දළදා මාළිගාවට කපල්ස් ගියොත්

දළදා මාළිගාවට කප

  • Total voters
    177
  • Poll closed .

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    රාහු කාලෙ බලන්නෙ නැතුව රෙ@නෙ වත් නැති උන් ඉන්න රටේ ඉතින් ඔය වගේ මිත්‍යා මත ඔලුවෙ තියං ඉන්න එක අහන්න දෙයක් ද බන්..
    බෞද්ධ දර්ශනය කියන්නෙ මොකද්ද කියල වත් ඉගගනින් මුලින් කපල් කැඩෙනව ද නැද්ද හොයන්න ඉස්සෙල්ල

    තව තියෙන්නෙ ඔය හූනෙක් චික් චික් ගෑවොත් ගමන් යන්නෙ නෑ..
    බල්ල කන ගැහුවොත් යන්නෙ නෑ..
    බහු බූත ඕන තරං තියනව..

    දැන් දළදා මාලිගාවට ගියොත් කපල් වෙන් වෙනව කියල උබ හිතාගෙන හිටියොත් වෙන් වෙනව තමයි..
    උබේ හිතේ තියෙන්නෙ ඉතින් ඒක නෙ..
    චේතනාව තමයි සේරටම මුල කියල තේරුම් ගනින්..
    ගොන් ආතල් අත ඇරපන්.. වෙන කියන්න දෙයක් නැහැ

    :yes::yes::yes:
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    තොපිට පිස්සු යකෝ. :angry: ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්‍රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. :angry: මම දැන් බැදලා. ‍අපි දෙනනා තාමත් හම්බුන දවස වගේ.
    :love::love::love:
    නටන්ට බැරි පොලොව ඇදයි කියන එවුන් නටන් නැතුව ඉදපල්ලා..:angry:

    ලොල් . . . මගේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැහිලා තියෙන්නෙත් මාළිගාව අැතුලෙදි . . . ටික කාලෙකට පස්සෙ මාලිගාවෙදිම අම්මගෙන් කැමැත්ත අහල තමජ කසාද බැඳලා තියෙන්නෙත් . . . බැඳලා අවුරුදු තිස් ගානක් වෙලත් තාම දෙන්නා අලුත බැඳපු කපල් එකක් වගේ ඉන්නේ ඔය. . .
    ඔ්වා විකාර කතා බන් . . .
    හැබැයි පුතේ දළඳාව වැඳීම පැත්තක තියලා, ලව් කරන්න, සෙල්ෆි ගහන්න යන උන්ට නම් අදාල කර්ම විපාක ලැබෙනවා . . .

    :yes::yes::yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් කැඩෙනව.. :dull:
    අපේ පැත්තෙ කපල් දෙකක් බඳින්න කලින් දළදා මාළිගාවෙ ගිහිං උන් දෙන්න පට්ට පායන දවසක පාරෙ කාර් එකෙන් එනගමං ඉන්දැද්දි හෙනගහල කාර් එක ඇතුලෙම මලා :dull:
    බලහං ෆැරඩේ කුටීර අකුණු වලිං ආරක්ෂිතයි කියනව :dull:
    යන්න එපා :dull:
    බඳින්න කලින් mosque පල :dull:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔය සම්බන්ද කඩෙන කතානම් මන් පිළිගන්නේ නෑ , හැබැයි දළදා මාලිගාව ඉස්සරහ රේස් පැදපු පව්ලකටනම් මේ ලගදී කෙලවුණා කියල දන්නවා :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,405
    6,231
    113
    දළදා වහන්සේ ගෙනාවෙත් කපල් එකක්නේ බන් හේමමාලා කුමරියයි දන්ත කුමාරයයි නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    තොපිට පිස්සු යකෝ. :angry: ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්‍රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. :angry: මම දැන් බැදලා. ‍අපි දෙනනා තාමත් හම්බුන දවස වගේ.
    :love::love::love:
    නටන්ට බැරි පොලොව ඇදයි කියන එවුන් නටන් නැතුව ඉදපල්ලා..:angry:

    sirawata.... :yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට පොඩ්ඩක් මේක කියපන්කො ..

    අපි දළදා වහන්සේ වදින්නේ ජීවමාන බුදුන්වහන්සේ වදිනවා හා සමානව නේ.. ඒ වගේම බෞද්ධාගම කියන්නේ දර්ශනයක් නේ .. නැතුව බුදු හාමුදුරුවෝ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි නේ ..

    එහෙනයි ඇයි බන් උබල දළදා මාලිගාවට ගිහින් එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ ? :eek:
    ප්‍රාර්ථනා කියන එක බුදු දහමේ කල යුතු දෙයක් නෙවෙයි මම නං හිතන්නේ . :no:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    smahara harak oya kathawa kaluthara bodhiya tath kiyanawa couple giyoth kadenawa kiyala
    spitting-smiley-emoticon.gif
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබලගේ තියෙන මිත්‍යා දිස්ටිය ගැන කනගාටුයි ....:dull::dull:

    කෙල්ල හරි බැදපු ගෑනි හරි අවුලක් නැතිව ජීවත් වෙන්න කරන්න ඕනේ දළදා මලිගේටවත් වෙනත් පන්සල් හෝ දේවාල ගානේ යන එකවත් නෙමේ .දෙයියෝ බුදුන් ඉන්නේ උබලගේ පවුල් අවුල් ලිහන්න නෙමේ මචන් .

    එකිනෙකාව හැකිතරම් අවබෝදයෙන් අවංකව සහ ඉවසීමෙන් සහ එන ප්‍රශ්න වලට නුවනින් මුහුණ දෙන එකයි තියෙන්නේ .

    දළදා මාලිගාවට ගිහින් දළදා වහන්සේ වදින්නේ දළදා වහන්සේ කියන්නේ බුදුරජානන් වහන්සේගේ සංකේතය .ඉතින් දළදා වහන්සේ වදිනවා කියන්නේ බුදුරදුන් වදිනවා කියන එකයි .එයින් අපි ලාබයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ .වෙන්නේ අප බුදුරදුන් දැක වන්දනා මාන කළා කියන සද්දාව ඇති කරගැනීමයි .
    නිවන් මගට පිවිසීමට සද්දව එනම් සිතේ පැහැදීම අතවශ්‍ය කරුණක් .
    මිසදිටු අදහස් අතහැර දන්නා කෙනෙක් හෝ උගත් ස්වාමින්වහන්සේ න්මකගින් විමසා කරුණු දැනගන්න .

    බුදුසරණයි ..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරුසිරා;18793736 said:

    :yes::yes::yes::yes: rep +
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    තොපිට පිස්සු යකෝ. :angry: ඉස්සරෝම මීට් වුනේ මාළිගාව ඉස්සරහා. ඉස්සරෝම ගියේ මාලිගාවට. මම ඉපදුනේ නුවර, ඉගෙනගත්තේ නුවර. විභාගයකදී, උත්තර නැති ප්‍රශ්නයකදී යන්නේ දළදා හාමුදුරුවො සෙවණට. ඉතිං මේකේදි කොහොමද වෙනස් වෙන්නේ. තොපේ තියෙන අලුගුත්තේරුකමට සම්බන්දේ කඩා ගත්තට ජාතියේ මුදුන් මල්කඩ පළි නෑ යකෝ. :angry: මම දැන් බැදලා. ‍අපි දෙනනා තාමත් හම්බුන දවස වගේ.
    :love::love::love:
    නටන්ට බැරි පොලොව ඇදයි කියන එවුන් නටන් නැතුව ඉදපල්ලා..:angry:

    :yes::yes::yes::yes:
    sira kathawa machan
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    මට පොඩ්ඩක් මේක කියපන්කො ..

    අපි දළදා වහන්සේ වදින්නේ ජීවමාන බුදුන්වහන්සේ වදිනවා හා සමානව නේ.. ඒ වගේම බෞද්ධාගම කියන්නේ දර්ශනයක් නේ .. නැතුව බුදු හාමුදුරුවෝ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි නේ ..

    එහෙනයි ඇයි බන් උබල දළදා මාලිගාවට ගිහින් එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ ? :eek:
    ප්‍රාර්ථනා කියන එක බුදු දහමේ කල යුතු දෙයක් නෙවෙයි මම නං හිතන්නේ . :no:

    ඇත්ත.. දළදා වහන්සේ ගාවට ගිහින් මොනාත් ප්‍රාර්ථනා කරන් නෑ. පසග පිහිටුවා ගාථාව කියල වැදල, සතර මහා දේවාල වලට ගිහින් තමා ප්‍රාර්ථනා කරන්නේ, භාරහාර වෙන්නේ. වැල් බෝධියට පැන් කලේකුත් පුජා කරල ප්‍රාර්ථනාවක් කළාම ඇති වන අධ්‍යාත්මක ශක්තිය ගොඩක් වැදගත් වෙනවා මචං හැමදේටම..
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    මට පොඩ්ඩක් මේක කියපන්කො ..

    අපි දළදා වහන්සේ වදින්නේ ජීවමාන බුදුන්වහන්සේ වදිනවා හා සමානව නේ.. ඒ වගේම බෞද්ධාගම කියන්නේ දර්ශනයක් නේ .. නැතුව බුදු හාමුදුරුවෝ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි නේ ..

    එහෙනයි ඇයි බන් උබල දළදා මාලිගාවට ගිහින් එක එක දේවල් ප්‍රාර්ථනා කරන්නේ ? :eek:
    ප්‍රාර්ථනා කියන එක බුදු දහමේ කල යුතු දෙයක් නෙවෙයි මම නං හිතන්නේ . :no:
    pansal gihin budurajanan wahanse ge guna menehi karala laben pin devi dewathawunta, malagiya nadayanta saha siyalu sathwayanta anumadan karala, eh devi dewathawun a pin laba gena pahadunu sithin apava araksha karathva! mama nam prarathana karanne ekai.. sathekuta kanna dunnath, hoda deyak kalath, bavana kalath apita yamkisi kusalayak ras wenava ewa thamai api anumodan karanne hamotama. :)
    nathuva machan buduhamduruvane mata 1Milion ona kiyala nemei..
    :P
    මරුසිරා;18793736 said:
    උබලගේ තියෙන මිත්‍යා දිස්ටිය ගැන කනගාටුයි ....:dull::dull:

    කෙල්ල හරි බැදපු ගෑනි හරි අවුලක් නැතිව ජීවත් වෙන්න කරන්න ඕනේ දළදා මලිගේටවත් වෙනත් පන්සල් හෝ දේවාල ගානේ යන එකවත් නෙමේ .දෙයියෝ බුදුන් ඉන්නේ උබලගේ පවුල් අවුල් ලිහන්න නෙමේ මචන් .

    එකිනෙකාව හැකිතරම් අවබෝදයෙන් අවංකව සහ ඉවසීමෙන් සහ එන ප්‍රශ්න වලට නුවනින් මුහුණ දෙන එකයි තියෙන්නේ .

    දළදා මාලිගාවට ගිහින් දළදා වහන්සේ වදින්නේ දළදා වහන්සේ කියන්නේ බුදුරජානන් වහන්සේගේ සංකේතය .ඉතින් දළදා වහන්සේ වදිනවා කියන්නේ බුදුරදුන් වදිනවා කියන එකයි .එයින් අපි ලාබයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ .වෙන්නේ අප බුදුරදුන් දැක වන්දනා මාන කළා කියන සද්දාව ඇති කරගැනීමයි .
    නිවන් මගට පිවිසීමට සද්දව එනම් සිතේ පැහැදීම අතවශ්‍ය කරුණක් .
    මිසදිටු අදහස් අතහැර දන්නා කෙනෙක් හෝ උගත් ස්වාමින්වහන්සේ න්මකගින් විමසා කරුණු දැනගන්න .

    බුදුසරණයි ..
    :yes::yes::yes::yes:

    ඇත්ත.. දළදා වහන්සේ ගාවට ගිහින් මොනාත් ප්‍රාර්ථනා කරන් නෑ. පසග පිහිටුවා ගාථාව කියල වැදල, සතර මහා දේවාල වලට ගිහින් තමා ප්‍රාර්ථනා කරන්නේ, භාරහාර වෙන්නේ. වැල් බෝධියට පැන් කලේකුත් පුජා කරල ප්‍රාර්ථනාවක් කළාම ඇති වන අධ්‍යාත්මක ශක්තිය ගොඩක් වැදගත් වෙනවා මචං හැමදේටම..
    :yes::yes::yes::yes:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    OW BN ATHTHA 100%k
    Mama giya eda enagamanma api randu una.:angry:
    eth sambande thawa thiyei eth man eka nawaththanne kohomada kiyalai me inne .. :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත.. දළදා වහන්සේ ගාවට ගිහින් මොනාත් ප්‍රාර්ථනා කරන් නෑ. පසග පිහිටුවා ගාථාව කියල වැදල, සතර මහා දේවාල වලට ගිහින් තමා ප්‍රාර්ථනා කරන්නේ, භාරහාර වෙන්නේ. වැල් බෝධියට පැන් කලේකුත් පුජා කරල ප්‍රාර්ථනාවක් කළාම ඇති වන අධ්‍යාත්මක ශක්තිය ගොඩක් වැදගත් වෙනවා මචං හැමදේටම..

    pansal gihin budurajanan wahanse ge guna menehi karala laben pin devi dewathawunta, malagiya nadayanta saha siyalu sathwayanta anumadan karala, eh devi dewathawun a pin laba gena pahadunu sithin apava araksha karathva! mama nam prarathana karanne ekai.. sathekuta kanna dunnath, hoda deyak kalath, bavana kalath apita yamkisi kusalayak ras wenava ewa thamai api anumodan karanne hamotama. :)
    nathuva machan buduhamduruvane mata 1Milion ona kiyala nemei..
    :P

    :yes::yes::yes::yes:

    :yes::yes::yes::yes:

    :yes::yes:
    11.gif
    11.gif
    11.gif