දළදා මාලිගාව ඉදිර්පිට පාර:මහා සඟ රුවන දැය&#354

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    mata nam minissunta hondak wenawanam.. maligawa kadala demmath prashnayak ne, buduhamuduru unath kare minissunta udaw karana eka.. ehema nethuwa budhdhagama kiyala.. minissunwa thala pelala daapu eka newe.
    maligawa nisa budhdhagama rekenne ne, budhdhagama rekenne minissu hariayata pili peddoth witharay.
    :rofl::rofl::Pඔව් නේ මිනිස්සුන්ට හොඳක් වෙන නිසා ඕක කඩල ඔතන ඉඩම ගෙවල් නැති උන්ට දීල දාමු. ;)
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    දළදා හාමුදුරුවො වෙනුවෙන් පොඩ්ඩක් ටැපික් එකේ ඉන්න බැරි හිපාටුවෝද බං දැන් ඉන්නේ... :angry::angry:යකෝ ඔය උරුමය රැකගන්න අපේ මුතුන්මිත්තො දිවිහිමියෙන් කැපවුනේ..:yes: අවස්ථාවාදි ධනවාදි එවුන්ට තමයි මේකට කැසිල්ලක් ඇතිවෙලා තියෙන්නෙ...:yes::yes: යුද්ධේ ඉවරයි තමයි ඒත් උන්වහන්සේ ආරක්ෂාසුවයෙන් වැඩඉන්න ඕනි...:yes::yes: ඔතන කොළනියක් වගේ තියෙන්න සුදුසු තැනක් නෙවෙයි.. :baffled::baffled:කවුරු කොහොම හිතුවත් මේක තමයි මගේ මතය...

    • Like
    Reactions: deepwater

    jilbull

    Member
    Dec 20, 2015
    55
    5
    0
    රඹා;19733452 said:
    :rofl::rofl::Pඔව් නේ මිනිස්සුන්ට හොඳක් වෙන නිසා ඕක කඩල ඔතන ඉඩම ගෙවල් නැති උන්ට දීල දාමු. ;)

    :yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දළදා හාමුදුරුවො වෙනුවෙන් පොඩ්ඩක් ටැපික් එකේ ඉන්න බැරි හිපාටුවෝද බං දැන් ඉන්නේ... :angry::angry:යකෝ ඔය උරුමය රැකගන්න අපේ මුතුන්මිත්තො දිවිහිමියෙන් කැපවුනේ..:yes: අවස්ථාවාදි ධනවාදි එවුන්ට තමයි මේකට කැසිල්ලක් ඇතිවෙලා තියෙන්නෙ...:yes::yes: යුද්ධේ ඉවරයි තමයි ඒත් උන්වහන්සේ ආරක්ෂාසුවයෙන් වැඩඉන්න ඕනි...:yes::yes: ඔතන කොළනියක් වගේ තියෙන්න සුදුසු තැනක් නෙවෙයි.. :baffled::baffled:කවුරු කොහොම හිතුවත් මේක තමයි මගේ මතය...

    :):):)
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    ane me hukkane nethuwa hitapan, oka gihilla nuwara ekekta kiyala balapanko.
    nuwara ewun windina duka balapan gihilla..oka wahala thiyana nisa thamay traffic wedi wenne.
    naudhdha kama mokakda para wahana ekata adala wenne..

    Math nuwara thama, eth me paara open karana eken oya kiyana prashneta wisadumak enne naa. Adu gaane me thiyana widihen minissuntaa nidahase maaligawata gihin enta puluwan. Ethana thiyana niskalanka bawa aaraksha wenawa. Kohomada kattiya honk gahagena yanakota ethanin. Anika uba Buddhist wenta naam baa. Sure eka hinda thamma ube puka kahanne oya paara open karaganta
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... ඉඳල හිටලා නුවරට එන එකෙකුට වැව රව්මේ යන එක වින්දනයක් උනාට, අපි උදේ හවස ඔකේ යන නිසා දන්නේ වැව රව්මේ යන වින්දනේ.... ඇති වෙලා තියෙන්නේ..... උඹල දන්නවද, බුවෙලිකඩ ඉඳන් නුවරට එන්න උදේට විනාඩි 45ක් යනවා... සමහර විට ඊටත් වැඩ වැඩි වෙනවා... පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්..... අපි මේ දුක විඳින නිසයි මෙච්චර මේ පාර අරින්න උත්සහ කරන්නේ...

    මල්වතු හාමුදුරුවෝ මේ පාර අරින්න කැමතියි... "බුදුහාමුදුරුවෝ වැඩහිටියත් දේශනා කරයි මේ පර ඇරලා මිනිසුන්න පහසුව සලසන්න කියලා...." මල්වතු හාමුදුරුවෝ කලින් කියල තිබ්බ . මොකද උන්නාන්සේත් මේ traffic එකේ ඇවිල්ල තමයි මාලිගාවට එන්න වෙලා තියෙන්නේ.

    හැබැයි අස්ගිරි හමුදුරුවොන්ට ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අස්ගිරියේ ඉඳන් මාලිගාවට එද්දී වැව පැත්තට එන්න අවශ්‍ය නැති නිසා. එකයි උන්නාන්සේ විරුද්ද....

    අනික කොටි බෝම්බ ලොරිය අවේ ඔය වහල තියෙන පැත්තෙන් නෙවෙයි. ධර්මරාජ පරණ ප්ර්යිමරිය පැත්තෙන්.

    මගේ අදහස ඔය පාර දෙපැත්තේ අඩි 10" විතර උසට වැටක් ගහන්න ඕනේ. (කලිනුත් එහෙම තිබ්බ. දැනටත් වැව පැත්තේ තයෙනවා... ඊට පස්සේ පර අරින්න ඕනේ. ඔය කොටසේ යන වාහන නවත්තන්න / හොර්න් ගහන්න තහනම් කරන්න ඕනේ.

    මම පොඩි දවස්වල ගිය වාහන වලට වැඩ දැන් වාහන සද්දේ අඩුයි... ඉස්සර ඔය පාර විතරක් නෙවෙයි, මාලිගාව ඉස්සරහ පාරත් ඇරලා සාමාන්‍ය වාහන වලට යන්න දුන්න. ඒත් මාලිගාව ඇතුලට ඒවා ඇහුනේ නැහැ. මම හිතන්නේ නැහැ වාහන සද්දේ මාලිගාව වඳින අයට ඇහෙයි කියලා......

    එත් එක්කම. අද මේ පාර අරින්න කියල ධර්මරාජ උඩ ඉස්කෝලේ ගාව බුවෙලිකඩ 12.00ට උද්ගෝෂණයක් තියෙනවා... පුළුවන් නම් එන්න....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Math nuwara thama, eth me paara open karana eken oya kiyana prashneta wisadumak enne naa. Adu gaane me thiyana widihen minissuntaa nidahase maaligawata gihin enta puluwan. Ethana thiyana niskalanka bawa aaraksha wenawa. Kohomada kattiya honk gahagena yanakota ethanin. Anika uba Buddhist wenta naam baa. Sure eka hinda thamma ube puka kahanne oya paara open karaganta

    :yes::yes::yes: