මචන්ලා මට එක්තරා කෙල්ලෙක් ගැන crush එකක් තියෙනව .මන් එයාට සිරාවටම ආදරෙයි එත් එයා ඒක තාම දන්නේ නැහැ මන් දළදා මාලිගාව ගිය වෙලාවක එයාව මට ලබාගන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කලොත් එක දළදා වහන්සේට සහ බුදු දහමට කරන අගෞරවයක් වගේද බන්.?