දළදා මාළිගාවේ මංකොල්ලය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දළදා මාළිගාවේ මංකොල්ලය

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන මෙයට දින කිහිපයකට පෙර අතුරුදන් වී ඇත.

මෙම වක්‍රාකාර වියන ඉතා වටිනාකමකින් යුක්ත වන අතර වටිනා මැණික් ගල් කිහිපයක්ද එම වියනෙහි අල්ලා තිබූ බව පැවසේ.

ලක්ෂ ගණනක් වටිනා මෙම වියන එකල පරිත්‍යාග කොට තිබුනේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.

මෙම වියනෙහි අතුරුදන් වීම සම්බන්ධව විවිධ දේශපාලකයන්ට චෝදනා එල්ලවෙන අතර මේ සම්බන්ධව චානක අයිලප්පෙරුම මන්ත්‍රීවරයා වියනෙහි අතුරුදන් වීම සම්බන්ධව මධ්‍යයම පළාත් සභාවේදී ප්‍රශ්න කිරීමක් සිදුකොට ඇතත් එයට නිසි පිළිතුරක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ලැබී නොමැත.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දළදා මාළිගාවේ ඒවාත් දැන් හොරා කන්න පටන් අරගෙන :angry:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඕව අදහෙටම එලි පිට පඩිසන් දෙවි .

    පඩිසන් දෙන්නේ ඔව්වා උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි බං....... බලවත් තෙදවත් බැබලෙන අයට ඔව්වා පඩිසන් දෙන්නේ නෑ...... එහෙම පඩිසන් දෙනවනම් මෙලහකට මොනවයින් මොනවා වෙන්න ඕනෙද මේ සිරි ලංකාවේ......... :dull::dull:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක අතකට කටු ගෙට පැනලා ඒකෙ බඩු වලට කෙලියනම් ඕක මොකක්ද..මීට කලින් හිටපු එක නායකයෙක්වත් ඔහොම හොරා කෑවේ නැහැ..ෂික්.
     

    waligamaya

    Well-known member
  • ඕව අදහෙටම එලි පිට පඩිසන් දෙවි .

    ඔය දියවඩන නිලමයත් හොරවෙච්චි කොහේ පඩිසන් දෙනවද ඔය හොදට ඉන්නේ, නරියට කුකුල් කොටුව බර දුන්න වගේ තමයි
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oka aththanma kiyala vishvasada

    ඔව් ගොසිප් බුක් එකට ගිහින් බලන්න. මම spam වෙන නිසා link එක දැම්මේ නෑ. ඒකේ ඇත්ත ඒවා දාන්නේ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඕව අදහෙටම එලි පිට පඩිසන් දෙවි .
    කරපු උන්ට වැහි නැති හෙන ගහවී
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    අපිට එහෙනම් ඉස්සරහට රාජපක්ශවරු අතේ මැණික් අල්ලපු රජ කොන්ත තියෙනව බලන්න පුලුවන් වෙයි. ඒ ගැන හිතෙනකොට හිතට දැනෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්. අම්මපා දැන්නම් ASSචර්ය වේගෙන යනව වගේ.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පඩිසන් දෙන්නේ ඔව්වා උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි බං....... බලවත් තෙදවත් බැබලෙන අයට ඔව්වා පඩිසන් දෙන්නේ නෑ...... එහෙම පඩිසන් දෙනවනම් මෙලහකට මොනවයින් මොනවා වෙන්න ඕනෙද මේ සිරි ලංකාවේ......... :dull::dull:

    ඒ කතාව සම්පුර්න ඇත්ත මචන් :yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔය දියවඩන නිලමයත් හොරවෙච්චි කොහේ පඩිසන් දෙනවද ඔය හොදට ඉන්නේ, නරියට කුකුල් කොටුව බර දුන්න වගේ තමයි

    ඌ තමයි ඔතන ඉන්නේ ලොකුම හොරා . වැඩක් න බන් කතා කරලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕව අදහෙටම එලි පිට පඩිසන් දෙවි .

    පඩිසන් දෙනවා කියන එක මෝඩ කතාවක් බන. එතකන් බලන් හිටියොත් මුන්ට පඩිසන් දෙනකොට අපි මැරිලා ඉදි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    මේ කතාව ඇත්තද බන්ස්.. මේවා ගලවගෙන යනකල් මාලිගාවේ ඉන්න එවුන් බම්බු ගැහුවද? එල් ටි ටී එකෙන් දලදා මාලිගාවට කරපු හානියට වැඩි කලක් යන්න කලින් පඩිසන් දීලා සුන්නදූවිලි වෙලා ගියා. මේ වගේ කරන එවුන්ටත් ඉතින් ඒ ටිකම තමයි:angry:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif
    2.gif
    2.gif