උබලගේ තියෙන මිත්‍යා දිස්ටිය ගැන කනගාටුයි ....

කෙල්ල හරි බැදපු ගෑනි හරි අවුලක් නැතිව ජීවත් වෙන්න කරන්න ඕනේ දළදා මලිගේටවත් වෙනත් පන්සල් හෝ දේවාල ගානේ යන එකවත් නෙමේ .දෙයියෝ බුදුන් ඉන්නේ උබලගේ පවුල් අවුල් ලිහන්න නෙමේ මචන් .
එකිනෙකාව හැකිතරම් අවබෝදයෙන් අවංකව සහ ඉවසීමෙන් සහ එන ප්‍රශ්න වලට නුවනින් මුහුණ දෙන එකයි තියෙන්නේ .
දළදා මාලිගාවට ගිහින් දළදා වහන්සේ වදින්නේ දළදා වහන්සේ කියන්නේ බුදුරජානන් වහන්සේගේ සංකේතය .ඉතින් දළදා වහන්සේ වදිනවා කියන්නේ බුදුරදුන් වදිනවා කියන එකයි .එයින් අපි ලාබයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ .වෙන්නේ අප බුදුරදුන් දැක වන්දනා මාන කළා කියන සද්දාව ඇති කරගැනීමයි .
නිවන් මගට පිවිසීමට සද්දව එනම් සිතේ පැහැදීම අතවශ්‍ය කරුණක් .
මිසදිටු අදහස් අතහැර දන්නා කෙනෙක් හෝ උගත් ස්වාමින්වහන්සේ න්මකගින් විමසා කරුණු දැනගන්න .
බුදුසරණයි ..