝ එකක්වත් පෙනන්න ඕන මිනිස්සුන්ට. ඕක හංගන් ඉඳන් මොනවා කරන්නද??
    නිකන් බොරුවට බිස්නස් එක වට්ටගන්න ඕනි නෑනේ. මහනායකලා අදටත් යැපෙන්නේ මාලිගාවට අයිති ඉඩකඩම් වතුපිටි කුබුරු වලින්.
    :yes: ජේසු තුමාගේ දෙයක් නම් හංගන් පරිස්සම් කරන් තියන් හිටියට කමක් නැහැ කියන්න පුළුවන් එතුමා ආයෙත් එන නිසා.
    මිනිස්සු හිතන් ඉන්නේ ජේසු කියන්නෙත් පොත්ත සුදු කොකෙශියන් ඩයල් එකක් කියලා.
    ඒත් පොර කල්ලෙක්. යුදෙව් අරාබි ඇෆ්රිකන් ජීන්ස් මික්ස් වුන කල්ලෙක්.

    ------ Post added on Jan 31, 2022 at 7:10 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    අමුතු හාස්කමක් ඕනි නෑ. වැහි කාලේ ලං කරලා පෙරහැරක් තියනවා.
    මිනිස්සු අතරේ කතාව යවනවා දළදාව එලියට ගත්ත නිසා වහින්න පටන් ගත්තා කියලා.
    ඔච්චරම හාස්කම් නම් අරන් වරකෝ දිගාමඩුල්ල, හොරොව්පතාන වගේ පැතිවලට.
    ඕකත් නිකන් රතු ඉන්දියානුවන්ගේ වැහි නැටුම වගේ. 🤭

    නිකන් බොරුවට බිස්නස් එක වට්ටගන්න ඕනි නෑනේ. මහනායකලා අදටත් යැපෙන්නේ මාලිගාවට අයිති ඉඩකඩම් වතුපිටි කුබුරු වලින්.

    මිනිස්සු හිතන් ඉන්නේ ජේසු කියන්නෙත් පොත්ත සුදු කොකෙශියන් ඩයල් එකක් කියලා.
    ඒත් පොර කල්ලෙක්. යුදෙව් අරාබි ඇෆ්රිකන් ජීන්ස් මික්ස් වුන කල්ලෙක්.

    ------ Post added on Jan 31, 2022 at 7:10 PM
    ඔය නායකලගේ මුළු පරම්පරාවම යැපෙන්නෙත් ඔය දේපල වලින් තමයි, මචං පුළුවන් නම් හොයලා බලපන්කො වතුර බුවාට අයිති කොම්පැනියක් කොටිගණක නයක් මහා පහන්ටැඹෙන් අරගෙන පොල්ල තිබ්බා , මයින එක කෝල්එකයි දුන්නේ නය බෝල් නය වෙලා චැප්ටර් ක්ලෝස්.
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඔය නායකලගේ මුළු පරම්පරාවම යැපෙන්නෙත් ඔය දේපල වලින් තමයි, මචං පුළුවන් නම් හොයලා බලපන්කො වතුර වඩන බුවාට අයිති කොම්පැනියක් කොටිගණක නයක් මහා පහන්ටැඹෙන් අරගෙන පොල්ල තිබ්බා , මයින එක කෝල්එකයි දුන්නේ නය බෝල් නය වෙලා චැප්ටර් ක්ලෝස්.
    කවුද වතුර වඩපු තාත්තද නැත්නම් පුතාද? පුදුමයි ඌ ණයක් ගත්තා කියලා ඇහුවම.
    උට ඊට වඩා කප්පම් හම්බ වෙනවා වටේ පිටේ හොටෙල් වලින් කඩවල් වලින්.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඇයි දිය වඩන ට විතරක් එහෙම පට්ටමක්
    බත් වඩන සලු වඩන ලා කෝ
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    අඩෝ, ඒ කතාව මම අහල නැ. සමහර විට ඇත්ත වෙන්න පුළුවන් උඹ කියන දේ. අඩුම ගානේ පොටෝ එකක්වත් පෙනන්න ඕන මිනිස්සුන්ට. ඕක හංගන් ඉඳන් මොනවා කරන්නද??
    E unata daladawa pennala thiyanawa neda mnissunta
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කවුද වතුර වඩපු තාත්තද නැත්නම් පුතාද? පුදුමයි ඌ ණයක් ගත්තා කියලා ඇහුවම.
    උට ඊට වඩා කප්පම් හම්බ වෙනවා වටේ පිටේ හොටෙල් වලින් කඩවල් වලින්.
    දැන් වතුර , ණයේ ඉලක්කම ඇහුවම හීන්දාදිය දානවා බන් ඔය කොම්පැනි මහබුදලේට ගේම දෙන්න & ලොන්ඩරි වැඩවලට අටවපු කොම්පැනි
     
    • Sad
    Reactions: NushenD

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    @NushenD වැස්ස ගැන කියපු කතාව මාත් මේකෙ කියල දායක සභාව ෆෝම් උනා දවසක්.ඔතන ඇත්තම කරඬුව තිබුනා උනත් පෙරහැරේ අරන් යන්නෙ බොරු එකක් නේ.බොරු එක අරන් යද්දිත් වහිනව නම් වැඩක්ම නෑනේ.අපි ගිහින් වඳින්නෙත් හිස් එකකටලු ඇත්ත එක තියෙන්නෙ වෙන කොහෙදලු.බලපන්කො ඉතින් බෞද්ධයාගෙ මුදුන් මල්කඩේ රජ කරන්නේ බොරුවනේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුද වතුර වඩපු තාත්තද නැත්නම් පුතාද? පුදුමයි ඌ ණයක් ගත්තා කියලා ඇහුවම.
    උට ඊට වඩා කප්පම් හම්බ වෙනවා වටේ පිටේ හොටෙල් වලින් කඩවල් වලින්.
    ඌට තිරුපති ගිහින් පෙරලි පෙරලි වැදලා උගේ බරට රත්තරන් පූජා කරන්න සල්ලි මදි වෙන්න ඇති. ඌත් මහ එවුන් වගේම මිත්‍යා දෘෂ්ටික පල් හොරෙක්
     
    • Haha
    Reactions: NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ඌට තිරුපති ගිහින් පෙරලි පෙරලි වැදලා උගේ බරට රත්තරන් පූජා කරන්න සල්ලි මදි වෙන්න ඇති. ඌත් මහ එවුන් වගේම මිත්‍යා දෘෂ්ටික පල් හොරෙක්
    නාකි මයිනා නම් ඔයිට වඩා දේවල් වලින් ගසා කාලා තියෙනවා.
    පේනවනේ නාකියා මිත්‍යාව පස්සේ කොච්චර එලවනවද කියලා.

    JTqdyfZ.jpg

    VVyXOGt.jpg
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නාකි මයිනා නම් ඔයිට වඩා දේවල් වලින් ගසා කාලා තියෙනවා.
    පේනවනේ නාකියා මිත්‍යාව පස්සේ කොච්චර එලවනවද කියලා.

    JTqdyfZ.jpg

    VVyXOGt.jpg
    දලදාව කවදාවත් විනාස කරන්න බෑ කියන එවුන් ඉන්න රටනෙ බන්. බුදු හාමුදුරුවො සියලුම දේ අනිත්‍යයි කිව්ව කියල කියපු ගමන් සාදු කියල නං කියනව :no:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    දලදාව කවදාවත් විනාස කරන්න බෑ කියන එවුන් ඉන්න රටනෙ බන්. බුදු හාමුදුරුවො සියලුම දේ අනිත්‍යයි කිව්ව කියල කියපු ගමන් සාදු කියල නං කියනව :no:

    පව් අනාත සිංහලු මේවා පස්සේ ගිහිල්ලා එක එකාට රැවටිලා ෆාම් එකේ බ්‍රොයිලර් කුකුල්ලු වගේ මැරිලා යනවා.
    මුන්ට මෙහෙම වෙන්න ඕනි අඩු කුලේ කවලම් ලේ තියෙන පොන්න සිංහලු.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,773
    7,970
    113
    මෙන්න මෙතන...
    ඔය නායකලගේ මුළු පරම්පරාවම යැපෙන්නෙත් ඔය දේපල වලින් තමයි, මචං පුළුවන් නම් හොයලා බලපන්කො වතුර බුවාට අයිති කොම්පැනියක් කොටිගණක නයක් මහා පහන්ටැඹෙන් අරගෙන පොල්ල තිබ්බා , මයින එක කෝල්එකයි දුන්නේ නය බෝල් නය වෙලා චැප්ටර් ක්ලෝස්.
    Mehema seen ekak tibuna gembanpilata nam mam ahala tynwa wdyta..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    Kauda oya begal kiyan paraya දළදා වහන්සේ katawath winasa karanna be
    මේහෙමයි, එකක් මැජික් නං විස්වාස කරන්ඩ එපා. ඒව්වා කොහොමවත් බුද්ධාගම නෙමේ. මේං මේ පල්ලෙහා තියෙන ටික කියවලා ගලපලා බලපං අපි අහල තියෙන අර සුද්දා ගලක් උඩ තියල තව ගලකින් තැලුවා, එත් කුඩු උනේ නෑ, වංගෙඩියේ ඇඹරුවා එත් කුඩු උනේ නෑ, ගිනි තිබ්බා එත් අළු උනේ නෑ, පස්සෙ දළ්දා වහන්සේ ඉබේම අහසින් ආපහු වැඩම කරා කියලා. ඔකට කවුන්ටර් කරන්න තමා අපේ කතාවක් තියෙන්නෙ, බොරු දලදාවක් හදලා තමයි පොර අතට දුන්නෙ, පොර එක තමයි කුඩු කරේ ඇත්ත එක නෙමේ කියලා.

    මෙහෙමයි දැන දැන සම්ප්‍රදාය කියලා බොරු වලට රැව්ටිලා ඉන්න ඕනෑ නෑ. ඇත්ත දැනගෙන සංස්කෘතිකයි කියලා කරගෙන යන එක වෙනම දෙයක්. මං නං කියන්නෙ මෙහෙම වෙලා තියෙනවනං එකම තමයි බෞද්ද ධර්මය, කොයි දේත් අනිත්‍යයයි. මැජික් හැලෙන තරමට හරය මතුවෙනවා. දළදාවහන්සේ කාටවත් විනාසකරන්ඩ බැරිනං එතන කොහෙද ත්‍රිලක්ශණය..? මෙහෙම එකක් උනේ නෑ කියමුකො. එත් අව්ලක් නෑ. මැජික් ටික හලපං, උනා නොවුන කියන එක අපිට දැන් වැදගත් නෑ.

    51uu22fSqVL._SX346_BO1,204,203,200_.jpg

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,930
    113
    මේහෙමයි, එකක් මැජික් නං විස්වාස කරන්ඩ එපා. ඒව්වා කොහොමවත් බුද්ධාගම නෙමේ. මේං මේ පල්ලෙහා තියෙන ටික කියවලා ගලපලා බලපං අපි අහල තියෙන අර සුද්දා ගලක් උඩ තියල තව ගලකින් තැලුවා, එත් කුඩු උනේ නෑ, වංගෙඩියේ ඇඹරුවා එත් කුඩු උනේ නෑ, ගිනි තිබ්බා එත් අළු උනේ නෑ, පස්සෙ දළ්දා වහන්සේ ඉබේම අහසින් ආපහු වැඩම කරා කියලා. ඔකට කවුන්ටර් කරන්න තමා අපේ කතාවක් තියෙන්නෙ, බොරු දලදාවක් හදලා තමයි පොර අතට දුන්නෙ, පොර එක තමයි කුඩු කරේ ඇත්ත එක නෙමේ කියලා.

    මෙහෙමයි දැන දැන සම්ප්‍රදාය කියලා බොරු වලට රැව්ටිලා ඉන්න ඕනෑ නෑ. ඇත්ත දැනගෙන සංස්කෘතිකයි කියලා කරගෙන යන එක වෙනම දෙයක්. මං නං කියන්නෙ මෙහෙම වෙලා තියෙනවනං එකම තමයි බෞද්ද ධර්මය, කොයි දේත් අනිත්‍යයයි. මැජික් හැලෙන තරමට හරය මතුවෙනවා. දළදාවහන්සේ කාටවත් විනාසකරන්ඩ බැරිනං එතන කොහෙද ත්‍රිලක්ශණය..? මෙහෙම එකක් උනේ නෑ කියමුකො. එත් අව්ලක් නෑ. මැජික් ටික හලපං, උනා නොවුන කියන එක අපිට දැන් වැදගත් නෑ.

    View attachment 159004

    View attachment 158999
    View attachment 159000

    View attachment 159001

    View attachment 159002
    Oya para සුද්දා nge බයිලා walin apita wadak ne , 2007 wage අවුරුදු k , aya ita kalin අවුරුද්දka දළදා වහන්සේ ප්‍රදර්ශනය karala තියෙනවා, anika දළදා වහන්සේ අවුරුදු 5000 k විතර අනිවාර්යයෙන්ම පවතිනවා, දළදා වහන්සේ සුද්ද ට කවදාවත් භාරකාර hamuruduwo denne ne , loku loku law kode ekakta bandila inne , anika දෙවිවරු mewa හැම වෙලාවෙම protect karanwa
     
    • Haha
    Reactions: DX- and NushenD